බයික්නම් කතා කරල වැඩක් නෑ බන්. ජපන් බයික් වලින් 90%ක් හොර ඒවනේ කොහොමත්. ඉන්දියන් පල්සර් ඕනේනම් ලංකාවේ උපරිම 100ක් ඇති බෝට්ටුවේ ආපුවාමේක 2012 වෙච්ච සිද්දියක්.. ඔන්න අපේ බුවෙක් ගාව තිබ්බ 110 හොනට්ටුවක්... බයික් එකේ කන්ඩිෂන් එකගැන ආයේ කතා කරන්න දෙයක් නෑ... සුපිරියටම තිබ්බා... කොච්චර සුපිරිද කියන්නේ ඉස්සරහ ෆෝක් වල ඔයිල් සීල් වලින් ඔයිල් ලීක් උනේ නෑ..එන්ජිම Overheat වෙන්නේ නෑ...
ටැංකිය දෙපැත්තම ඇඹිල තිබ්බෙත් නෑ වැටිලා...
තව සීට් එක ඉරිලත් නෑ...
Hump එකට කැටලෝයි තට්ටු පිටින් දාලා වැටිලා කැඩිලා තිබ්බ තැන් වහල තිබ්බෙත් නෑ... ටයර් තිබ්බේ Slicks
.. ඉස්සරහ එක කැලිපර් එකක් හිරවෙලා තිබ්බෙත් නෑ.. තව එකී මෙකි නොකී ලෙඩ මුකුත්ම තිබ්බේ නෑ..
හැබැයි මුගේ ගාන ලක්ෂ 3.50යි... ඔන්න ඉතින් මාස 7ක උත්සහයකින් පස්සේ එකෙක් ආවා (ඔව් ඔව් හාවෙක්
) බයික් එක අරන් යන්න.. අනේ ඉතින් හාවා ලක්ෂ 3.50ක් දීල බයික් එක අරන් ගියා.. අපේ එකට කොච්චර සතුටුද කියනවා නම් අරුට අපේ බුවා ෆුල් ටෑන්ක් පෙට්‍රොලුත් ගහලා දුන්නා... හාව පව්.. ඌට වාහනේ පොතයි Trans. Papers දුන්නම ඇති වෙන ලියුම් මුකුත් ඕනේ නෑ කිව්වා.. අනේ ඉතින් හාවා පිටත් කරලා ඒ සතුටට එදා අපි 6 දෙනෙක්ට අපේ බුවා ගානේ හොදට කන්නත් අරන් දුන්න... පහුවදා ක්ලාසුත් කට් කරලා අපි ගියා ඌට තව බයික් එකක් ගන්න කුරුණෑගල... එදාම අපි තව හොනට්ටුවක් අරන් ආවා... මේක ගන්න මම ගිය හන්දා අර කලින් තිබ්බ ලෙඩ ඔක්කොම මේකේ තිබ්බා...
ඔන්න දැන් අපේ බුවා හරිම සතුටින් සමාදානයෙන් වෙන්ට ගෑනිත් එක්ක හොනට්ටුවේ රවුන් ගහනවා.. කොහොම හරි අලුත් හොනට්ටුව ගෙනත් දැන් සතියයි... මෙන්න අපේ බුවා උදේ පාන්දර 9ට කෝල් කරලා මට කියනවා "අඩේ පට්ට සීන් එකක් උනානේ.. හාවා ඇවිත් මල පැනල මට තොගේ බයික් එකත් එපා, සල්ලිත් එපා, තෝම තියා ගනින් කියලා ගියානේ.. " කියලා කිව්ව.. මන් කිව්වා එහෙමනම් ආයෙම ඕක විකුණමු කියලා.. ඔන්න එතනින් කතාව ඉවරයි..
ඉතුරු ටික පටන් ගන්නේ පහුවදා මුගේ ගෙදරට CID එකෙන් ඇවිත් මූව ජීප්පුවේ ඔබන් ගියාට පස්සේ... අපිට ආරංචි උනේ 2ත විතර උදේ 7ත තමා මූව ජීප්පුවේ තොරන් බලන්න එක්ක ගිහින් තියෙන්නේ.. ඔන්න ඉතින් අපේ බුවාගේ පියා වඳින්න ඕනේ හැම එකාටම වැඳලා, බටර් ගලා මූව රෑ 8 වෙනකොට එලියට ගත්තා.. එහෙදිත් හත් අට පාරක් කලන්තේ හැදිලා වැටිලා... මගදිත් දෙපාරක් වැටිලා.. ගෙදර ඇවිල්ල අපිව දැකලත් එක පාරක් වැටුනා... මූ ගොළු වෙලා කියහන්කෝ ජීප්පුවේ ගිය පාර..අපි බැලුවා මූට අතවරයක් වත් වෙලාද කියලා.. එහෙම සලකුණක්වත් තිබ්බේ නෑ... ඔන්න දවස් දෙකකට පස්සේ තමා මූ ගෙදර මිනිස්සුත් එක්ක වචනයක් කතා කරලා තියෙන්නේ..
