ඔව් අයියා අයියට විතරයි පුලුවන්.....තොට මොන කැනීම් ද හොට්ටෝ ?පොඩ්ඩක් උදලු ගාන්නවත් ඇහක් ද මන්ද
![]()
උ.වේ.ස

හිටුකෝ උපරිමේටම රිදෙන්න හොඳ ෆොටෝ ටිකක් දාන්නම් බුකියේ.....
ඔව් අයියා අයියට විතරයි පුලුවන්.....තොට මොන කැනීම් ද හොට්ටෝ ?පොඩ්ඩක් උදලු ගාන්නවත් ඇහක් ද මන්ද
![]()
උ.වේ.ස

අපෝ ඔයාල ඔක්කොම එකයි ..නොදකින් මේ ගෑනුළමෙක්ට ළමා කාලයක් නැතුව කොච්චර ඉගැන්නුවත් වැඩක් තියෙනවද ?
![]()

සුබ රාත්රියක් !! එක දෙක වේවා !! දෙක තුන වේවා !! තුන හතර වේවා !! මට නින්ද සැට් වේවා 
ඔව් අයියා අයියට විතරයි පුලුවන්.....
හිටුකෝ උපරිමේටම රිදෙන්න හොඳ ෆොටෝ ටිකක් දාන්නම් බුකියේ.....

ඔව් අයියා අයියට විතරයි පුලුවන්.....
හිටුකෝ උපරිමේටම රිදෙන්න හොඳ ෆොටෝ ටිකක් දාන්නම් බුකියේ.....

රතු නිවේදනය ලැබුනෝ... කන්න යමි !! සියලුදෙනාටම අර මොකද්ද සන්තුෂ්ටියක් වේවාසුබ රාත්රියක් !! එක දෙක වේවා !! දෙක තුන වේවා !! තුන හතර වේවා !! මට නින්ද සැට් වේවා
![]()

good night
රතු නිවේදනය ලැබුනෝ... කන්න යමි !! සියලුදෙනාටම අර මොකද්ද සන්තුෂ්ටියක් වේවාසුබ රාත්රියක් !! එක දෙක වේවා !! දෙක තුන වේවා !! තුන හතර වේවා !! මට නින්ද සැට් වේවා
![]()

උඹට...
මටත් සිස්සස්සේ වත් ඕ ලැවල් වත් පාඩම් කරන්න කියල ගෙදරින් කිව්වෙත් නැහැ කරෙත් නෑ
A/L වෙනකන් ක්ලාස් ගියෙත් නෑ

හැබැයි A තිබ්බා..
අද දෙපාරක් කැරකෙව්වා.. දැන් කොයිල් දෙකක් පිච්චිලා මෝටරේ...
ඉසුරුවෝ අර හාඩ් එකේ උපරිමේටම තමා ගිහින් තියෙන්නේ..අද දෙපාරක් කැරකෙව්වා.. දැන් කොයිල් දෙකක් පිච්චිලා මෝටරේ...
![]()

ඔව් ඉතින් බං ඒක 7200 එකක් නේ උඹ 14000 කරකුවාම ඉතුරු වෙයිද![]()

ඩී වී ඩී රොම් එකට බහින්න විදියක් හොයාගෙන හොයාගෙන යනවා මේ..![]()
මේ උඹ ඒකටත් CD එකක් දාලා එහෙම කරකවන්න එපා ..... කෑලි කෑලි විසි වෙයි..... 
මේ උඹ ඒකටත් CD එකක් දාලා එහෙම කරකවන්න එපා ..... කෑලි කෑලි විසි වෙයි.....
![]()

මේ පරන හාඩ් රොම් තියලා තියපිය වීසි කරන්නෙ එහෙම නෑ..
හෙට තාත්තා කොළඹ එනව කිව්ව. කඩේ ඇරල නේද?![]()
අඩෝ මම අර ෆොටෝ දාන්නම් කිව්වේ පරණ Sharp VCR එකක.....මාරු බාන්ඩේ

අපේ ගෙදර පැනසොනික් එකක් තියනවා.. හිත දෙන්නෑ බන් ගලවන්න..
තාම වැඩ ඒක..
දාපන් දාපාන්..අපේ ගෙදර පැනසොනික් එකක් තියනවා.. හිත දෙන්නෑ බන් ගලවන්න..
තාම වැඩ ඒක..
![]()