![]()
මිනි අයියාට සුභම සුභ උපන්දිනයක් වේවා...!
මිනි අයියේ මම අද කහවත්තට එනව පාටිය ලෑස්ති කරල තියන්ඩෝ![]()
සුභම සුභ උපන් දිනයක් වේවා මිනි මාමේ...!!
![]()
siyalu pathum itu wena wasanawantha subama suba upandinayak wewa mini!!!![]()
Happy Birthday මිනියන් මාමේ......![]()
ada dina 45 weni upan dinaya samarana, apa atarin prathama lesa tun piya wana minipura waasi minipura goyyaata suba upan dinayak wewa.!!!!!!
මිනි අයියාට සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා...!
හැමෝටම ගොඩක් ස්තූතියි සුබපැතුවට.....මිණි අයියේ.... හැප්පි හැප්පි බර්ත් ඩේ...![]()

හැමෝටම ගොඩක් ස්තූතියි සුබපැතුවට.....![]()


ඉතිං අද සමරනවද?
කොහොමත් අක්කට කියන්න දේවල් ටිකක් තියෙනවා මට ඇවිල්ලා...![]()

පවුල් අවුල් කරන්න එපා සහෝ......![]()
උඹ බය වෙන්න එපා ඌ ඒකත් උඹලගේ ගෙදර ආවා වගේ තමා බං......

එන්න එපා හතර මායිමේ.....ඉතිං අද සමරනවද?
කොහොමත් අක්කට කියන්න දේවල් ටිකක් තියෙනවා මට ඇවිල්ලා...![]()

පවුල් අවුල් කරන්න එපා සහෝ......![]()



එන්න එපා හතර මායිමේ.....![]()
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඈසිය යුතුය.

රේප් කිරීමේ පවර් එක වැඩිවෙලානේ බං....... 15 ක් වෙලා.....
එල එල.....
මගෙත් ලගකදි වැඩි උනේ නෑ වගේ මතක......
කෝ බලමු උඹ කියන්නේ ඈත්තද කියලා...... 
එල එල.....
මගෙත් ලගකදි වැඩි උනේ නෑ වගේ මතක......
කෝ බලමු උඹ කියන්නේ ඈත්තද කියලා......
![]()

Sanjeege mongal katha....![]()

