ඕකෙන් මුලින්ම කලේ හොඳවයින් කුණුහබ්බ ටිකක් ට්‍රාන්ස්ලේට් කරලා බලපු එක...![]()

සේම් හියර්.....ඕකෙන් මුලින්ම කලේ හොඳවයින් කුණුහබ්බ ටිකක් ට්‍රාන්ස්ලේට් කරලා බලපු එක...![]()

සේම් හියර්.....මොකක්ද උට්ටෝ කිව්වේ....??
තෝ වරෙන්කෝ හෙට..... හොයාගෙන ඈවිත් රෝද හතරෙම හුලං අරිනවා......
![]()

Dedunuge candle light dinner eka mathak wuna![]()

එදා ඉතින් ඔන්ලි රෝමෑන්ස් විතරනේ...... වෙන එව්වා නෑ...... 

මෙච්චර කාලෙකට දීපු එකෙක්වත් ඕක කඩාගත්තේ නෑ සහෝ.....
![]()
අවුලක් නෑ කැඩුනොත් මාරු කරල දෙනව කියුවා.![]()
ඩිස්ක්ලේමර් එක කියලා ඉන්න බැරි උනානේ මට.....
ඩිස්ක්ලේමර් එක කියලා ඉන්න බැරි උනානේ මට.....
![]()
No Warranty for chip burnt, burn marks, scratch marks, damages against lightening, physical damage, corroded, damaged by natural causes, misuse, negligence or improper operations.

මතක ඇතුව ස්පෙයා වීල් එක හොයාගෙන ඒකෙත් හුලං යවපන්........ නැතිනම් මු ඒ වීල් එක දාගෙන යයි......![]()
යකෝ මූ එතකොට ඉතුරු රෝද තුනට හුලං නොගහද යන්නේ.....
තාම ම.රා. චින්තනේ වගේ..... ඕන් 1000CC වාහන අඩු කරා සහෝ....... දුප්පත් අපිට ඈල්ටෝ හරි හොදා කියලා ඒ ගැනවත් බලමු.... දැන් අර කළු පාට කාර් එකක් බ්‍රෑන්ඩ්නිව් ගත්ත ගානටම විකුණන්න බලාගෙන ඉන්න එකාගේ ඉහ මොල රත් වෙලා ඈති......

යකෝ බුදුපහන ලඟින් තියලා ඒකටත් එක්කම වඳින්න කියලා හිතාගෙන නෙවෙයි ඕක ගත්තේ පාවිච්චි කරන්න.......![]()
දැන් මම කොහෙවත් කිව්වද සහෝ ඕක බුදු පහන ලගින් තියන්න කියලා....?? 
යකෝ මූ එතකොට ඉතුරු රෝද තුනට හුලං නොගහද යන්නේ.....
තාම ම.රා. චින්තනේ වගේ..... ඕන් 1000CC වාහන අඩු කරා සහෝ....... දුප්පත් අපිට ඈල්ටෝ හරි හොදා කියලා ඒ ගැනවත් බලමු.... දැන් අර කළු පාට කාර් එකක් බ්‍රෑන්ඩ්නිව් ගත්ත ගානටම විකුණන්න බලාගෙන ඉන්න එකාගේ ඉහ මොල රත් වෙලා ඈති......
![]()
![]()

යකෝ මූ එතකොට ඉතුරු රෝද තුනට හුලං නොගහද යන්නේ.....
තාම ම.රා. චින්තනේ වගේ..... ඕන් 1000CC වාහන අඩු කරා සහෝ....... දුප්පත් අපිට ඈල්ටෝ හරි හොදා කියලා ඒ ගැනවත් බලමු.... දැන් අර කළු පාට කාර් එකක් බ්‍රෑන්ඩ්නිව් ගත්ත ගානටම විකුණන්න බලාගෙන ඉන්න එකාගේ ඉහ මොල රත් වෙලා ඈති......
![]()
![]()

අපේ එහෙම එකෙකුත් ඉන්නවා නෙවෙන්නම්........ කිනා අපරාදේ වගේ බං ඉක්මන් වුනේ........
ඌට තාම වාහනේ හුරුත් මදිලු......
දැන් මම කොහෙවත් කිව්වද සහෝ ඕක බුදු පහන ලගින් තියන්න කියලා....??
![]()
සුද්ද සිංහල ට්‍රාන්ස්ලේට් කරන්න දැන්ම ගූගල් ට්‍රාන්ස්ලේටර් එක ඕපන් කරන තියාගමු..![]()

එව්වා ට්‍රාන්ස්ලේට් කරගන්න බැරුව අනිවා ගුගල් ට්‍රාන්ස්ලේට් සිංහල සර්විස් එක වහලා දානවා ගුගල් දෙයියෝ.......සුද්ද සිංහල ට්‍රාන්ස්ලේට් කරන්න දැන්ම ගූගල් ට්‍රාන්ස්ලේටර් එක ඕපන් කරන තියාගමු..![]()
අයියෝ කහවණු..... උඹ හිතන් ඉන්න කෙනා නෙවේ වැලෝ...... කළු පාට කාර් තියෙන වෙන උන් දැකලා නැද්ද උඹ.....?? 

උඹේ ඩිස්ක්ලේමර් එකේ හැටියට ඒක එතන තමා තියන්න වෙන්නේ...... පාවිච්චි කරොත් ඩිස්ක්ලේමර් එක අදාළ නැති වෙනවා......
මේ සහෝ..... අතින් කාලා වොරන්ටි දීලා තියෙනවා අපි..... හරිය...... 
අයියෝ කහවණු..... උඹ හිතන් ඉන්න කෙනා නෙවේ වැලෝ...... කළු පාට කාර් තියෙන වෙන උන් දැකලා නැද්ද උඹ.....??
![]()