EK Married Club-12

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් මමත් ඔය ගැන කල්පනා කළා....හ්ම්ම් ඇත්ත දුක හිතෙයි තමයි එහෙම උනොත්....:dull::dull:
    ඒ වුනාට උත්තර දෙන්න ගියාම අර හරකා පොර වෙලා දඟලනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ වුනාට උත්තර දෙන්න ගියාම අර හරකා පොර වෙලා දඟලනවා.

    ඒත් මචං ඒ බල්ලට උත්තර නොදී හිටියොත් ඌම ෆේක් හදාගෙන ඇවිත් ඌ ම දෙපැත්තට වෙලා කතා කර ගන්නවා. කොහොමත් ඔය ත්‍රෙඩ් එක ඌ බම්ප් කරන්න ඒ වගේ වැඩ කරනවා. ඒ නිසා අඩුම තරමේ ඌට හැදිල තියන පිස්සුව ගැන කියන්නවත් අපි ඌට ප්‍රතිචාර දක්වන්න ඕනේ.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒ වුනාට උත්තර දෙන්න ගියාම අර හරකා පොර වෙලා දඟලනවා.

    එකනේ...මන් ආසම නැහැ ඒ බුරුවට...අම්මපා....මට පෙනේන්න බැහැ...එකයි මාත් කමෙන්ට් නොකළේ...:growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒත් මචං ඒ බල්ලට උත්තර නොදී හිටියොත් ඌම ෆේක් හදාගෙන ඇවිත් ඌ ම දෙපැත්තට වෙලා කතා කර ගන්නවා. කොහොමත් ඔය ත්‍රෙඩ් එක ඌ බම්ප් කරන්න ඒ වගේ වැඩ කරනවා. ඒ නිසා අඩුම තරමේ ඌට හැදිල තියන පිස්සුව ගැන කියන්නවත් අපි ඌට ප්‍රතිචාර දක්වන්න ඕනේ.
    ඒත් ඒ හරකට කවුරුවත් කියන දෙයක් ගැන කිසිම හැඟීමක් නෑ නේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකනේ...මන් ආසම නැහැ ඒ බුරුවට...අම්මපා....මට පෙනේන්න බැහැ...එකයි මාත් කමෙන්ට් නොකළේ...:growl:

    කාටවත් ඌව පේනන බෑ තමයි. මටත් එහෙමයි. ඒත් ඇස්කන් පියාගෙන හිටියත් ඌ ත්‍රෙඩ් එක බම්ප් කර කර කොහොමත් ඕක උඩ තියනවා. අපි කමෙන්ට් නොකර හිටියොත් ඌ තව පහත් විදිහට ඒකේ පෝස්ට් දානවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාටවත් ඌව පේනන බෑ තමයි. මටත් එහෙමයි. ඒත් ඇස්කන් පියාගෙන හිටියත් ඌ ත්‍රෙඩ් එක බම්ප් කර කර කොහොමත් ඕක උඩ තියනවා. අපි කමෙන්ට් නොකර හිටියොත් ඌ තව පහත් විදිහට ඒකේ පෝස්ට් දානවා.

    ඕකව රිපෝට් කලාට වැඩක් නෑනේ...:frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකනේ...මන් ආසම නැහැ ඒ බුරුවට...අම්මපා....මට පෙනේන්න බැහැ...එකයි මාත් කමෙන්ට් නොකළේ...:growl:
    ඌටයි උගේ ෆේක් ටිකටයි ඕනි කුදයක් ගහගන්න දීල ඒ පැත්ත වත්නොබල හිටියනම් හරි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මැන්නේ නෑ සහෝ රට්ටු කියන කතා මේවා :yes:
    :growl::growl::growl:
    අඩෝ අර මෝටරේ ත්ව යවන්න පුලුවන් වෙන්න ඕනේ.. ගැඹුරින් හොයාගෙන යනව ඒ ගැන....:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හරකගේ ත්‍රෙඩ් එක මකලා
    Invalid Thread specified. If you followed a valid link, please notify the administrator
     
    Status
    Not open for further replies.