EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මට දීපාන්..


    NmUTK8M.png
    uba monawa karannada oken, mata nam unlimited nisa babaa danna puluwan :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D:D:Dසුභම සුභ උපන් දිනයක් වේවා මිනි මාමේ...!!:D:D:D


    c4ebf043163e5e4aa63e4f48301db577.jpg


     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ තියනවනම් එහෙම විසි නොකර තියාගනියෝ.. තදින්ම උවමනාකර ඇත....:yes::yes::yes:


    සියලු මැරීඩ් ක්ලබ් වාසීන් වෙත කෙරෙන විශේෂ නිවේදනයි..!!:D:D


    ඔබේ නිවසේ කැඩී බිඳී ගිය පහත සඳහන් ඉලෙක්ට්‍රොනික් උපාංග ඇත්නම් විසි කරන්නෙ නැතුව තියාගනිලා...:angry: මට ඕනේ..:yes::yes::yes::P



    1. DVD/VCD ඕන මගුලක ප්ලේයර්.. VHS නම් මරූ...:P:P
    2. ප්‍රින්ටර් ඕන ජාතියක..:yes::love::love:
    3. හාඩ් ඩිස්ක්..:yes:
    4. UPS...:dull:
    5. කම්පියුටර් පවර් සප්ලයි..:yes:


    විසි කරන්න එහෙම එපා..:no: මට ඕනේ... :yes::yes:

    තියනවනම් කියන්නෝ...:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා හා අඩන්නේ නැතුව හිටු...... ප්‍රින්ටර් එකක් දෙකක් ඈති ගෙදර..... හොයලා තියන්නම්..... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හා හා අඩන්නේ නැතුව හිටු...... ප්‍රින්ටර් එකක් දෙකක් ඈති ගෙදර..... හොයලා තියන්නම්..... :yes:

    CD, DVD රොම් ඕනේ.. විසි කරන ඒවා විතරයි...:yes::yes::yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Happy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේHappy Birthday මිනියන් මාමේ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ තියනවනම් එහෙම විසි නොකර තියාගනියෝ.. තදින්ම උවමනාකර ඇත....:yes::yes::yes:


    හාඩ් ඩිස්ක්..
    කම්පියුටර් පවර් සප්ලයි..

    මෙව්වා ඇති....... අර අයියා අතේද එවන්න වෙන්නේ....?
     
    Status
    Not open for further replies.