මං එකපාරකට එක කොයිල් එකක් ඔන් කරල ඒ ගානට ගියේ.. දෙකක් ඔන් කරන්න පුලුවන්..
පොඩ්ඩක් වැඩේ කප්ලෙක්ස් වෙනවා.. බලන්න ඕනේ කල්පනා කරල ක්‍රමයක් කොඩ් එකක් ලියාගන්න.....

umba koheda inne ?