ඌ රට පැනලා බොල.....
![]()
අනේ මන්දා බං දැන් ඒ පැත්තෙන් වාතයක් යන සද්දයක්වත් ඇහෙන්නේ නෑ.......

ඌ රට පැනලා බොල.....
![]()

ලීසිං කම්පැනි එකකින්.......?උඹ කරන්න හදන වැඩේ රිස්කි කියලා අපේ මාමත් කිව්වා බං.......
![]()
පීපල්ස් ලීසින් සහ කොමර්ෂල් බෑංක් තමා දැනට සෙට් වෙලා තියෙන්නේ..... මොක කරන්නත් ශොප් එක පිට දාලා බෑංක් ලෝන් එක ගහගෙන ඉන්න එපායේ.....
ඒත් මේ රාජ්ය බැංකුවේ කේස් එක නිසා හීනේ මග නතර වෙලා බං.....
අවුරුදු ගානක් ගණුදෙනු කරලත් වැඩක් නෑ..... 
පීපල්ස් ලීසින් සහ කොමර්ෂල් බෑංක් තමා දැනට සෙට් වෙලා තියෙන්නේ..... මොක කරන්නත් ශොප් එක පිට දාලා බෑංක් ලෝන් එක ගහගෙන ඉන්න එපායේ.....
![]()
රිස්ක් නැති වැඩ කොහෙද බං තියෙන්නේ..... කොයි එකත් රිස්කි තමා......![]()
මම බැලුවේ.... ගිනි ගණන් ටොයෝටා පස්සේ නොගිහින්... ෆිට් ෂටල් එකක් ගැනවත් කල්පනා කරන්න......ඒත් මේ රාජ්ය බැංකුවේ කේස් එක නිසා හීනේ මග නතර වෙලා බං.....
අවුරුදු ගානක් ගණුදෙනු කරලත් වැඩක් නෑ.....
![]()
ඩේටා ඉවර වේගන එනවා කියන්නේ මැෂිම ගෙදර එන කාලේ වෙන්න ඕනේ........ මේ දවස් වල හරිඳුවා අවුල් යෑම එකට අනුලෝම සමානුපාතිකව වෙනවා මම හිතන්නේ...... ඒකෙ උපරිමේට ගිහින් නේද අර හාඩ් එකක rpm වැඩි කරලා තියෙන්නේ..... හිතෙන්නේ නැතිද ඒක මූ මුගේ dpm (dips per minute) වැඩි කරගන්න හිතලා කරපු වැඩක් කියලා.....![]()

බඩෝ කිඹුල් මාමා මොකො කියන්නේ ඕකට.....![]()
වැඩේ හැටියටනම් ෆිට් ශට්ල් එක හොඳා කියලා තමා අපේ මාමාත් කිව්වේ...... අපේ මාමා කිව්වා නේද වැඩේ කරනවා නම් උඹට බොසා ඉද්දි එන්න කියලා...... තව 50ක් විතර එවෙලේ අඩුකරගන්න පුළුවන්..... එතකොට ඕල්මොස්ට් 2 ක් විතර අඩු වෙනවා......
කිව්වා කිව්වා..... මොක කරන්නත් එක පැත්තක් තවම ගොඩ ගියේ නෑ නේ..... ඒක ලෑස්ති කරන් තමා බලන්න ඕනා.....
මාමා නෙවේද යකෝ බොසා....?? 
අනේ මන්දා බං දැන් ඒ පැත්තෙන් වාතයක් යන සද්දයක්වත් ඇහෙන්නේ නෑ.......![]()
ඈයි වෙනදට ඒ පැත්තෙන් වාත සද්ද ඈහුනද.....?? 
අනේ මංදා බඩෝ.. මට නම් බයයි ඔය කොරන්න හදන වැඩේ ගැන.. සිරාවට බයයි. හැම එකම බලලා වැඩේ කරපාන්...![]()
බලමු බලමු..... කල්පනා කරගෙන යනවා.....
බඩෝ කිඹුල් මාමා මොකො කියන්නේ ඕකට.....![]()
කිඹුල් මාමා ඒ කරුමාන්තේ දන්නේ නෑ නේ...... 
කිඹුලයියාටත් හරිහමන් අයිඩියා එකක නෑ මම හිතන්නේ මේ ගැන.......
කිඹුල් මාමටත් නෝ අයිඩියා..... අයිඩියා තියෙන එකෙක් ඉන්නවා.... ඌ ෆෝන් ආන්සර් කරන්නේ නෑ...... 
කිව්වා කිව්වා..... මොක කරන්නත් එක පැත්තක් තවම ගොඩ ගියේ නෑ නේ..... ඒක ලෑස්ති කරන් තමා බලන්න ඕනා.....
මාමා නෙවේද යකෝ බොසා....??
![]()

කිඹුල් මාමටත් නෝ අයිඩියා..... අයිඩියා තියෙන එකෙක් ඉන්නවා.... ඌ ෆෝන් ආන්සර් කරන්නේ නෑ......
![]()
ඈයි වෙනදට ඒ පැත්තෙන් වාත සද්ද ඈහුනද.....??
![]()
පිස්සුද බොට...... යකෝ මාමාට කාර් සේල් එකක් තියේනම් මම මෙහෙම බයික් වල ගාටනවද.......?![]()
එහෙනම් ඒක අර තම්බියගෙද.....??

කිඹුල් මාමටත් නෝ අයිඩියා..... අයිඩියා තියෙන එකෙක් ඉන්නවා.... ඌ ෆෝන් ආන්සර් කරන්නේ නෑ......
![]()