අප්‍රේල් නෙමේ හලෝ මේ පෙබරවාරි වැල මම කිව්වේ![]()
ඇත්ත තමයි ලෝකයා කියන්නේ නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි කියල![]()

කොහේ හරි යමු බන්. පොඩ්ඩක් නිදහසේ ඉන්න......![]()
මම නම් නුවරඑලි යනවා උඹ එනවද ? 
ලයිට් කනු මොකටද, පට්ට ට්‍රිපක් ගියා කෙල්ලෝ සෙට් එකක් එක්ක.....Api katha wune babala school ekka yaddi bimama balan gihin light kanuwakawath happilado kiyala..![]()

ලොක්කට ක්ලාස් නොවැටුනොත් එනවා. මේ ටිකේ ක්ලාස් කට් කරන් බෑ. ශිශ්යත්ව වසර.ඔව් බන් ඔලුව අවුල නැති කරගන්න ඊයේ තමා පොඩ්ඩෝ එක්ක ටිකක් එලියට බැස්සේමම නම් නුවරඑලි යනවා උඹ එනවද ?
![]()

ලයිට් කනු මොකටද, පට්ට ට්‍රිපක් ගියා කෙල්ලෝ සෙට් එකක් එක්ක.....![]()
රෙද්ද තමා ...යන්න ඇති ෆෝ වීල්, ටෙන් වීල්, කැටපිලර්, බොබ් කැට් එක්ක වන්දනා ගමනක්
අනුරාධපුරේට කොහෙද යකෝ ට්‍රිප් වන්දනා ගමන් මිසක් 

පැන්නා සුත්තක්.....
මැසේජ් එක දැක්කා, රිප්ලයි නොකලට සොරි වෙන්න ඕනි.කෝල්කරන්න හිටියේ.වෙලාවක් නැතිවුනා....
වැඩ වැඩ ඉවරයක් නෑ.ආයේ හෙට කොලඹ යන්න වෙලා.......
ඕන් මම නම් මුකුත්ම ද.නෑ.දැ.නෑ.

ලොක්කට ක්ලාස් නොවැටුනොත් එනවා. මේ ටිකේ ක්ලාස් කට් කරන් බෑ. ශිශ්යත්ව වසර.![]()
මම අපේ යෝධිටත් බනිනවා නිතරම 
ලයිට් කනු මොකටද, පට්ට ට්‍රිපක් ගියා කෙල්ලෝ සෙට් එකක් එක්ක.....![]()

Kello kiwwe oyage wayase mantel kello set ekak ekkada?![]()


ලයිට් කනු මොකටද, පට්ට ට්‍රිපක් ගියා කෙල්ලෝ සෙට් එකක් එක්ක.....![]()
ඔය ටික ටික එලිවෙන්නේ..... 
ස්ටාෆ් හෝ ගෙදර අය ගියේ නෑ යකෝ.රෙද්ද තමා ...යන්න ඇති ෆෝ වීල්, ටෙන් වීල්, කැටපිලර්, බොබ් කැට් එක්ක වන්දනා ගමනක්
අනුරාධපුරේට කොහෙද යකෝ ට්‍රිප් වන්දනා ගමන් මිසක්
![]()
අනේ මේ නිකන් කොල්ලොන්ව ඕනාවට වඩා හිර කරන්න එපා බන් පොඩි කාලෙමමම අපේ යෝධිටත් බනිනවා නිතරම
![]()
