EK Married Club-12

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තොට මොන කැනීම් ද හොට්ටෝ ? :rofl: පොඩ්ඩක් උදලු ගාන්නවත් ඇහක් ද මන්ද :rofl::baffled:

    උ.වේ.ස
    ඔව් අයියා අයියට විතරයි පුලුවන්.....:P
    හිටුකෝ උපරිමේටම රිදෙන්න හොඳ ෆොටෝ ටිකක් දාන්නම් බුකියේ.....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපෝ ඔයාල ඔක්කොම එකයි ..නොදකින් මේ ගෑනු :angry: ළමෙක්ට ළමා කාලයක් නැතුව කොච්චර ඉගැන්නුවත් වැඩක් තියෙනවද ? :angry:

    Mona karannada halo..jeewithe lokuma balaporoththuwa wenuwen ehema karanna wenawa ithin:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රතු නිවේදනය ලැබුනෝ... කන්න යමි !! සියලුදෙනාටම අර මොකද්ද සන්තුෂ්ටියක් වේවා :baffled: සුබ රාත්‍රියක් !! එක දෙක වේවා !! දෙක තුන වේවා !! තුන හතර වේවා !! මට නින්ද සැට් වේවා :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් අයියා අයියට විතරයි පුලුවන්.....:P
    හිටුකෝ උපරිමේටම රිදෙන්න හොඳ ෆොටෝ ටිකක් දාන්නම් බුකියේ.....

    Ridila hondaaaaatama:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් අයියා අයියට විතරයි පුලුවන්.....:P
    හිටුකෝ උපරිමේටම රිදෙන්න හොඳ ෆොටෝ ටිකක් දාන්නම් බුකියේ.....

    හා හා දාපන් ;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රතු නිවේදනය ලැබුනෝ... කන්න යමි !! සියලුදෙනාටම අර මොකද්ද සන්තුෂ්ටියක් වේවා :baffled: සුබ රාත්‍රියක් !! එක දෙක වේවා !! දෙක තුන වේවා !! තුන හතර වේවා !! මට නින්ද සැට් වේවා :rofl:

    Obatath esema wewa!:lol::Pgood night:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රතු නිවේදනය ලැබුනෝ... කන්න යමි !! සියලුදෙනාටම අර මොකද්ද සන්තුෂ්ටියක් වේවා :baffled: සුබ රාත්‍රියක් !! එක දෙක වේවා !! දෙක තුන වේවා !! තුන හතර වේවා !! මට නින්ද සැට් වේවා :rofl:
    :yes::yes:උඹට...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් සිස්සස්සේ වත් ඕ ලැවල් වත් පාඩම් කරන්න කියල ගෙදරින් කිව්වෙත් නැහැ කරෙත් නෑ :dull:
    A/L වෙනකන් ක්ලාස් ගියෙත් නෑ

    ඕලෙවල් ගනන් වලට විද්යාවටයි පන්ති ගියා. ඒත් පාඩමක් නම් කලේ නෑ. හැබයි ඒ දෙන්නනම් මට හම්බවෙච්ච සුපිරිම ගුරුවරු.. තාම මාර ෆිට් අපිත් එක්ක..:yes:

    ඒ ලෙවල් නම් මහන්සිවෙලා වැඩ කලා.:yes:

    ඉතිහාසය බුද්ධාගම පොත්වත් තිබ්බෙ නෑ හරියකට ඕලෙවල් කාලේ..:rofl: හැබැයි A තිබ්බා..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉසුරුවෝ අර හාඩ් එකේ උපරිමේටම තමා ගිහින් තියෙන්නේ..:yes: අද දෙපාරක් කැරකෙව්වා.. දැන් කොයිල් දෙකක් පිච්චිලා මෝටරේ...:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉසුරුවෝ අර හාඩ් එකේ උපරිමේටම තමා ගිහින් තියෙන්නේ..:yes: අද දෙපාරක් කැරකෙව්වා.. දැන් කොයිල් දෙකක් පිච්චිලා මෝටරේ...:dull:

    ඔව් ඉතින් බං ඒක 7200 එකක් නේ උඹ 14000 කරකුවාම ඉතුරු වෙයිද :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඉතින් බං ඒක 7200 එකක් නේ උඹ 14000 කරකුවාම ඉතුරු වෙයිද :P

    ඩී වී ඩී රොම් එකට බහින්න විදියක් හොයාගෙන හොයාගෙන යනවා මේ.. :yes::yes::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    1405091803.jpeg

    fuckthat.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩී වී ඩී රොම් එකට බහින්න විදියක් හොයාගෙන හොයාගෙන යනවා මේ.. :yes::yes::P

    :oo: මේ උඹ ඒකටත් CD එකක් දාලා එහෙම කරකවන්න එපා ..... කෑලි කෑලි විසි වෙයි..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: මේ උඹ ඒකටත් CD එකක් දාලා එහෙම කරකවන්න එපා ..... කෑලි කෑලි විසි වෙයි..... :yes:

    :growl::growl::growl:
    මේ පරන හාඩ් රොම් තියලා තියපිය වීසි කරන්නෙ එහෙම නෑ..:frown:

    හෙට තාත්තා කොළඹ එනව කිව්ව. කඩේ ඇරල නේද?:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :growl::growl::growl:
    මේ පරන හාඩ් රොම් තියලා තියපිය වීසි කරන්නෙ එහෙම නෑ..:frown:

    හෙට තාත්තා කොළඹ එනව කිව්ව. කඩේ ඇරල නේද?:rolleyes:

    අඩෝ මම අර ෆොටෝ දාන්නම් කිව්වේ පරණ Sharp VCR එකක.....මාරු බාන්ඩේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ මම අර ෆොටෝ දාන්නම් කිව්වේ පරණ Sharp VCR එකක.....මාරු බාන්ඩේ

    දාපන් දාපාන්.. :yes::yes::yes:අපේ ගෙදර පැනසොනික් එකක් තියනවා.. හිත දෙන්නෑ බන් ගලවන්න..:sorry: තාම වැඩ ඒක..:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දාපන් දාපාන්.. :yes::yes::yes:අපේ ගෙදර පැනසොනික් එකක් තියනවා.. හිත දෙන්නෑ බන් ගලවන්න..:sorry: තාම වැඩ ඒක..:yes:

    උඩ කවරේ ගලවල දාල බලපන්කො ටේප් එක එහෙම අරගෙන යන විදිහ මාරු බං......මිකැනිකල් සිස්ටම් එකක්නේ තියෙන්නේ :yes:
     
    Status
    Not open for further replies.