ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: දැන්වත් බජාජ් එකකට මාරු වෙයන්..... :yes::love:
    දැන්නම් රෑ ගනම් යන්න බයයි වගේ.ඇග සීතල වෙලා ගියා ඊයෙ එහෙම උනාම :( ගන්න බයයි චමිත මොඩ්ල් එකක් වගේ එකක් සෙට් උනොත් :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    විහිලු නෙමේ හොට්ටො :oo: රෑ හින්ද හොදටම නෝට් උනේ බල්බ් එක බ්ලින්ක් වෙන්න ගත්තම :rolleyes: අකවුන්ට්ස් ටික සීරුවෙන් ! :yes:

    :no: මාත් විහිලු නෙවේ කිව්වේ..... දැන් ස්ටැෆර්ඩ් එකෙන්ද අබාන්ස් එකෙන්ද ඔය කොටළු මොඩල් එකට පාට්ස් ගෙන්වන්නේ..... :rofl: CT100 එකක් අළුතෙන්ම ගන්න ගාන වගේ යයි නේහ් ඕක හදන්න...... :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :no: මාත් විහිලු නෙවේ කිව්වේ..... දැන් ස්ටැෆර්ඩ් එකෙන්ද අබාන්ස් එකෙන්ද ඔය කොටළු මොඩල් එකට පාට්ස් ගෙන්වන්නේ..... :rofl: CT100 එකක් අළුතෙන්ම ගන්න ගාන වගේ යයි නේහ් ඕක හදන්න...... :D
    තාම රෝග ලක්ශන පෙන්නන්නෙ :( :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    58547640.jpg

    :rofl: රිදෙයි..... මරු කියවයි..... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ල බයික් එකේ යද්දි EFI චෙක් බල්බ් එක පත්තු වෙන්න ගත්තනෙ :oo: බයික් එක ගැස්සි ගැස්සි වගේ ගියේ එහෙම වෙද්දි :baffled: මල මගුලයි සෑහෙන්න රිදිල ඉන්නෙ :(

    ඕකෙ කනෙක්ටර් සේරටම ගහපන් කන්ටැක්ට් ක්ලීනර් එකක්.. ගහලා බලපන්.. කොහේහරි ලූස් වෙලා ඇති..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන්නම් රෑ ගනම් යන්න බයයි වගේ.ඇග සීතල වෙලා ගියා ඊයෙ එහෙම උනාම :( ගන්න බයයි චමිත මොඩ්ල් එකක් වගේ එකක් සෙට් උනොත් :(

    ඔය වෙලාවට තමා මිකැනිකල් බයික් වල අගේ තේරෙන්නේ.. කටුවෙන් මිටියෙන් ගහල හරි හදාගන්න පුලුවන්..:yes::yes:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකෙ කනෙක්ටර් සේරටම ගහපන් කන්ටැක්ට් ක්ලීනර් එකක්.. ගහලා බලපන්.. කොහේහරි ලූස් වෙලා ඇති..:yes:

    ඔය වෙලාවට තමා ම්කැනිලක් බයික් වල අගේ තේරෙන්නේ.. කටුවෙන් මිටියෙන් ගහල හරි හදාගන්න පුලුවන්..:yes::yes:

    එහෙමවත් කොරල බලමු තාම එක පාරයි නෝට් උනේ :yes: අනේ මන්ද බන් මේව හදන හැටි කොම්පැනි උන් දන්නෙත් නෑ :( කොම්පැනි උන් පට්ට බයයි ඉලෙක්ට්‍රොනික් කෑලි වලට අත තියන්නත් :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    තාම රෝග ලක්ශන පෙන්නන්නෙ :( :frown:

    :cool: එල එල.... දැන්වත් ඕක හම්බයෙක් හොයලා ඈගේ ගහපන් උගේ..... ඌට EFI ඉන්ඩිකේට් කරොත් ඒක අල්ලාගේ කැමැත්ත..... :yes: :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: එල එල.... දැන්වත් ඕක හම්බයෙක් හොයලා ඈගේ ගහපන් උගේ..... ඌට EFI ඉන්ඩිකේට් කරොත් ඒක අල්ලාගේ කැමැත්ත..... :yes: :D