මුගේ බයික් එක අරන් ගිය හාවා එසේ මෙසේ හාවෙක් නෙමෙයිලු.. මිනී මැරුම් චෝදනා 8කට ඕනේ එකෙක්ලු.. ඌ බයික් එක අරන් ගිහිල්ල ගේමක් දෙන්න ගිහින් වැරදිලා.. බයික් එක දැකපු එකෙක් නොම්බරේ දීලා පොලෝසියට.. අයිති එකා බැලුවම අපේ බුවා.. අපේ බුවා ගාව වාහනේ වික්ක කියන්න කිසිම සාක්කියක් නෑ.. ලොලේ ලොල්.. ඒ මදිවට දැන් බයික් එකත් මූ ගාවනේ..CID එක අරන් ගිහින් මුගෙන් මුකුත් අහන්න කලින් ඌ ගැන ඌවත් දන්නේ නැති දේවල් දිගරිනවලු.. මොට්ටසෝරි ටීචර්ගේ නම හිටන් කිව්වලු.. යාළුවෙලා ඉන්න කෙල්ලගේ හත්මුතු පරම්පරාවේම විස්තරත් කියලා.. හැබැයි මූට කිසිම හිංසාවක් කරලා නෑ.. වෙලාවට මුගෙන් ප්‍රශ්න කරන අතරේ හාවව පොලොසියෙන් අල්ලලා.. ඒ හන්දා තමා මූව එවල තියෙන්නේ ගෙදර...පරණ බයික් එක අරන් ගිහින් තිබ්බ එදාම.. සිද්දීය වෙලා දවස් 4න් ගත්ත ගානට වඩා රුපියල් 30000ක් අඩුවෙන් අලුතෙන් ගෙනාපු එක විකිණුව.. එදායින් පස්සේ මේ වෙනකල් ඌ යන්නේ බස් එකේ.. ඒකා වැඩකරන කොම්පැනියෙන් මූට බයික් එකක් දීලා වෙලාවට වැඩට එන්න යන්න.. මූ මැනේජර්ට කියලා "අනේ සර් බයික් නම් එපා... මන් බස් එකේ එන්නම්, වෙලා යන එක ප්‍රශ්නයක් නම් මන් ජොබ් එකෙන් අස් වෙන්නම් " කියලා...![]()
රත්තරං;17798963 said:යතුරෙන් ස්ටාර්ට් කරනවට වඩා ලේසියි බන් උස්සන එක![]()

අන්තිම ඉලක්කම පොතේ තියෙන්නේ 7, එත් වාහනේ තියෙන්නේ 2.. de silva එකේ උදවිය ඔරිජිනල් චැසි අංකයේ fonts සහ දිග, පළල අන්තිම මයික්‍රෝ මිලිමීටරෙටම තියන document එකක් computer එකෙන් print out එකක් අරගෙන ඇවිත් වාහනේ තියන චැසි අංකය එක්ක අන්තිම දශමයටම සංසන්දනය කරලා කිව්වා වාහනේ තියන චැසි අංකය ඔරිජිනල් එක තමයි එත් පොත එක්ක සමාන නැති නිසා වැලිවේෂන් දෙන්න බැහැ කියල .. මිනිස්සුන්ගේ නරක වෙලාව වලක්වන්න බැහැ කියන්නේ නිකම් නෙවෙයි.. මේ චැසි අංක හුටපටේ ඇදෙන්න කලින් වාහනේ ගැනුම් කාරයට බඩේ අමාරුවක් හැදිලා වැසිකිලි ගියා කියහල්ලකෝ... මගේ ඔලුවට හෙන ගහන්න වගේ මතක් උනා ආදරණීය RMV එකේ මිත්‍රය කියපු කතාව.. ඒ කියන්නේ මට මේක විකුනද්දී පරිප්පුවක් ඌ සෙට් කරලා. වෙලාවට මගේ ෆයිල් එකේ පරණ අයිතිකාරයා පොත ට්‍රාන්සර් එකට දාපු රිසිට් එක තිබ්බ. ඒක එක්ක බැලුවාම පොත ට්‍රාන්සර් එකෙන් ඇවිත් තියෙන්නේ අන්තිම ඉලක්කම 7 වෙනුවට 2 ටයිප් කරගෙන.. මේ සිද්දිය ගැනුම් කාරය මුකුත්ම දන්නේ නැහැ.. මොකද එයා උන්නේ වැසිකිලියේ.. මට සෙල් කාරය කිව්වා RMV ගිහින් ඕක හදාගෙන එන්න එතකම් බයර් තියාගන්නම් කියල. ගැනුම් කාරය වැසිකිලියේ ඉඳන් ආවාම සෙල් කාරය කිව්වා වැලිවේෂන් එක හරි කියල..

60 000 ක් පාඩු කාගෙන හරි එදා ඒක වික්කේ නැත්තම් අද මම පිටකොටුවේ ඉස්ටේසම ගාව හිඟා කනවා අනිවාර්යයි..

එක හුස්මටම කියෝලා දැම්මා.
පට්ටයි මචෝ...
බොහොම ස්තූතියි බෙදාගත්තට.
ඔයින් ගියා මදෑ..
