EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ISeeWhatYouDidThereBlackWithTextSS.png

    3025-if-you-know-what-i-mean.png

    :frown: දුප් දුප්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මන්ද ඇමසියට කරන්න පුළුවන් හොඳමදේ ignore කරන එක.......do not feed the troll
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය උට්ටව GT අන්බෑන් කරනවා නේ බන් :angry:

    ඔව් බං. උගේ ෆේක් ටික ඔක්කොම බෑන් වුන නිසා දැන් සෑහෙන්න පිස්සුව තද වෙලා ඉන්නේ. දැන් තියන්නේ අලුතින්ම හදාගත්ත දුමින්දට කඩේ යන ෆේක් එක විතරයි. :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්ද ඇමසියට කරන්න පුළුවන් හොඳමදේ ignore කරන එක.......do not feed the troll
    අපේ උන්මනේ ඇමසියගේ ත්‍රෙඩ් වල හෝ ගාල කමෙන්ට් කරන්නේ.:baffled::dull:
    නොදැක්ක වගේ හිටියනම් ඉවරයිනේ.....:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හ්ම්ම්ම් ඒ ත්‍රෙඩ් එකට කමෙන්ට් නොදා හිටියොත් මොකද වෙන්නේ කස්ටියම....නිකන් ත්‍රෙඩ් ඒක බම්ප් වෙනවා නෙහ් නැත්නම්...:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ උන්මනේ ඇමසියගේ ත්‍රෙඩ් වල හෝ ගාල කමෙන්ට් කරන්නේ.:baffled::dull:
    නොදැක්ක වගේ හිටියනම් ඉවරයිනේ.....:yes:

    එහෙම හිටියොත් ඌම ෆෙක් එකකින් ඇවිත් තනියම පොර වෙනවා.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපේ උන්මනේ ඇමසියගේ ත්‍රෙඩ් වල හෝ ගාල කමෙන්ට් කරන්නේ.:baffled::dull:
    නොදැක්ක වගේ හිටියනම් ඉවරයිනේ.....:yes:
    :yes::yes: maath hithanne ගණන් නොගෙන හිටියම නිකන්ම ඒ මෝඩයා පෑරදියි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හ්ම්ම්ම් ඒ ත්‍රෙඩ් එකට කමෙන්ට් නොදා හිටියොත් මොකද වෙන්නේ කස්ටියම....නිකන් ත්‍රෙඩ් ඒක බම්ප් වෙනවා නෙහ් නැත්නම්...:(:(

    එහෙම හිටියොත් කිඹුල හිතනවා එයාගෙ යාලුවෝ මේවට ඇස් කන් පියාගෙන හිටියා කියලා. නිකන් හිතන්න අපිට විරුද්ධව කව්රුහරි ත්‍රෙඩ් එකක් දාලා. අපේ යාලුවෝ ඌට විරුද්දව මොකුත් කරලා නැත්තන් අපිට ඒ ත්‍රෙඩ් එක දැක්කම හිතට අමාරුයි නේද
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම හිටියොත් කිඹුල හිතනවා එයාගෙ යාලුවෝ මේවට ඇස් කන් පියාගෙන හිටියා කියලා. නිකන් හිතන්න අපිට විරුද්ධව කව්රුහරි ත්‍රෙඩ් එකක් දාලා. අපේ යාලුවෝ ඌට විරුද්දව මොකුත් කරලා නැත්තන් අපිට ඒ ත්‍රෙඩ් එක දැක්කම හිතට අමාරුයි නේද
    අනේ මන්ද, ඒත් ඇමසිය කවුද කිඹුල කවුද කියල කිරියම දන්නවා......
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ මන්ද, ඒත් ඇමසිය කවුද කිඹුල කවුද කියල කිරියම දන්නවා......

    ඒත් එදා කිඹුල ආපු දවසේ දාපු පෝස්ට් එක මතකද?
    මේ කොටස බලන්න
    .නමුත් දැඩි කළකිරිම් තියනවා. විශේෂයෙන්, කාලකන්නින් ගේ කාලකන්නි වැඩ ගැන නෙවෙයි. යහපත් මිනිසුන් ඒ කාලකන්නින් ගේ තර්ජන ගර්ජන සහ මැත දෙඩවීම්, ප්‍රලාප, ප්‍රෝඩා සහ බොරු වෙනුවෙන් දක්වන උදාසීනත්වය ගැන..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒත් එදා කිඹුල ආපු දවසේ දාපු පෝස්ට් එක මතකද?
    මේ කොටස බලන්න
    .නමුත් දැඩි කළකිරිම් තියනවා. විශේෂයෙන්, කාලකන්නින් ගේ කාලකන්නි වැඩ ගැන නෙවෙයි. යහපත් මිනිසුන් ඒ කාලකන්නින් ගේ තර්ජන ගර්ජන සහ මැත දෙඩවීම්, ප්‍රලාප, ප්‍රෝඩා සහ බොරු වෙනුවෙන් දක්වන උදාසීනත්වය ගැන..
    ඒ මොක වුනත් බූරුවෙක් එක්ක තර්ක කරල පලක් නෑ. ඌ මානසිකලෙඩෙක් කියල ඕනි කෙනෙක්ට තේරෙනවා...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙම හිටියොත් කිඹුල හිතනවා එයාගෙ යාලුවෝ මේවට ඇස් කන් පියාගෙන හිටියා කියලා. නිකන් හිතන්න අපිට විරුද්ධව කව්රුහරි ත්‍රෙඩ් එකක් දාලා. අපේ යාලුවෝ ඌට විරුද්දව මොකුත් කරලා නැත්තන් අපිට ඒ ත්‍රෙඩ් එක දැක්කම හිතට අමාරුයි නේද

    ඔව් මමත් ඔය ගැන කල්පනා කළා....හ්ම්ම් ඇත්ත දුක හිතෙයි තමයි එහෙම උනොත්....:dull::dull:
     
    Status
    Not open for further replies.