EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්ටාෆ් හෝ ගෙදර අය ගියේ නෑ යකෝ.
    අර ක්ලාස් එකේ උන් එක්ක ගියේ. වන්දනා ගමනක් නෙමෙයි. අනුරාදපුරයේ පරන ගොඩනැගිලිවල ආකිටෙක්චර් එක ගැන හොයාබලන වැඩවගයකට ගියේ....

    3025-if-you-know-what-i-mean.png
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ස්ටාෆ් හෝ ගෙදර අය ගියේ නෑ යකෝ.
    අර ක්ලාස් එකේ උන් එක්ක ගියේ. වන්දනා ගමනක් නෙමෙයි. අනුරාදපුරයේ පරන ගොඩනැගිලිවල ආකිටෙක්චර් එක ගැන හොයාබලන වැඩවගයකට ගියේ....

    Ehenan hondata hoya bala enna athi:rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ස්ටාෆ් හෝ ගෙදර අය ගියේ නෑ යකෝ.
    අර ක්ලාස් එකේ උන් එක්ක ගියේ. වන්දනා ගමනක් නෙමෙයි. අනුරාදපුරයේ පරන ගොඩනැගිලිවල ආකිටෙක්චර් එක ගැන හොයාබලන වැඩවගයකට ගියේ....

    තෝ වෙන්න ඇති එතන ඉන්න අනාත කළු මිටි තට්ට කුකුලා :rofl: ඉන්නේ තිබ්බේ මම එතන :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Eka aththa...eth padam athapasu wunoth eka lamayata of paaduwak..thawa maasa ganaine...:)

    මංනම් පාඩම් කලේවත් නෑ ඔය මගුලට..:dull: ඇත්තටම පොතක් අතින් ඇල්ලුවේ ඕ ලෙවල් කාලෙ තමා...:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මේ නිකන් කොල්ලොන්ව ඕනාවට වඩා හිර කරන්න එපා බන් පොඩි කාලෙම :no: මම අපේ යෝධිටත් බනිනවා නිතරම :angry:
    පහුගි කාලෙ නම් ෆුල් ෆ්‍රී එකේ හිටියේ බන්. මේ මාස කීපයනම් පොඩ්ඩක් වැඩ කරවනවා. ඉස්කෝලෙකට දාගන්න ඕනි නිසා.
    ඒත් අනිවා ට්‍රිප් ටික නම් එක්කයනවා, මොකද ලොකු මාර ආසයි ට්‍රිප් යන්න.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Eka aththa...eth padam athapasu wunoth eka lamayata of paaduwak..thawa maasa ganaine...:)

    අනේ මන්ද ...අපී නම් ඒ කාලේ කොච්චර නිදහසේ හිටියද ? :dull: ළමයා ගෙදර ආපු ගමන් අම්මා උස්සන් යනවා ක්ලාස් :baffled: මට නම් අප්පිරියයි :oo: විනාඩි දහයක සැනසිල්ලක් නෑ අඩු ගානේ බත් ටික කන්නවත් :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පහුගි කාලෙ නම් ෆුල් ෆ්‍රී එකේ හිටියේ බන්. මේ මාස කීපයනම් පොඩ්ඩක් වැඩ කරවනවා. ඉස්කෝලෙකට දාගන්න ඕනි නිසා.
    ඒත් අනිවා ට්‍රිප් ටික නම් එක්කයනවා, මොකද ලොකු මාර ආසයි ට්‍රිප් යන්න.

    යනවනම් යමන් :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මංනම් පාඩම් කලේවත් නෑ ඔය මගුලට..:dull: ඇත්තටම පොතක් අතින් ඇල්ලුවේ ඕ ලෙවල් කාලෙ තමා...:yes::yes:

    Dan kale ithin samahara iskola wala hariyata ugannanne nahane..iskolawala 5panthiye guruwaru private class danagannawa..lamaiwa aniwaryen ekata yawanna one..iskole uganne nathi ewa class eke ugannanawa..:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මංනම් පාඩම් කලේවත් නෑ ඔය මගුලට..:dull: ඇත්තටම පොතක් අතින් ඇල්ලුවේ ඕ ලෙවල් කාලෙ තමා...:yes::yes:

    මටත් සිස්සස්සේ වත් ඕ ලැවල් වත් පාඩම් කරන්න කියල ගෙදරින් කිව්වෙත් නැහැ කරෙත් නෑ :dull:
    A/L වෙනකන් ක්ලාස් ගියෙත් නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Dan kale ithin samahara iskola wala hariyata ugannanne nahane..iskolawala 5panthiye guruwaru private class danagannawa..lamaiwa aniwaryen ekata yawanna one..iskole uganne nathi ewa class eke ugannanawa..:(

    අනේමංදා..:baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මන්ද ...අපී නම් ඒ කාලේ කොච්චර නිදහසේ හිටියද ? :dull: ළමයා ගෙදර ආපු ගමන් අම්මා උස්සන් යනවා ක්ලාස් :baffled: මට නම් අප්පිරියයි :oo: විනාඩි දහයක සැනසිල්ලක් නෑ අඩු ගානේ බත් ටික කන්නවත් :baffled:

    Mona karannada..ammalath kamaththen karana deyak nemei ithin..eth oyalata Wada iskola Samajaya ekka gatenna wenne ammalatane..api thamai danne ithin Ethana wena dewal...:sorry:ape gedarath randuwak wunoth ithin oya dewal walata thamai wadi hariyak:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොයා නම් බැලුවා, ඒත් කැනීම් කරන්න බැරිවුනා.....:P:rofl:

    :growl::angry:

    තොට මොන කැනීම් ද හොට්ටෝ ? :rofl: පොඩ්ඩක් උදලු ගාන්නවත් ඇහක් ද මන්ද :rofl::baffled:

    උ.වේ.ස
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මටත් සිස්සස්සේ වත් ඕ ලැවල් වත් පාඩම් කරන්න කියල ගෙදරින් කිව්වෙත් නැහැ කරෙත් නෑ :dull:
    A/L වෙනකන් ක්ලාස් ගියෙත් නෑ

    Meka iskole yanna epai classwath yanna:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mona karannada..ammalath kamaththen karana deyak nemei ithin..eth oyalata Wada iskola Samajaya ekka gatenna wenne ammalatane..api thamai danne ithin Ethana wena dewal...:sorry:ape gedarath randuwak wunoth ithin oya dewal walata thamai wadi hariyak:(

    අපෝ ඔයාල ඔක්කොම එකයි ..නොදකින් මේ ගෑනු :angry: ළමෙක්ට ළමා කාලයක් නැතුව කොච්චර ඉගැන්නුවත් වැඩක් තියෙනවද ? :angry:
     
    Status
    Not open for further replies.