රත්තරං;17798989 said:මගේ යාලුවෙක් ලාන්සර් බොක්ස් එකක් ගෙනාවා කාලෙකට උඩදි. අම්මේ මාර කන්ඩිශන් කාර් එක. සුපිරි කියන්නේ වදන් නෑ ඉතින්. ඒකාලේ ලාන්සර් එක 2.50ට යනවනම් ඌ ගත්තේ 3.25කට විතර. ඉතින් බුවා ගෙනල්ලා ඕක දුව දුවා උන්න, ඇතුල සම්පූර්න වෙල්වට් කරල තිබ්බේ. වාහනේ දෙනකොට සර්විස් කරලම දීලා වැඩි හොදට. අපේ සමහර උන් වාහන දුවන විදිහට එක පාරක් සර්විස් කරලා මාස ගාන සම්පූර්න උනාම මිසක් කිලෝමීටර් සම්පූර්න වෙලා සර්විස් කරන්නේ නෑනේ. කොහොමින් හරි මාස ගානක් ගිහින් සර්විස් එකට දාලා වාහනේ උස්සලා බලද්දි තමා සීන් එක දැක්කේ. අබ ලෑලි ෆ්ලෝ බෝර්ඩ් නට් එකට බෝල්ට් දාලා මවුන්ට් කරලා ඒ උඩ ඉස්සරහා සීට් දෙක හයි කරලා. අබ ලෑලි උඩින් වෙල්වට් ගහලා
අඹ ලෑලි ටික ගැලෙව්වනම් දොරෙන් බහින්න ඕනේ නෑ ෆ්ලෝ බෝර්ඩ් එකෙන් බැස්සහැකි. අපරාදේ කියන්න බෑ සෝක් ලෑලි ටික![]()

මේක 2012 වෙච්ච සිද්දියක්.. ඔන්න අපේ බුවෙක් ගාව තිබ්බ 110 හොනට්ටුවක්... බයික් එකේ කන්ඩිෂන් එකගැන ආයේ කතා කරන්න දෙයක් නෑ... සුපිරියටම තිබ්බා... කොච්චර සුපිරිද කියන්නේ ඉස්සරහ ෆෝක් වල ඔයිල් සීල් වලින් ඔයිල් ලීක් උනේ නෑ..එන්ජිම Overheat වෙන්නේ නෑ...
ටැංකිය දෙපැත්තම ඇඹිල තිබ්බෙත් නෑ වැටිලා...
තව සීට් එක ඉරිලත් නෑ...
Hump එකට කැටලෝයි තට්ටු පිටින් දාලා වැටිලා කැඩිලා තිබ්බ තැන් වහල තිබ්බෙත් නෑ... ටයර් තිබ්බේ Slicks
.. ඉස්සරහ එක කැලිපර් එකක් හිරවෙලා තිබ්බෙත් නෑ.. තව එකී මෙකි නොකී ලෙඩ මුකුත්ම තිබ්බේ නෑ..
හැබැයි මුගේ ගාන ලක්ෂ 3.50යි... ඔන්න ඉතින් මාස 7ක උත්සහයකින් පස්සේ එකෙක් ආවා (ඔව් ඔව් හාවෙක්
) බයික් එක අරන් යන්න.. අනේ ඉතින් හාවා ලක්ෂ 3.50ක් දීල බයික් එක අරන් ගියා.. අපේ එකට කොච්චර සතුටුද කියනවා නම් අරුට අපේ බුවා ෆුල් ටෑන්ක් පෙට්‍රොලුත් ගහලා දුන්නා... හාව පව්.. ඌට වාහනේ පොතයි Trans. Papers දුන්නම ඇති වෙන ලියුම් මුකුත් ඕනේ නෑ කිව්වා.. අනේ ඉතින් හාවා පිටත් කරලා ඒ සතුටට එදා අපි 6 දෙනෙක්ට අපේ බුවා ගානේ හොදට කන්නත් අරන් දුන්න... පහුවදා ක්ලාසුත් කට් කරලා අපි ගියා ඌට තව බයික් එකක් ගන්න කුරුණෑගල... එදාම අපි තව හොනට්ටුවක් අරන් ආවා... මේක ගන්න මම ගිය හන්දා අර කලින් තිබ්බ ලෙඩ ඔක්කොම මේකේ තිබ්බා...
ඔන්න දැන් අපේ බුවා හරිම සතුටින් සමාදානයෙන් වෙන්ට ගෑනිත් එක්ක හොනට්ටුවේ රවුන් ගහනවා.. කොහොම හරි අලුත් හොනට්ටුව ගෙනත් දැන් සතියයි... මෙන්න අපේ බුවා උදේ පාන්දර 9ට කෝල් කරලා මට කියනවා "අඩේ පට්ට සීන් එකක් උනානේ.. හාවා ඇවිත් මල පැනල මට තොගේ බයික් එකත් එපා, සල්ලිත් එපා, තෝම තියා ගනින් කියලා ගියානේ.. " කියලා කිව්ව.. මන් කිව්වා එහෙමනම් ආයෙම ඕක විකුණමු කියලා.. ඔන්න එතනින් කතාව ඉවරයි..
