හෙන ප්‍රශ්නයක්

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
හෙන ප්‍රශ්නයක්

ම්චන් ල ඔය දැන් උබල දැකල ඇති ඉවෙන්ට් වලට එහෙම පොටෝ ගන්න එහෙම එනවා මචන් උන්ලා කොහොමද බන් අර හෙන සුදු වෙන්න පොටො ගන්නේ මන් කිව්වේ සොෆ්ට් බොක්ස් දාලාද බන් උබල කරන කවුරු හරි දන්න කෙනෙක් ඉන්න්වද :yes:

Filter ehema thiynwada ehema wenna :baffled:
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක් සුදු වෙන්නද බං..? කොහොමත් බං පිංතූර Edit කරනවනේ අරන් ඉවර වෙලා.. Unedited එක පිංතූරයක්වත් මං දැකල නෑ මේ සයිබර් එකේ..:rofl:
     
    Dec 15, 2014
    214
    16
    0
    ඔව් බ්‍රා..
    සොෆ්ට් බොක්ස් දැම්මම සුදු වෙනවා රෆ් බොක්ස් දැම්මම රතු වෙනවා...
    රෆ් බොක්ස් එකට වඩා සොෆ්ට් බොක්ස් එක හොදයි...
     
    • Like
    Reactions: kellsupun

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පින්තුර ගනිද්දි මචන්, කැම් වල " Exposure compensation " කියලා Option එකක් තියෙනවා මචන්. එකේ Rate එක වැඩි කරනවා.
    පින්තුරයක් ගනිද්දිම සුදු කරලා ගන්නේ නම් ඔහොමයි.
    නැත්නම් පින්තුරයක් ගත්තාට පස්සේ එඩිට් කරලාත් බොහෝ දෙනෙක් ගන්නවා.
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    thnx mchn
    මොකක් සුදු වෙන්නද බං..? කොහොමත් බං පිංතූර Edit කරනවනේ අරන් ඉවර වෙලා.. Unedited එක පිංතූරයක්වත් මං දැකල නෑ මේ සයිබර් එකේ..:rofl:
    myhuna ehema sudu wenne bn ewa edit nah mchn loku photo albums ehema thiynwa mchn eke seen eka kalu ekewunath photo ekata wadunama suduwata innwa :P

    ඔව් බ්‍රා..
    සොෆ්ට් බොක්ස් දැම්මම සුදු වෙනවා රෆ් බොක්ස් දැම්මම රතු වෙනවා...
    රෆ් බොක්ස් එකට වඩා සොෆ්ට් බොක්ස් එක හොදයි...
    ahhha filter ehema use karanwada thawa :confused:
    ps thiyenawane macho

    ps ekenma newei eka light balance eken karanne man me danaganna baluwe khmda kiyala :dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පින්තුර ගනිද්දි මචන්, කැම් වල " Exposure compensation " කියලා Option එකක් තියෙනවා මචන්. එකේ Rate එක වැඩි කරනවා.
    පින්තුරයක් ගනිද්දිම සුදු කරලා ගන්නේ නම් ඔහොමයි.
    නැත්නම් පින්තුරයක් ගත්තාට පස්සේ එඩිට් කරලාත් බොහෝ දෙනෙක් ගන්නවා.
    :yes:
    clyde01.jpg
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පින්තුර ගනිද්දි මචන්, කැම් වල " Exposure compensation " කියලා Option එකක් තියෙනවා මචන්. එකේ Rate එක වැඩි කරනවා.
    පින්තුරයක් ගනිද්දිම සුදු කරලා ගන්නේ නම් ඔහොමයි.
    නැත්නම් පින්තුරයක් ගත්තාට පස්සේ එඩිට් කරලාත් බොහෝ දෙනෙක් ගන්නවා.

    ow mchn eath ehema karoth hama thanama espouse wewna :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    myhuna ehema sudu wenne bn ewa edit nah mchn loku photo albums ehema thiynwa mchn eke seen eka kalu ekewunath photo ekata wadunama suduwata innwa :dull:
    ඔය සයිඩ් එක ගැන නම් දන්නෙ නැහැ බං.. අර ඉර අව්ව හරවන මෙව්වා ගැජට් එකක් තියෙනව නේද.. මං දැකලා තියෙනවා එහෙම එකක්..:oo:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ganna okkoma editing bn :p
    nah bn editing witharak newuu :no:
    ඔය සයිඩ් එක ගැන නම් දන්නෙ නැහැ බං.. අර ඉර අව්ව හරවන මෙව්වා ගැජට් එකක් තියෙනව නේද.. මං දැකලා තියෙනවා එහෙම එකක්..:oo:

    ow ow eka awwa harwana eka withariua buddo :yes: