EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අප්‍රේල් නෙමේ හලෝ මේ පෙබරවාරි වැල මම කිව්වේ :D

    r1APRYW.jpg

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහේ හරි යමු බන්. පොඩ්ඩක් නිදහසේ ඉන්න......:yes:

    ඔව් බන් ඔලුව අවුල නැති කරගන්න ඊයේ තමා පොඩ්ඩෝ එක්ක ටිකක් එලියට බැස්සේ :D මම නම් නුවරඑලි යනවා උඹ එනවද ? :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Api katha wune babala school ekka yaddi bimama balan gihin light kanuwakawath happilado kiyala..:P
    ලයිට් කනු මොකටද, පට්ට ට්‍රිපක් ගියා කෙල්ලෝ සෙට් එකක් එක්ක.....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් ඔලුව අවුල නැති කරගන්න ඊයේ තමා පොඩ්ඩෝ එක්ක ටිකක් එලියට බැස්සේ :D මම නම් නුවරඑලි යනවා උඹ එනවද ? :rolleyes:
    ලොක්කට ක්ලාස් නොවැටුනොත් එනවා. මේ ටිකේ ක්ලාස් කට් කරන් බෑ. ශිශ්යත්ව වසර.:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලයිට් කනු මොකටද, පට්ට ට්‍රිපක් ගියා කෙල්ලෝ සෙට් එකක් එක්ක.....:P

    :baffled: රෙද්ද තමා ...යන්න ඇති ෆෝ වීල්, ටෙන් වීල්, කැටපිලර්, බොබ් කැට් එක්ක වන්දනා ගමනක් :rofl: අනුරාධපුරේට කොහෙද යකෝ ට්‍රිප් වන්දනා ගමන් මිසක් :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැන්නා සුත්තක්.....:frown:
    මැසේජ් එක දැක්කා, රිප්ලයි නොකලට සොරි වෙන්න ඕනි.කෝල්කරන්න හිටියේ.වෙලාවක් නැතිවුනා....:baffled::sorry::sorry:
    වැඩ වැඩ ඉවරයක් නෑ.:baffled: ආයේ හෙට කොලඹ යන්න වෙලා.......

    :rofl: ඕන් මම නම් මුකුත්ම ද.නෑ.දැ.නෑ. :dull:

    හෙට මොකෝ කොළඹ.....?? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොක්කට ක්ලාස් නොවැටුනොත් එනවා. මේ ටිකේ ක්ලාස් කට් කරන් බෑ. ශිශ්යත්ව වසර.:baffled:

    අනේ මේ නිකන් කොල්ලොන්ව ඕනාවට වඩා හිර කරන්න එපා බන් පොඩි කාලෙම :no: මම අපේ යෝධිටත් බනිනවා නිතරම :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලයිට් කනු මොකටද, පට්ට ට්‍රිපක් ගියා කෙල්ලෝ සෙට් එකක් එක්ක.....:P

    Kello kiwwe oyage wayase mantel kello set ekak ekkada?:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled: රෙද්ද තමා ...යන්න ඇති ෆෝ වීල්, ටෙන් වීල්, කැටපිලර්, බොබ් කැට් එක්ක වන්දනා ගමනක් :rofl: අනුරාධපුරේට කොහෙද යකෝ ට්‍රිප් වන්දනා ගමන් මිසක් :lol:
    ස්ටාෆ් හෝ ගෙදර අය ගියේ නෑ යකෝ.
    අර ක්ලාස් එකේ උන් එක්ක ගියේ. වන්දනා ගමනක් නෙමෙයි. අනුරාදපුරයේ පරන ගොඩනැගිලිවල ආකිටෙක්චර් එක ගැන හොයාබලන වැඩවගයකට ගියේ....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මේ නිකන් කොල්ලොන්ව ඕනාවට වඩා හිර කරන්න එපා බන් පොඩි කාලෙම :no: මම අපේ යෝධිටත් බනිනවා නිතරම :angry:

    Eka aththa...eth padam athapasu wunoth eka lamayata of paaduwak..thawa maasa ganaine...:)
     
    Status
    Not open for further replies.