ඉතුරු ටික පටන් ගන්නේ පහුවදා මුගේ ගෙදරට CID එකෙන් ඇවිත් මූව ජීප්පුවේ ඔබන් ගියාට පස්සේ... අපිට ආරංචි උනේ 2ත විතර උදේ 7ත තමා මූව ජීප්පුවේ තොරන් බලන්න එක්ක ගිහින් තියෙන්නේ.. ඔන්න ඉතින් අපේ බුවාගේ පියා වඳින්න ඕනේ හැම එකාටම වැඳලා, බටර් ගලා මූව රෑ 8 වෙනකොට එලියට ගත්තා.. එහෙදිත් හත් අට පාරක් කලන්තේ හැදිලා වැටිලා... මගදිත් දෙපාරක් වැටිලා.. ගෙදර ඇවිල්ල අපිව දැකලත් එක පාරක් වැටුනා... මූ ගොළු වෙලා කියහන්කෝ ජීප්පුවේ ගිය පාර..අපි බැලුවා මූට අතවරයක් වත් වෙලාද කියලා.. එහෙම සලකුණක්වත් තිබ්බේ නෑ... ඔන්න දවස් දෙකකට පස්සේ තමා මූ ගෙදර මිනිස්සුත් එක්ක වචනයක් කතා කරලා තියෙන්නේ..
මුගේ බයික් එක අරන් ගිය හාවා එසේ මෙසේ හාවෙක් නෙමෙයිලු.. මිනී මැරුම් චෝදනා 8කට ඕනේ එකෙක්ලු.. ඌ බයික් එක අරන් ගිහිල්ල ගේමක් දෙන්න ගිහින් වැරදිලා.. බයික් එක දැකපු එකෙක් නොම්බරේ දීලා පොලෝසියට.. අයිති එකා බැලුවම අපේ බුවා.. අපේ බුවා ගාව වාහනේ වික්ක කියන්න කිසිම සාක්කියක් නෑ.. ලොලේ ලොල්.. ඒ මදිවට දැන් බයික් එකත් මූ ගාවනේ..CID එක අරන් ගිහින් මුගෙන් මුකුත් අහන්න කලින් ඌ ගැන ඌවත් දන්නේ නැති දේවල් දිගරිනවලු.. මොට්ටසෝරි ටීචර්ගේ නම හිටන් කිව්වලු.. යාළුවෙලා ඉන්න කෙල්ලගේ හත්මුතු පරම්පරාවේම විස්තරත් කියලා.. හැබැයි මූට කිසිම හිංසාවක් කරලා නෑ.. වෙලාවට මුගෙන් ප්‍රශ්න කරන අතරේ හාවව පොලොසියෙන් අල්ලලා.. ඒ හන්දා තමා මූව එවල තියෙන්නේ ගෙදර...පරණ බයික් එක අරන් ගිහින් තිබ්බ එදාම.. සිද්දීය වෙලා දවස් 4න් ගත්ත ගානට වඩා රුපියල් 30000ක් අඩුවෙන් අලුතෙන් ගෙනාපු එක විකිණුව.. එදායින් පස්සේ මේ වෙනකල් ඌ යන්නේ බස් එකේ.. ඒකා වැඩකරන කොම්පැනියෙන් මූට බයික් එකක් දීලා වෙලාවට වැඩට එන්න යන්න.. මූ මැනේජර්ට කියලා "අනේ සර් බයික් නම් එපා... මන් බස් එකේ එන්නම්, වෙලා යන එක ප්‍රශ්නයක් නම් මන් ජොබ් එකෙන් අස් වෙන්නම් " කියලා...![]()

අනිවා බන්.. අපේ තාත්ත මම 7-8 වසර කාලේ මොටෝ බයික් එකේ යතුර වැඩට යනකොට අරන් යනවා බන් . මම ඉස්කෝලේ ඇරිලා ඇවිත් යතුර bypass කරලා ස්ටාර්ට් කරගෙන හවස 4 විතර වෙනකම් පදිනවා ගම වටේම.. හවස 4 වෙද්දී එන්ජිමයි සයිලන්සරෙයි වතුර බාල්දියක් අරගෙන රෙදි කෑල්ලක් පොඟවල cool කරලා මොටෝව ගෙට වඩම්මල තිබ්බ තැනම තිබ්බ විදිහට තියල තියනවා. 6-7 වෙද්දී තාත්ත වැඩ ඇරිලා එනකොට බයිසිකලේ පැදපු නැති ගානටම cool වෙලා . කොටින්ම කිව්වොත් මම 13 වසරේ ඉද්දිත් තාත්ත මොටෝ බයික් එකේ යතුර අරන් තමයි වැඩට යන්නේ උදේට. පස්සේ පස්සේ තාත්තට සැක හිතුන මම මේක දවල් දවසේ පදිනවා කියල.. මොකද අහල පහල ඉන්න තාත්තගේ යාළුවො කේලම් කිව්වා තාත්තට. ඒ ගමන තාත්ත හැන්ඩ්ල් එක ලොක් කරලා යන්න පටන් ගති.. මමත් ඇරියේ නැහැ.. හැන්ඩ්ල් ලොක් එක ඇරලා තිබ්බ වෙලාවක් බලල තාත්ත එහා මෙහා වෙනකම් ඉඳල අල්පෙනෙති 3ක් ඔලුව කපල රින්ගෙව්වා හැන්ඩ්ල් ලොක් එක ඇතුලට..හැන්ඩ්ල් ලොක් කරන්න බැරි උනා ඉන් පස්සේ...ඒ ගමන තාත්ත තඩි ඉබ්බෙක් දාන්න පටන් ගත්ත පිටිපස්සේ රෝදේ spoke දෙකක් අල්ලලා.. මමත් ඇරියේ නෑ .. ඉබ්බව spoke වලටම තියල සෙලෝ ටේප් ඔතල හෙලවෙන්නේ නැති වෙන්න රෙදි පටියකිනුත් ඔතල අයෙත් ගම වටේ පදිනවා..
