හෙන ප්රශ්නයක්
ම්චන් ල ඔය දැන් උබල දැකල ඇති ඉවෙන්ට් වලට එහෙම පොටෝ ගන්න එහෙම එනවා මචන් උන්ලා කොහොමද බන් අර හෙන සුදු වෙන්න පොටො ගන්නේ මන් කිව්වේ සොෆ්ට් බොක්ස් දාලාද බන් උබල කරන කවුරු හරි දන්න කෙනෙක් ඉන්න්වද
Filter ehema thiynwada ehema wenna
Filter ehema thiynwada ehema wenna
Last edited:






ela mchnzz man baluwe soft box + filter use karanwa athi kiyala 