EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මොකක්ද උට්ටෝ කිව්වේ....?? :angry: තෝ වරෙන්කෝ හෙට..... හොයාගෙන ඈවිත් රෝද හතරෙම හුලං අරිනවා...... :angry:

    මතක ඇතුව ස්පෙයා වීල් එක හොයාගෙන ඒකෙත් හුලං යවපන්........ නැතිනම් මු ඒ වීල් එක දාගෙන යයි...... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: මෙච්චර කාලෙකට දීපු එකෙක්වත් ඕක කඩාගත්තේ නෑ සහෝ..... :P

    සිරාවට බයයි බං එක තියෙන හැටියට කොයි වෙලේ අතට ගැලවිලා එයිද කියලා....... ෆාස්ට් එකනම් සුපිරි ඈ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :):)

    අවුලක් නෑ කැඩුනොත් මාරු කරල දෙනව කියුවා.:rolleyes:

    :shocked: ඩිස්ක්ලේමර් එක කියලා ඉන්න බැරි උනානේ මට..... :growl:

    No Warranty for chip burnt, burn marks, scratch marks, damages against lightening, physical damage, corroded, damaged by natural causes, misuse, negligence or improper operations.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ඩිස්ක්ලේමර් එක කියලා ඉන්න බැරි උනානේ මට..... :growl:

    No Warranty for chip burnt, burn marks, scratch marks, damages against lightening, physical damage, corroded, damaged by natural causes, misuse, negligence or improper operations.

    යකෝ බුදුපහන ලඟින් තියලා ඒකටත් එක්කම වඳින්න කියලා හිතාගෙන නෙවෙයි ඕක ගත්තේ පාවිච්චි කරන්න....... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10382767_10203703822310032_2994422676897901462_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මතක ඇතුව ස්පෙයා වීල් එක හොයාගෙන ඒකෙත් හුලං යවපන්........ නැතිනම් මු ඒ වීල් එක දාගෙන යයි...... :lol:

    :frown: යකෝ මූ එතකොට ඉතුරු රෝද තුනට හුලං නොගහද යන්නේ..... :growl: තාම ම.රා. චින්තනේ වගේ..... ඕන් 1000CC වාහන අඩු කරා සහෝ....... දුප්පත් අපිට ඈල්ටෝ හරි හොදා කියලා ඒ ගැනවත් බලමු.... දැන් අර කළු පාට කාර් එකක් බ්‍රෑන්ඩ්නිව් ගත්ත ගානටම විකුණන්න බලාගෙන ඉන්න එකාගේ ඉහ මොල රත් වෙලා ඈති...... :lol: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ බුදුපහන ලඟින් තියලා ඒකටත් එක්කම වඳින්න කියලා හිතාගෙන නෙවෙයි ඕක ගත්තේ පාවිච්චි කරන්න....... :growl:

    :frown: දැන් මම කොහෙවත් කිව්වද සහෝ ඕක බුදු පහන ලගින් තියන්න කියලා....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: යකෝ මූ එතකොට ඉතුරු රෝද තුනට හුලං නොගහද යන්නේ..... :growl: තාම ම.රා. චින්තනේ වගේ..... ඕන් 1000CC වාහන අඩු කරා සහෝ....... දුප්පත් අපිට ඈල්ටෝ හරි හොදා කියලා ඒ ගැනවත් බලමු.... දැන් අර කළු පාට කාර් එකක් බ්‍රෑන්ඩ්නිව් ගත්ත ගානටම විකුණන්න බලාගෙන ඉන්න එකාගේ ඉහ මොල රත් වෙලා ඈති...... :lol: :P

    සුද්ද සිංහල ට්‍රාන්ස්ලේට් කරන්න දැන්ම ගූගල් ට්‍රාන්ස්ලේටර් එක ඕපන් කරන තියාගමු..:P:P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: යකෝ මූ එතකොට ඉතුරු රෝද තුනට හුලං නොගහද යන්නේ..... :growl: තාම ම.රා. චින්තනේ වගේ..... ඕන් 1000CC වාහන අඩු කරා සහෝ....... දුප්පත් අපිට ඈල්ටෝ හරි හොදා කියලා ඒ ගැනවත් බලමු.... දැන් අර කළු පාට කාර් එකක් බ්‍රෑන්ඩ්නිව් ගත්ත ගානටම විකුණන්න බලාගෙන ඉන්න එකාගේ ඉහ මොල රත් වෙලා ඈති...... :lol: :P

    :lol::lol::lol: අපේ එහෙම එකෙකුත් ඉන්නවා නෙවෙන්නම්........ කිනා අපරාදේ වගේ බං ඉක්මන් වුනේ........ :( ඌට තාම වාහනේ හුරුත් මදිලු......

    මෙහ්හ් මෙන්න මේ සුසුකි සෙලෙරියෝ එක කොහොමද......? ඔටෝ එනවලු පෙනුමත් එල වගේ..... ඊයේ පාර්ලිමන්ට් පාරේදී දැක්කා එකක් ගියා රතු පාට කාර් එක කළු ලෝ ප්‍රොෆයිල් ඇලෝයි දාලා.... පට්ට බං..... උසත් පොඩ්ඩක් අඩු වෙලා වගේ එකෙන්...... මරු.....

    visual_1.png
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: දැන් මම කොහෙවත් කිව්වද සහෝ ඕක බුදු පහන ලගින් තියන්න කියලා....?? :rolleyes:

    උඹේ ඩිස්ක්ලේමර් එකේ හැටියට ඒක එතන තමා තියන්න වෙන්නේ...... පාවිච්චි කරොත් ඩිස්ක්ලේමර් එක අදාළ නැති වෙනවා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුද්ද සිංහල ට්‍රාන්ස්ලේට් කරන්න දැන්ම ගූගල් ට්‍රාන්ස්ලේටර් එක ඕපන් කරන තියාගමු..:P:P:P

    :lol::lol::lol::lol: එව්වා ට්‍රාන්ස්ලේට් කරගන්න බැරුව අනිවා ගුගල් ට්‍රාන්ස්ලේට් සිංහල සර්විස් එක වහලා දානවා ගුගල් දෙයියෝ.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුද්ද සිංහල ට්‍රාන්ස්ලේට් කරන්න දැන්ම ගූගල් ට්‍රාන්ස්ලේටර් එක ඕපන් කරන තියාගමු..:P:P:P

    :shocked: අයියෝ කහවණු..... උඹ හිතන් ඉන්න කෙනා නෙවේ වැලෝ...... කළු පාට කාර් තියෙන වෙන උන් දැකලා නැද්ද උඹ.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුසුකි සෙලෙරියෝ අවුලක් නම් නැතුව ඈති බං..... මොක උනත් බ්‍රෑන්ඩ් නිව් නේ...... :D

    කිනාට කෝල් කරා.... බිසී වගේ.... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ ඩිස්ක්ලේමර් එකේ හැටියට ඒක එතන තමා තියන්න වෙන්නේ...... පාවිච්චි කරොත් ඩිස්ක්ලේමර් එක අදාළ නැති වෙනවා......

    :rofl: මේ සහෝ..... අතින් කාලා වොරන්ටි දීලා තියෙනවා අපි..... හරිය...... :angry:
     
    Status
    Not open for further replies.