අපේ ගමේ පොලිස්කාරයෙක් හිටිය අපේ බයික් එකේ කොනක් දැක්ක ගමන් එලෝගෙන ඇවිත් මාව නවත්තල 150/- දඩ කොලේ ලියල දෙනවා. ඒ දවස්වල ලයිසන් නැතුව රිය පැදවීමට දඩය 150/- යි. මම ඌ නිසා දඩ ගෙවල ඇති නොසෑහෙන්න. එක ගමනක් දඩේ ගෙවල ආදායම් බලපත්‍රය ගන්න පොලිසියට ගියාම මු කියාපි තාත්ත එක්ක වර කියල. තාත්තට කිව්වොත් පස්ස පැත්ත පැලෙන්න වදින නිසා මාළු මාර්කට් එකේ ඉන්න පොරක් 500 ක් දීල තාත්ත විදිහට පොලිසියට එක්කන් ගිහින් තමයි ආදායම් බලපත්රේ අරන් ආවේ.
වැඩේ බෙරන්නම බැරි තැන 17 සම්පුර්ණ උන ගමන් අම්ම ලයිසම ගන්න තාත්තට හොරෙන් සල්ලි දුන්න. 13 වසරේ මැද වගේ වෙද්දී ලයිසම ගත්තායින් පස්සේ තමයි තාත්ත යතුර ගෙනියන එක නැවැත්තුවේ.

![]()
මේ ලියන්න යන වාහනේ තමයි මගේ වාහන ඉතිහාසේටම මට වද 32 ම දුන්නු වාහනේ.. මේ වාහනේ හින්ද තමයි මම ඔටෝ මොබයිල් ඉංජිනියරින් ඉගෙනගන්න ඕන කියල තීරණය කරේ.. මොකද ඒ වාහනේ හයර් එකක් යැව්වත්, ගෙදර ගමනක් ගියත් , ගෙදර මිදුලේ නිකම් නවත්තල තිබ්බත් කැඩෙනවා ඉවරයක් නැහැ.. මේ වාහනේ ගන්නකම් මම විස්වාස කරේ නැහැ නොම්මර තහඩුවේ අන්තිම ඉලක්කම් 4 එකතුව 13 අංකය එන වාහන ගන්න එපා කියන කතාව. මමම අත්දැකලා ඒ පාඩම ඉගෙන ගත්ත . අද මේ ලියන්න යන්නේ මේ කියන අගනා වැනට් එක විකුනද්දී වෙච්ච අන්තිම නඩුව ගැනයි.. මේක අරන් මම පාවිච්චි කරා අවුරුද්දයි මාස 3ක් වගේ කාලයක්. ඒ කාලේ මම වැඩි හරියක් ජීවත් උනේ වාහනේ යට කියල කිව්වොත් තමයි නිවැරදි..
වාහනේ තිබ්බේ ගමේම දන්නා කියන කෙනෙක් ගාව.. වාහනේ 57- වැනට් එකක්. හැබැයි අංකය 13 හින්ද පොරට විකුණගන්න බැරුව තමයි තිබ්බේ. සාමාන්‍ය ඒ වයසේ වාහනයක් ඒ කාලේ 3.75 - 4.25 අතර ගානකට තමයි ගියේ.මට ඒ වෙද්දී තිබ්බ කාර් එකකුත්. එත් මේක අඩුවට ගන්න පුළුවන් වෙයි කියල හිතල මම තිබ්බ ලන්සුවක් වාහනේට 2.50 කට. වැඩේ දෙපැත්තට ඇදිල කොහොම හරි 3.85 කට වැඩේ තීන්දු උනා.
වාහනේ ගන්න තිබ්බ එකම ප්‍රශ්නේ තමයි වාහනේ පොත ට්‍රාන්සර් එකට දාල තිබ්බ එක. ඒ වෙද්දී මම වැඩට එන රුහුණු කුමාරියේ සෙට් එකේ හිටිය RMV එකේ වැඩ කරන පොරක්. කෝච්චියේ යන කව්රුත් වගේම ගමේ උදවියත් වාහන වල ට්‍රාන්සර් වැඩ කරගත්තේ මේ කියන බුවාට කියල. හවස 6-7 වෙද්දී මේ කියන බුවා වැඩ ඇරිලා එද්දී RMV එකේ ඉන්න සෙනග ගානටම මුගේ ගෙදර ගේට්ටුව ගාවත් සෙනග රැස්වෙන තරමටම මු හරි ප්‍රසිද්දයි.
