EK Married Club-12

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අර ඇරුද ? :rolleyes:

    මොකෝ මේ කවදාවත් නැතුව උඹ මම කාවද බිව්වද කියල අහන්නේ ?:baffled: උඹ හිතුවද මම නොකා ඉන්න ටුවින් මොල්ලි ඔටුවෙක් කියල ? :D:rofl:

    ඉතින් ටොමෝ ? මම උඹේ විස්තර නම් දන්නේ නෑ මචන් :D උඹ කොහෙද ඉන්නේ මොනවද කරන්නේ ? :D කියපන්කො විස්තර ටිකක් :D

    ආ උඹ මගේ විස්තර දන්නෙ නෑනේ. මේවා කියලා මාවත් එක්ස්පෝස් කරයිද දන්නෙ නෑ බං.:P
    මම මචං private school එකක උගන්වනවා. තව උපෙළ ක්ලාස් කරනවා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    umbata oone nam mata genawa wage aduwata gennala denam. no profits. direct from japan, may be 0 milage. aqua or prius or honda...
    oone nam kifanz. mage bokke yaluwek innawa genna ganna puluwan.

    අපෝ ඔය ගෙන්නන සීන් හරියන්නේ නෑ බන් :no: මෙහෙන් බලල ගන්න එක සැපයි :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ උඹ මගේ විස්තර දන්නෙ නෑනේ. මේවා කියලා මාවත් එක්ස්පෝස් කරයිද දන්නෙ නෑ බං.:P
    මම මචං private school එකක උගන්වනවා. තව උපෙළ ක්ලාස් කරනවා.

    මේකේ ඉන්න උට්ටලට පිස්සු බන් ...කිඹුලාගේ ක්ලිනික් එක ගැන මේකේ ඉන්න ගොඩක් උන් දන්නවා ..උගේ ක්ලිනික් එකේ ෆොටෝ එකක් දාල අහවල් එකක් කරන්නද ? උගේ පොන්සි කම බන් ගොන් ආතල් ගන්න ඔව්ව දාන එක :rofl: අනික ඌ ශටර් එකත් වහගෙන ෆොටෝ අරන් තියෙන්නේ :baffled: ගූ බයේ :rofl:

    එළකිරි මචන් :D දන ගත්ත එක සතුටක් ! :D:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled: මට කියා එකක් නම් තිබ්බා මුල් කාලේ අර RIO කියන මගුල ...එපා උනා ඒක නම් :baffled: ඒ කියන්නේ චාටර් ද ? :dull:

    හයිබ්‍රිඩ් එකකට ට්‍රයි එකක් දෙන්න ඕන ..ඒ මල ඉලව් ඉතින් අවරුදු තුනෙන් ඉවරයි නේ :dull: ඒවා මේන්ටේන් ලේසි නෑ ..:oo:

    හයිබ්‍රඩ් ගන්න එපා බං. උඹ හයිබ්‍රඩ් ගැන හිතනව නම් මුලින්ම මේ ත්‍රෙඩ් එක ඔක්කොම කමෙන්ට් එක්ක කියවලා හිටපංකෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1649860
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලා මචන් උඹ අර ගිය හොටේල් එකේ වෙබ් පේජ් එකක් තිබේද ? :eek: තියෙනවනම් දීපන්කො
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකේ ඉන්න උට්ටලට පිස්සු බන් ...කිඹුලාගේ ක්ලිනික් එක ගැන මේකේ ඉන්න ගොඩක් උන් දන්නවා ..උගේ ක්ලිනික් එකේ ෆොටෝ එකක් දාල අහවල් එකක් කරන්නද ? උගේ පොන්සි කම බන් ගොන් ආතල් ගන්න ඔව්ව දාන එක :rofl: අනික ඌ ශටර් එකත් වහගෙන ෆොටෝ අරන් තියෙන්නේ :baffled: ගූ බයේ :rofl:
    ඔව් මචං අතත් වෙව්ල වෙව්ල බාල ෆෝන් එකකින් ෆොටෝ එක අරං තියන්නේ. :D කථාව නම් යූකේ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලක්ෂ දෙකට අඩු උගස් තියපු බඩු වලට පොලී අයකරන්නේ නෑ කියන්නේ සිංහලු...... මට ජයවේවා......

    :baffled::rolleyes::confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලක්ෂ දෙකට අඩු උගස් තියපු බඩු වලට පොලී අයකරන්නේ නෑ කියන්නේ සිංහලු...... මට ජයවේවා......

    ආ උඹ උගස් තිබනනම් දැන්ම ගනිං ඉතිං
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් මචං අතත් වෙව්ල වෙව්ල බාල ෆෝන් එකකින් ෆොටෝ එක අරං තියන්නේ. :D කථාව නම් යූකේ.

    ඕකා නම් UK නෙමේ උස්වැට කෙයියාව පැත්තේ සොන්නනාථ කෙනෙක් අනිවා :yes::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ උඹ උගස් තිබනනම් දැන්ම ගනිං ඉතිං

    යකෝ පොලි ගන්නේ නැද්ද ? :confused: එතකොට මිනිස්සු ඔක්කොමටම නිකන් බේරලා දෙන්න වෙයිනෙ බැංකු වලට :baffled:
     
    Status
    Not open for further replies.