එළකිරියේ ඉන්න web developers ල ගෙන් තමයි මම මේ ප්‍රශ්නේ අහන්නේ? දැනට ගොඩක් දුරට pure js එච්චරටම යූස්වෙන්නෑනනේ. ගොඩක් දුරට jquery, angularjs වගේ js libs නේ යූස් වෙන්නේ.
සාමාන්‍යයෙන් ඔයාල jquery, angularjs හැරුනම වැඩිපුරම භාවිතා කරන js libs මොනවද?
සාමාන්‍යයෙන් ඔයාල jquery, angularjs හැරුනම වැඩිපුරම භාවිතා කරන js libs මොනවද?