මමත් ඉතින් වාහනේ ගන්නම ඕන නිසා මේ කියන වාහනේ පොත ට්‍රාන්සර් එකට දාපු රිසිට් එකේ විස්තර දීල බුවාගෙන් පොත ගෙන්නලා දෙන්න කියක් ඕනෙද කියල ඇහුව මගේ ගොන් කමට. මු මගෙන් 3000 ක් ඉල්ලුව දවසින් පොත අරන් දෙන්න. ඒ ගනුදෙනුව කතා කරේ වාහනේ අයිතිකාරයත් එක්කම ගිහින්. අයිතිකාරයත් ගමේ දන්නා කියන කෙනෙක් නිසා 3000 ක් දීල පොත දවසින් ගෙන්නගන්න වැඩේ අතැරලා මම අයිතිකාරයගෙන් ඒ 3000 ත් අඩු කරගත්ත වාහනේ ගානෙන්. අයිතිකාරයා පොරොන්දු උනා පොත තැපෑලේ ආවම දෙන්නම් කියල. ගනුදෙනුව සාර්ථකව දෙපාර්ශවයේම එකඟතාවය අනුව සිද්ද උනා.. වාහනේ මගේ මිදුලට ආව රුපියල් 282 000 ගෙවල. වාහනේ සල්ලි ගෙවන්න කලින් මම පොත ට්‍රාන්සර් එකට දාපු රිසිට් එකේ තියන චැසි අංක එන්ජින් අංක සියල්ලම අකුරක් නෑර පරීක්ෂා කරන්න අමතක කරේ නැහැ.. ඒ කිව්වා වගේම මාස දෙකෙන් වගේ පොතත් මට පරණ අයිතිකාරයා ගෙනත් දුන්න තැපෑලේ ආවම.
රුහුණු කුමාරියේ RMV මිත්‍රය සති දෙකකින් වගේ දැනගත්ත මම වාහනේ ගත්ත කියල.. ඌ හිතුවේ මම ඌ ට කපටිකමක් කරා කියල. මම උගෙන් ගණන් අහල වෙන කෙනෙක් මාර්ගයෙන් පොත ගත්ත කියල ඌ මා එක්ක හිත යටින් ටිකක් තරහින් ඉන්න බව වටෙන් වටෙන් මට ආරංචි උනා. පස්සේ මම මෑන්ස් ට කතා කරලා කිව්වා ඔයාට කපටිකමක් කරේ නැහැ පොත තාම RMV එකේ , මම පොත තැපෑලේ ආවම ගන්න අයිතිකාරයා එක්ක එකඟ උනා කියල. එත් පොර මේ කතාව පිළිගත්තෙම නැහැ. පොර මට තර්ජනය කරා නිකම් විහිලුවට වගේ හරි බලමු උඹ දැන් ඕක විකුනන්නේ කොහොමද කියල..මම ඉතින් ඕක ගණන් ගත්තේ නැහැ කෑෂ් දීල ගෙනාපු වාහනේ විකුණන එක සිම්පල් වැඩක් කියල දන්නා නිසා..
අපරාදේ කියන්න බැහැ වාහනේ කොයිතරම් සිරියාවන්තද කියනවනම් මට සිද්ද නොවුනේ පැදුරක් කොට්ටයක් දාගෙන වාහනේ යටම නිදාගන්න උනේ නැති ටික විතරයි. මම ගෙදර නම් වාහනෙත් ගෙදර නම් මම අනිවාර්යෙන් උන්නේ වාහනේ යට. එක්කෝ බොනට් එක ඇරගෙන .. වැනට් එක මට දීපු වද 32 ඇති වෙලාම අන්තිමේ මම මේක විකුනන්න තීරණය කරා..මගේ ගාන උනේ 3.35ක් මොකද මම වාහනේ අරගෙන බරට බරක් වියදම් කරලා සහ ඇලෝයි වීල් සෙට් එකක් එහෙමත් දාල තිබ්බ නිසා.
ඔන්න ගමේම එකෙක් ඇවිත් වාහනේ ගන්න එකඟ උනා.. ගැනුම් කාරය ඇවිත් වාහනේ බලල ගනුදෙනුව කරන්න එතුමාගේ බිරින්දෑ එක්ක ආව සල්ලිත් අරගෙන. සල්ලි ටික ගණන් කරලා ලියුම ලියල අත්සන් කරන්න ඔන්න මෙන්න තියෙද්දී ගැනුම් කාරයාගේ බිරින්දෑ කියපි මේක 13 වාහනයක් නේද කියල..
ගැනුම් කාරය ඒ වෙලාවේ තමයි දැනගත්තේ මේක 13 එකක් කියල.. එත් මිනිහ වාහනේ අරන් ගියා අකමැත්තෙන් උනත් ගනුදෙනුවට කලින් එකඟ උන නිසා .. මමත් යන්තම නඩුවෙන් නිදහස් උන සන්තෝසෙට හනික ගිහින් සල්ලි ටික බැංකුවට දාල රවුමක් ගහන්න ගියා. මෙන්න බොලේ හවස් වෙද්දී තාත්ත කෝල් එකක් දීපි මට ..වාහනේ ගත්තු කෙනා අයෙත් ඇවිත් වාහනේ එපා අයෙත් සල්ලි ඉල්ලනවා කියනවා කියපි.. මගේ ආතල් කුඩු.. මම කීව එපානම් වාහනේ තියල යන්න කියන්න හෙට දවල්ට බැංකුවට එන්න සල්ලි දෙන්නම් කියන්න කියල.. ඒ කිව්වා වගේම පහුව දා ලියුමක් ලියාගෙන සල්ලි ටික අයෙත් බාරදුන්න.. නැවතත් 13 නඩුව මගේ මිදුලේ කිරි කිරියේ බබලනවා.. පාරට දාන්න බයයි මොනරු පියාඹනව සාක්කුවෙන් ගෙදර එද්දී.. මේක විකුනන්න බැරිම තැන අරන් ගිහින් අලුත්ගම පැත්තේ දන්නා කෙනෙකුගේ සෙල් එකකට දැම්ම මේක විකුණලා මට ලක්ස 3ක් දීපන් කියල..
