EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    41134256.png
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Pic Upload karana Site ekak kiyannako...Mata mathaka nahane

    දෙවෙනි වතාවට කියලා දෙන්නේ........ මේකට යන්න....... http://postimage.org/

    ඔතන බ්‍රවුස් කියන තැන ෆොටෝ එක තෝරලා දෙන්න....... Resize කියන තැන 800x600 වගේ සයිස් එකක් දෙන්න....... නැතිනම් ෆොටෝ එක පත සයිස් පෙනේවි..... FAMILY safe කියන එක ක්ලික් කරලා අප්ලෝඩ් ප්‍රෙස් කරන්න...... ඊට පස්සේ අප්ලෝඩ් වෙලා ලිස්ට් එකක් එයි...... එකේ Direct Link කියන තැන තියෙන ලින්ක් එක මේකේ
    මැද තැනට දාන්න.....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    යායට පායලා සිහිනයක් මවලා හැම තැනම...:lol:

    පොඩ්ඩක් බලන්නකෝ ඕකෙ සෙටිංග්ස් -> එක්ස්ටෙන්ෂන් වලට ගිහිල්ලා.. එහෙම වෙන්න ඕනේ එක්ස්ටෙන්ෂන් ටික තියෙන්නේ. කොහොමහරි එක්ස්ටෙන්ෂන් එකට ගිහින් බලන්න. නැත්නම් බ්‍රව්සර් එක ඩිෆෝල්ට් තත්වෙට රීස්ටෝර් කරන්න විදියක් බලන්න.. හරියටම මේක කරන්න කියල කියන්න දන්නෑ මෙහෙම ඉඳන්..:dull:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යායට පායලා සිහිනයක් මවලා හැම තැනම...:lol:

    පොඩ්ඩක් බලන්නකෝ ඕකෙ සෙටිංග්ස් -> එක්ස්ටෙන්ෂන් වලට ගිහිල්ලා.. එහෙම වෙන්න ඕනේ එක්ස්ටෙන්ෂන් ටික තියෙන්නේ. කොහොමහරි එක්ස්ටෙන්ෂන් එකට ගිහින් බලන්න. නැත්නම් බ්‍රව්සර් එක ඩිෆෝල්ට් තත්වෙට රීස්ටෝර් කරන්න විදියක් බලන්න.. හරියටම මේක කරන්න කියල කියන්න දන්නේ මෙහෙම ඉඳන්..:dull:

    :lol::lol::lol: යායට පායගෙන පායගෙන පායගෙනම ගිහිල්ලා...........
     
    Status
    Not open for further replies.