EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩා සහ මිනියා තඩි කොට්ටක් පැන ඇත.:yes:

    බයික් එකක් වැදුනලු මිනි අයියගෙ කැබ් එකේ. මොකුත් අවුලක් නෑ කිව්වා කාටවත්..:dull:

    :frown: යකෝ යාළුවෙක්ට කරදරයක් උනහම එතනට යනවා කියන්නෙත් කොට්ටක් පනිනවා කියලද.....?? :growl:

    අවුලක් නෑ.... මාළු කාරයෙක්ගේ මාළු පෙට්ටිය මිනියන්ගේ කැබ් එකේ වැදිලා..... ඌ (මාළුකාරයා) වමෙන් ඉස්සර කරන්න ගිහින්..... අපි ඌට රැග් එකක් දීලා එන්න ආවා...... :P

    ආ වැල ගම්ලත් සහෝ..... ඕන් ඔයා වැල කන්න හරි ආසයි කියලා..... ඔයාගේ තාත්තට මම කිව්වා....... :yes: අපි දන්නෙවත් නෑ නේ පුතා කියලා ගියේ...... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මං කියල එව්වෙ ඕකා පොඩ්ඩක් මොංගල් ඩටල් එක කියලා...:lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: යකෝ යාළුවෙක්ට කරදරයක් උනහම එතනට යනවා කියන්නෙත් කොට්ටක් පනිනවා කියලද.....?? :growl:

    අවුලක් නෑ.... මාළු කාරයෙක්ගේ මාළු පෙට්ටිය මිනියන්ගේ කැබ් එකේ වැදිලා..... ඌ (මාළුකාරයා) වමෙන් ඉස්සර කරන්න ගිහින්..... අපි ඌට රැග් එකක් දීලා එන්න ආවා...... :P

    ආ වැල ගම්ලත් සහෝ..... ඕන් ඔයා වැල කන්න හරි ආසයි කියලා..... ඔයාගේ තාත්තට මම කිව්වා....... :yes: අපි දන්නෙවත් නෑ නේ පුතා කියලා ගියේ...... :lol:

    මිනි රථයට හානි වෙලාද මොනවත්..... ?

    පවු යකෝ හරිඳුවා....... :lol::lol::lol::lol:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    SmartEQ.jpg

    mekak gannawa sinhallu :(

    Mee mokakda?
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :frown: යකෝ යාළුවෙක්ට කරදරයක් උනහම එතනට යනවා කියන්නෙත් කොට්ටක් පනිනවා කියලද.....?? :growl:

    අවුලක් නෑ.... මාළු කාරයෙක්ගේ මාළු පෙට්ටිය මිනියන්ගේ කැබ් එකේ වැදිලා..... ඌ (මාළුකාරයා) වමෙන් ඉස්සර කරන්න ගිහින්..... අපි ඌට රැග් එකක් දීලා එන්න ආවා...... :P

    ආ වැල ගම්ලත් සහෝ..... ඕන් ඔයා වැල කන්න හරි ආසයි කියලා..... ඔයාගේ තාත්තට මම කිව්වා....... :yes: අපි දන්නෙවත් නෑ නේ පුතා කියලා ගියේ...... :lol:

    Mini ayyata karadarayak nane?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
    ඔබ එන මග සරසන්නම් එලිය වෙලා
    පිනි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    ඔබ එනවානම් මේ තනිකම හැරදා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයි සොන්නයේ බ්‍රව්සරේ පේජ් එක රෙන්ඩර් කරන්න ගිහින් හත්පොලේ ගාගෙන නේ :lol: ඔය safari ද?

    Ado ata gemba kathaa karanna igenaganin :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
    ඔබ එන මග සරසන්නම් එලිය වෙලා
    පිනි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    ඔබ එනවානම් මේ තනිකම හැරදා

    :eek: පෙරා මහත්මිය මෙම ත්‍රෙඩ් එක බලන බව නිගමනය කල හැක.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :eek: පෙරා මහත්මිය මෙම ත්‍රෙඩ් එක බලන බව නිගමනය කල හැක.....

    :no:

    යකෝ.. ලස්සන සින්දුවක් නේ... :growl:

    ගහක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
    නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි

    දැං කියපං පුළුවන් නම් මම සබ්ජෙක්ට් කියලා... :growl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :no:

    යකෝ.. ලස්සන සින්දුවක් නේ... :growl:

    ගහක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
    නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි

    දැං කියපං පුළුවන් නම් මම සබ්ජෙක්ට් කියලා... :growl:

    පෙරියා සබ්ජෙක්ට් කාරයෙක්:yes::yes::yes::yes:
     
    :eek::eek:
     
    Status
    Not open for further replies.