EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    KickButt.gif

    පයින් ගහන්න කලින් අන්ඩ හොඳ කරන් වරෙන් :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ මාමේ.. තඩි කොට්ටක් පැන්න කියලා ආරංචියක් ආවා...:rofl:
    පැන්නා සුත්තක්.....:frown:
    මැසේජ් එක දැක්කා, රිප්ලයි නොකලට සොරි වෙන්න ඕනි.කෝල්කරන්න හිටියේ.වෙලාවක් නැතිවුනා....:baffled::sorry::sorry:
    වැඩ වැඩ ඉවරයක් නෑ.:baffled: ආයේ හෙට කොලඹ යන්න වෙලා.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ මේ එන නිවාඩුවේ මැරීඩ් ක්ලබ් ෆැමිලි ට්‍රිප යන්න තිබ්බ නම් මරු නෙහ් ? :D

    මම නම් යන්න අයිඩියා එකේ ඉන්නේ කොහේ හරි ...නුවර එලි පැත්ත කොහොමද දන්නේ නෑ නේද ? :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පැන්නා සුත්තක්.....:frown:
    මැසේජ් එක දැක්කා, රිප්ලයි නොකලට සොරි වෙන්න ඕනි.කෝල්කරන්න හිටියේ.වෙලාවක් නැතිවුනා....:baffled::sorry::sorry:
    වැඩ වැඩ ඉවරයක් නෑ.:baffled: ආයේ හෙට කොලඹ යන්න වෙලා.......

    හරි හරි අවුලක් නෑ...:)

    ඒකත් කොට්ටක් වෙන්නැති.:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඩේ මේ එන නිවාඩුවේ මැරීඩ් ක්ලබ් ෆැමිලි ට්‍රිප යන්න තිබ්බ නම් මරු නෙහ් ? :D

    මම නම් යන්න අයිඩියා එකේ ඉන්නේ කොහේ හරි ...නුවර එලි පැත්ත කොහොමද දන්නේ නෑ නේද ? :D

    April vacation ekenan crowd eka athi:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩේ මේ එන නිවාඩුවේ මැරීඩ් ක්ලබ් ෆැමිලි ට්‍රිප යන්න තිබ්බ නම් මරු නෙහ් ? :D

    මම නම් යන්න අයිඩියා එකේ ඉන්නේ කොහේ හරි ...නුවර එලි පැත්ත කොහොමද දන්නේ නෑ නේද ? :D
    කොහේ හරි යමු බන්. පොඩ්ඩක් නිදහසේ ඉන්න......:yes:
     
    Status
    Not open for further replies.