බඩා සහ මිනියා තඩි කොට්ටක් පැන ඇත.
බයික් එකක් වැදුනලු මිනි අයියගෙ කැබ් එකේ. මොකුත් අවුලක් නෑ කිව්වා කාටවත්..![]()
යකෝ යාළුවෙක්ට කරදරයක් උනහම එතනට යනවා කියන්නෙත් කොට්ටක් පනිනවා කියලද.....??
අවුලක් නෑ.... මාළු කාරයෙක්ගේ මාළු පෙට්ටිය මිනියන්ගේ කැබ් එකේ වැදිලා..... ඌ (මාළුකාරයා) වමෙන් ඉස්සර කරන්න ගිහින්..... අපි ඌට රැග් එකක් දීලා එන්න ආවා......
ආ වැල ගම්ලත් සහෝ..... ඕන් ඔයා වැල කන්න හරි ආසයි කියලා..... ඔයාගේ තාත්තට මම කිව්වා.......
අපි දන්නෙවත් නෑ නේ පුතා කියලා ගියේ...... 

පෙරා මහත්මිය මෙම ත්රෙඩ් එක බලන බව නිගමනය කල හැක.....



