EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඩ කවරේ ගලවල දාල බලපන්කො ටේප් එක එහෙම අරගෙන යන විදිහ මාරු බං......මිකැනිකල් සිස්ටම් එකක්නේ තියෙන්නේ :yes:

    කරල බලල නෑ බන්.. දැන් ඒක තිබ්බට කැසට් තියවද දන්නෑ..:dull:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    Dl karala baluwatath padui.. :( patan gaththu wele idan iwara wenakam sindu sindu sindu.. mun love karanneth sinduwalin randu karanneth sindu walin hama reddakma karanne sindu walin.. aparade mage shramaya... mahansiya.. welawa... okkoma wathure :angry::angry: sound of music eka hondai parana ekak unata :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    දැන් මොකක්ද ඔය බැලුවේ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    03 සිරිපාදේ යනවා. එනවද? :cool:

    අයියෝ...... දෙවෙනිදා විතර කියන්න තිබ්බේ බොට......... :frown:

    අනේ ඒ දවස් වල වෙන ප්ලෑන් එකක් දාගෙන නේ බං ඉන්නේ...... :sorry:කවුරු කවුරුද යන්නේ......?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයියෝ...... දෙවෙනිදා විතර කියන්න තිබ්බේ බොට......... :frown:

    අනේ ඒ දවස් වල වෙන ප්ලෑන් එකක් දාගෙන නේ බං ඉන්නේ...... :sorry:කවුරු කවුරුද යන්නේ......?

    හදීසී ප්ලෑන් එකක්. මමයි තව මගේ යාලුවෙකුයි, අපේ මල්ලියි.. :cool:
     
    Status
    Not open for further replies.