EK Married Club-12

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම එහෙම හරි මොන්ගල කතාවක් නොකිව්වනම් මේක වේලෙනවා බන් ත්‍රෙඩ් එක....... එෆාවෙලා පට්ට කම්මැලියි ත්‍රෙඩ් එක දැන්....... :dull::dull:

    Issara wage na thama...:yes: Gaanu tika aawama kattiyama duwan eyi....:lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඈසිය යුතුය. :yes:

    බය වෙන්න දෙයක් නෑ..... එන්නේ නෑ....... :yes: :yes:

    ඕකා එනවා කිව්ව ඒවා ආවානම් බැරියෑ....... :lol:

    අමතගන්න වගේ යන්නේ. මම මූත් එක්ක විහිලු කරන්නේ බයෙන්. මූට විහිලු තේරෙන්නේ නෑ නේ. එනවා කියපුවා ආවේ නැති හැටි අහගන්න යන්නේ උඹ... :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    11THPALLAVARAMWELL_1174405f.jpg


    :lol::lol::lol::lol::lol::lol:

    :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ සිංහලුනේ..:rolleyes:


    PCB එකක් ඩිසයින් කොට මොලේ කොලොප්පං වී සිටිමි.:baffled::baffled:
     
    Status
    Not open for further replies.