ඔව් ඒත් යාය 7 යන්න බැරිවුනා....![]()


පැන්නා සුත්තක්.....ආ මාමේ.. තඩි කොට්ටක් පැන්න කියලා ආරංචියක් ආවා...![]()




ආයේ හෙට කොලඹ යන්න වෙලා.......

පැන්නා සුත්තක්.....
මැසේජ් එක දැක්කා, රිප්ලයි නොකලට සොරි වෙන්න ඕනි.කෝල්කරන්න හිටියේ.වෙලාවක් නැතිවුනා....
වැඩ වැඩ ඉවරයක් නෑ.ආයේ හෙට කොලඹ යන්න වෙලා.......


අඩේ මේ එන නිවාඩුවේ මැරීඩ් ක්ලබ් ෆැමිලි ට්‍රිප යන්න තිබ්බ නම් මරු නෙහ් ?
මම නම් යන්න අයිඩියා එකේ ඉන්නේ කොහේ හරි ...නුවර එලි පැත්ත කොහොමද දන්නේ නෑ නේද ?![]()

April vacation ekenan crowd eka athi![]()

Oyawa Ithin ada dawaluth dakkane ane![]()

කොහේ හරි යමු බන්. පොඩ්ඩක් නිදහසේ ඉන්න......අඩේ මේ එන නිවාඩුවේ මැරීඩ් ක්ලබ් ෆැමිලි ට්‍රිප යන්න තිබ්බ නම් මරු නෙහ් ?
මම නම් යන්න අයිඩියා එකේ ඉන්නේ කොහේ හරි ...නුවර එලි පැත්ත කොහොමද දන්නේ නෑ නේද ?![]()

අහ් තෙමිච්ච කිකිලි...![]()
