EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    WIf75aM.png
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Gummorning ayye :love: vinadiyak dekak parakku unata aelak nane :dull:

    Baluwe into the woods. :angry: ow man mage hitha mithuruntai hathurantai pwwa kiyanne oya jarawa balannepa kiyala :angry:

    හොඳම වැඩේ........ දේශීය මෙගා නාට්ටියක් බලලා සැනසෙන්නේ නැතුව බලන්න ගියා පිටරට එව්වා....... ඇද්ද දැන්...... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකක් හරි ඇජස්ට්මන්ට් එකක් දාගන්න පුළුවන් වුනොත් කියන්නම්.......

    එලෝ... මගේ යාලුවා උඹලගෙ ගෙවල් ගාව ඉන්න එකෙක්.. :cool: කලපලුවාවේ එකා නෙමෙයි. උඹලගෙ ගෙවල් ල්අඟම ඉන්න එකෙක්... :cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හොඳම වැඩේ........ දේශීය මෙගා නාට්ටියක් බලලා සැනසෙන්නේ නැතුව බලන්න ගියා පිටරට එව්වා....... ඇද්ද දැන්...... :lol:
    mokadda ban oya
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එලෝ... මගේ යාලුවා උඹලගෙ ගෙවල් ගාව ඉන්න එකෙක්.. :cool: කලපලුවාවේ එකා නෙමෙයි. උඹලගෙ ගෙවල් ල්අඟම ඉන්න එකෙක්... :cool:

    ඈහ්හ්...... අර අපේ එහා ලේන් එකේ ශෂී ව මැරී කරපු එකාද...? :eek:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    හොඳම වැඩේ........ දේශීය මෙගා නාට්ටියක් බලලා සැනසෙන්නේ නැතුව බලන්න ගියා පිටරට එව්වා....... ඇද්ද දැන්...... :lol:

    Apoo owwa meeta hapan. Meya arayawa paligannawa araya eyawa paligannawa eya meyawa paligannawa.. anthimata paliganne monatada kiyala kawruth danne na.. man owwa balanne na ayye.. maharaja dutugamunu balanna asai.. kathawa hondailu :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා සහ මිනියා තඩි කොට්ටක් පැන ඇත.:yes:

    බයික් එකක් වැදුනලු මිනි අයියගෙ කැබ් එකේ. මොකුත් අවුලක් නෑ කිව්වා කාටවත්..:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බඩා සහ මිනියා තඩි කොට්ටක් පැන ඇත.:yes:

    බයික් එකක් වැදුනලු මිනි අයියගෙ කැබ් එකේ. මොකුත් අවුලක් නෑ කිව්වා කාටවත්..:dull:

    Ahh...awulak na neda harindu?madai kola:sorry:
     
    Status
    Not open for further replies.