ELAKIRI MIN MADURA

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    යකෝ මගේ අරෝවානා දැන් මාසෙක විතර ඉදන් කන්නේ නෑ,උ කන්නේ නැතුව මගේ හිතටත් අවුල් බන්...වතුරත් ඔකේ...මෙක දැකලා ටිකක් ෂේප්..සමහර උන් මාස 6 කන්නේ නැතුව ඉන්නවලු

    http://www.arofanatics.com/forums/showthread.php?t=398462
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    යකෝ මගේ අරෝවානා දැන් මාසෙක විතර ඉදන් කන්නේ නෑ,උ කන්නේ නැතුව මගේ හිතටත් අවුල් බන්...වතුරත් ඔකේ...මෙක දැකලා ටිකක් ෂේප්..සමහර උන් මාස 6 කන්නේ නැතුව ඉන්නවලු

    http://www.arofanatics.com/forums/showthread.php?t=398462

    aturu aya wayee aturu pratipalayakda danne na!!!! :D :D :D

    ganna ganna epa bnag... maluwa peenala karala innawanam aulka na!!!
     
    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa

    poddakwat kannadda?
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    Garra Rufa / Doctor Fish
    Garra-Rufa-Fish.jpg

    mata me maalu ganna thanak danna kenek kiyapallakoo,......
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    aturu aya wayee aturu pratipalayakda danne na!!!! :D :D :D

    ganna ganna epa bnag... maluwa peenala karala innawanam aulka na!!!

    poddakwat kannadda?

    උ මහ කපටි හුට්ටෙක් බන්.. අද ඉස්සො දැම්මා,3න් දෙනෙක් විතර කැවා..මු දැන් ඉස්සොයි බිත්තරයි විතරයි කන්නේ...කොචර බඩගිනි උනත් සාලයො කපපු මාලු කැලි ගනන් වත් ගන්නේ නැ බන්...
     
    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    උ මහ කපටි හුට්ටෙක් බන්.. අද ඉස්සො දැම්මා,3න් දෙනෙක් විතර කැවා..මු දැන් ඉස්සොයි බිත්තරයි විතරයි කන්නේ...කොචර බඩගිනි උනත් සාලයො කපපු මාලු කැලි ගනන් වත් ගන්නේ නැ බන්...

    maga arowanat bn dan wadiya kanna bn