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙම කියලත් බෑ මොනව උනත් මේක මැක්ස වන්ඩිය :D තාම එක සැරයයිනෙ උනේ :yes: ආයෙ නොයේවා කියල ප්‍රාර්තනා කරමු :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන්ල බයික් එකේ යද්දි EFI චෙක් බල්බ් එක පත්තු වෙන්න ගත්තනෙ :oo: බයික් එක ගැස්සි ගැස්සි වගේ ගියේ එහෙම වෙද්දි :baffled: මල මගුලයි සෑහෙන්න රිදිල ඉන්නෙ :(

    මචන් දැන්ම මොකෙක් හරි කුපාඩියෙක් බලලා ඕක විකුනලා දාපන්...මගේ යාලුවට ඔෆිස් ඒකෙන් දීලා තියෙන්නෙත් ඕකක්..ගත්ත දවසේ ඉදන් ගරාජ් එකේ..දැන් ලෙඩ ගොඩක් වෙලාලු..බයික් එකක් ගන්න ගාන යනවලු හදන්න..බාස් කියලා ඒකට කාබ් එකක් සෙට් කරලා දුවන්න පුළුවන් විදියට හදලා දෙන්නම් කියලා...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17807615 said:

    real හොන්ඩා එකක් ගන්න කාලෙ හරි දැන් :yes::yes:

    තෑන්ක්ස් මල්ලිලා මාත් එක්ක දුක බෙදා ගන්නවට :( විකුනල ගන්න බයික් එකක් තමා නැත්තෙ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17807615 said:
    මචන් දැන්ම මොකෙක් හරි කුපාඩියෙක් බලලා ඕක විකුනලා දාපන්...මගේ යාලුවට ඔෆිස් ඒකෙන් දීලා තියෙන්නෙත් ඕකක්..ගත්ත දවසේ ඉදන් ගරාජ් එකේ..දැන් ලෙඩ ගොඩක් වෙලාලු..බයික් එකක් ගන්න ගාන යනවලු හදන්න..බාස් කියලා ඒකට කාබ් එකක් සෙට් කරලා දුවන්න පුළුවන් විදියට හදලා දෙන්නම් කියලා...

    මිකැනිකල් ඒවගෙ වටිනාකම තේරෙන්නේ ඕකක් කෙලවෙලා ගියාම තමා.. ඒකක්නම් සල්ලි නැත්නම් ගැලපෙන කෑල්ලක් දාලා හරි අටොගෙන දුවන්න පුලුවන්.. ඔය ඉන්දියන් EFI ඒවනම් සදා සොත්ති තමා..:nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඕකෙ කනෙක්ටර් සේරටම ගහපන් කන්ටැක්ට් ක්ලීනර් එකක්.. ගහලා බලපන්.. කොහේහරි ලූස් වෙලා ඇති..:yes:

    :growl: කියන්න එපා යකෝ ඕවා..... පරිප්පුව කන්න දීපන්..... අපේ රෙප් කපලා තිබ්බේ මූ හීරෝ හොදායි.... බජාජ් නරකායි කියලා..... :angry:

    ඔය වෙලාවට තමා මිකැනිකල් බයික් වල අගේ තේරෙන්නේ.. කටුවෙන් මිටියෙන් ගහල හරි හදාගන්න පුලුවන්..:yes::yes:

    :oo: මිකැනිකල් බයික් කිව්වේ මොනවද....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    http://www.ebay.com/sch/i.html?_fro....H0&_nkw=ducati+multistrada+injector&_sacat=0

    උබට මචන් ඕක ගත්ත වෙලේ ducati එකක් වගේ අරන් දාන්න තිබ්බෙ බන්.

    ඉන්දියන් සුපිරි ඉන්ජෙක්ටරේ විසිදෙදාහයි.. ඩියුකාටි එක නමදාස් දෙසීයක් විතර...

    ඩියුකාටි බාල බඩු වෙන්නැති බන්...:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉන්දියන් සුපිරි ඉන්ජෙක්ටරේ විසිදෙදාහයි.. ඩියුකාටි එක නමදාස් දෙසීයක් විතර...ඩියුකාටි බාල බඩු වෙන්නැති බන්...:lol:
    :( ඩුකාටි ශෝරූම්ස් මෙහෙ නෑ නෙ :(
     
    Status
    Not open for further replies.