Na halo sira Mama kiyanne..Inna screen Shot Ekak danna


ක්රෝම්ද ෆයර් ෆොක්ස්ද පාවිච්චි කරන්නේ...
නැත්නම් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්ද?
![]()
chrome?
oke settings > extension wala screenshot ekak danna balanna
chrome?
oke settings > extension wala screenshot ekak danna balanna
Mama phone eken log Wenne me dawas wala
මොන රහද කියලා දැනගන්නවත් බලන්නේනම් නෑ මලාට........

Pic Upload karana Site ekak kiyannako...Mata mathaka nahane
paw ban
එහෙම බ්රවුසර් එකක් නැතෝ....... ක්රෝම් කියලානම් එකක් ඇතො.......
Mama phone eken log Wenne me dawas wala




Muladi baluwa passe epa una. Eeta wada hondai derane yana koriyan nattiya![]()
යායට පායලා සිහිනයක් මවලා හැම තැනම...
පොඩ්ඩක් බලන්නකෝ ඕකෙ සෙටිංග්ස් -> එක්ස්ටෙන්ෂන් වලට ගිහිල්ලා.. එහෙම වෙන්න ඕනේ එක්ස්ටෙන්ෂන් ටික තියෙන්නේ. කොහොමහරි එක්ස්ටෙන්ෂන් එකට ගිහින් බලන්න. නැත්නම් බ්රව්සර් එක ඩිෆෝල්ට් තත්වෙට රීස්ටෝර් කරන්න විදියක් බලන්න.. හරියටම මේක කරන්න කියල කියන්න දන්නේ මෙහෙම ඉඳන්..![]()


යායට පායගෙන පායගෙන පායගෙනම ගිහිල්ලා...........