සෙල් කාරයෝ නයෙක් පොලගෙක් උනත් විකුනන්න උපන් හපන් එවුන් නිසා මුන් සතියෙන් හාවෙක් අල්ලාගෙන ආව 3.25 ටම වාහනේ විකුනන්න. මට ලැබෙන්නේ ලක්ස 3යි. වැඩේට පාර්ශව 3ම එකඟ නිසා ගැනුම් කරුට අවශ්‍ය ෆිනෑන්ස් පහසුකම් සැපයුනේ කොළඹ ප්‍රසිද්ද ෆිනෑන්ස් ආයතනයකින්. එයාල වැලිවේෂන් එක ඉල්ලුවේ De Silva එකෙන්. ඔන්න අපි ගියා ගැනුම් කරුයි මමයි , සෙල් එකේ එකයි ෆිනෑන්ස් එකට ඕන කරන වැලිවේෂන් ගන්න De Silva එකට.
ඒ මහත්තුරු දෙයියනේ කියල පොත් පත් බලල වාහනේ එන්ජින් / චැසි අංක පරික්ෂා කරන්න ආව කියමුකෝ .. එන්ජින් අංකය අකුරටම නිවැරදියි.. එත් චැසි අංකය...අන්තිම ඉලක්කම පොතේ තියෙන්නේ 7, එත් වාහනේ තියෙන්නේ 2.. de silva එකේ උදවිය ඔරිජිනල් චැසි අංකයේ fonts සහ දිග, පළල අන්තිම මයික්‍රෝ මිලිමීටරෙටම තියන document එකක් computer එකෙන් print out එකක් අරගෙන ඇවිත් වාහනේ තියන චැසි අංකය එක්ක අන්තිම දශමයටම සංසන්දනය කරලා කිව්වා වාහනේ තියන චැසි අංකය ඔරිජිනල් එක තමයි එත් පොත එක්ක සමාන නැති නිසා වැලිවේෂන් දෙන්න බැහැ කියල .. මිනිස්සුන්ගේ නරක වෙලාව වලක්වන්න බැහැ කියන්නේ නිකම් නෙවෙයි.. මේ චැසි අංක හුටපටේ ඇදෙන්න කලින් වාහනේ ගැනුම් කාරයට බඩේ අමාරුවක් හැදිලා වැසිකිලි ගියා කියහල්ලකෝ... මගේ ඔලුවට හෙන ගහන්න වගේ මතක් උනා ආදරණීය RMV එකේ මිත්‍රය කියපු කතාව.. ඒ කියන්නේ මට මේක විකුනද්දී පරිප්පුවක් ඌ සෙට් කරලා. වෙලාවට මගේ ෆයිල් එකේ පරණ අයිතිකාරයා පොත ට්‍රාන්සර් එකට දාපු රිසිට් එක තිබ්බ. ඒක එක්ක බැලුවාම පොත ට්‍රාන්සර් එකෙන් ඇවිත් තියෙන්නේ අන්තිම ඉලක්කම 7 වෙනුවට 2 ටයිප් කරගෙන.. මේ සිද්දිය ගැනුම් කාරය මුකුත්ම දන්නේ නැහැ.. මොකද එයා උන්නේ වැසිකිලියේ.. මට සෙල් කාරය කිව්වා RMV ගිහින් ඕක හදාගෙන එන්න එතකම් බයර් තියාගන්නම් කියල. ගැනුම් කාරය වැසිකිලියේ ඉඳන් ආවාම සෙල් කාරය කිව්වා වැලිවේෂන් එක හරි කියල..
මම පහුවදාම RMV ගිහින් දන්නා කියල සෙල්ලම් ඔක්කොම දාල පොත නිවැරදි කරගත්ත..පොතේ ඉලක්කම ටයිප් කිරීමේදී සිදුවූ වරදක් කියල එයාල පිළිගත්තා..එත් ඒ වරද උනා නෙවෙයි කෝච්චියේ ගිය RMV හිතවතා කෙරෙව්වා කියල අනිවාර්යෙන් මම දන්නවා. අන්තිමේ වැඩේට ගානක් වියදමුත් උනා.. අන්තිමේ ඔන්න 13 යන්තම් වත්තෙන් එලියට තල්ලු කරලා දැම්ම.
13 වැනට් එක විකුණලා ඉවර වෙලා ගනු දෙනු දශමෙට හදල බැලුවාම ගත්තු ගානට වඩා වික්ක ගානෙන් 28 000 ක් ලාභයි.. එත් වාහනේ දුවද්දී කැඩුන එව්වා ගොඩ දාන්න කරපු වියදම් අඩු කරාම 60 000 ක් පාඩුයි..60 000 ක් පාඩු කාගෙන හරි එදා ඒක වික්කේ නැත්තම් අද මම පිටකොටුවේ ඉස්ටේසම ගාව හිඟා කනවා අනිවාර්යයි..
මේ වැනට් එක වික්ක සෙල් කාරයට මේක සල්ලි උල්පතක් උනා කියල පස්සේ ඌ මට කිව්ව අවුරුදු ගානකට පස්සේ අහම්බෙන් හම්බුන වේලාවකදී.. මේක ගත්තු ගත්තු එකා මාස 6න ඌටම අයෙත් ගෙනල්ල දෙනවලු.. මු ගන්නවලු 50ක් අඩුවට.. අයෙත් විකුනනවලු.. අයෙත් මාස 6න එනවලු උගේ සෙල් එකටම.. අවුරුදු 3 ට ඌ මගේ රත්තරන් වැනට් එක 7 වතාවක් වික්කලු.. වාහනේ පෙනුම කොහොමද කියනවනම් සුපිරි බොඩියක් තිබ්බ සුපිරි පෙනුමක් එක්ක සුපිරි ඇලෝයි වීල් සෙට් එකයි සුපිරි adjustable seat සෙට් එකයි දැක්ක ගමන් 13 එකතු කරගන්න බැරිවෙන තරමට බයර්ලාට ඇස් නිලංකාර වෙන වාහනයක් එක. හැබැයි ගත්තු ගමන් වද 32 ම මුල සිටම දෙනවා අයිතිකාරයට හිඟන්න වෙන්නම..
මේකෙන් මම උඹලට දෙන අවවාදය නම් 13 අංකය එන වාහන නිකම් දුන්නත් ගන්න එපා. RMV වැඩ කරන එවුන් දිවෙන් දිව ගාගෙන උන්නත් විස්වාස කරන්නත් එපා.. හිතවතුන් මාර්ගයෙන් RMV වැඩ කරනවට වඩා 100% ලාභයි සහ විශ්වාසදායකයි පෝලිමේ ඉඳල තමුන්ගේ වැඩේ කරගන්න එක..
මේ රත්තරන් වෑන් පොඩ්ඩ මට දීපු පරිප්පු ලියන්න එල කිරියේ පිටු ඇතිවෙයිද මන්ද.. එත් සියල්ලම ලියන්නම් ඉදිරියට..

eka dela gatta lotto ekak anna eken nam kelauna 

machan apith issara welama gaththe vanette ekak anthimata -5530 enne,eke engine eka thiyanna una,e apima karapu panditha wadak nisa,e arenna apita kisima wadayak depu vahanayak newei,aurudu 6k withara api laga thibba,kisima karadarayak une naha....eka dela gatta lotto ekak anna eken nam kelauna

, ඩෑෂ්බෝඩ් එක උඩ බූල් බූල් රෙද්දක් දාලා තිබුනලු
. ඉතිං මූට සැකහිතිලා බූල් බූල් රෙද්ද දාලා තියන්නේ ඩෑෂ් බෝඩ් එක සව්ත්තු වෙලා වෙන්න ඇති කියලා මූ ඒක උස්සලත් බලලා. අව්ලක් නැල්ලු. ඉතිං මූ වාහනේ අරං ගෙදර ඇවිත්. සතියකට විතර පස්සේ නිවාඩු දවසක වාහනේට ෆුල් සුද්දයක් දෙන්න ඕනේ කියලා මූ ඩෑෂ්බෝඩ් එක උඩ තිබුන බූල් බූල් රෙද්ද අයින් කරලා.
පට්ට thread එක මචන්.අපේ අප්පච්චිට තියනවා පරන lancer box එකක්.මම තමයි පාවිච්චි කරන්නේ.කවදාවත් වදයක් දීලා නැ මචන්ලා.patch එකක් ගියත් හුලන් බහින්නේ ගෙදර ආවට පස්සේ.garage ගානේ රස්තියාදු වෙන්නෙම නැ.පරන වුනත් හොද වාහනයක්.එහෙම හොද ඒවත් හම්බෙනවා ඔය අතරේ.

.රත්තරං;17800877 said:ලංකාවේ වැඩියෙන්ම හොර වාහන
1. වෑන් - ඩොල්ෆින් වලින් බර ගානක් හොර බඩු තියෙනවා. ඊලගට හොමි. සමස්තයක් විදිහට හොර වාහන වැඩිම වෑන්/SUV
2. ජීප් - ඩිෆෙන්ඩර් සහ නිසාන්පැට්රෝල් Y60 වලින් 75%කට වඩා හොර වාහන. ප්‍රාඩෝ 120 හොර වාහන නැතිම තරම්. ඉන්ටකූලර් වලත් සෑහන්න ගෙඩි තියෙනවා.
3. මිනි කූපර් 80%කටත් වඩා හොර බඩු. සමස්තයක් විදිහට හොර වාහන අඩුම කාර්
ඇයි බන් වෑන්, ජීප් හොරට හදන්නෙ? බිස්නස් නිසාද? මාර්කට් නිසාද?