සුසුකි සෙලෙරියෝ අවුලක් නම් නැතුව ඈති බං..... මොක උනත් බ්‍රෑන්ඩ් නිව් නේ......![]()
කිනාට කෝල් කරා.... බිසී වගේ....![]()
හොඳ බ්‍රෑන්ඩ් නිව් වෙන එක...... නරක ඉන්දියන් වෙච්චි එක.......

මේ ටිකේ කොටි වලිගෙ අල්ලාගෙන වගේ කිව්වේ බිසී......
සුසුකි සෙලෙරියෝ අවුලක් නම් නැතුව ඈති බං..... මොක උනත් බ්‍රෑන්ඩ් නිව් නේ......![]()
කිනාට කෝල් කරා.... බිසී වගේ....![]()

එව්වා ට්‍රාන්ස්ලේට් කරගන්න බැරුව අනිවා ගුගල් ට්‍රාන්ස්ලේට් සිංහල සර්විස් එක වහලා දානවා ගුගල් දෙයියෝ.......
මේ කියන එකාට එහෙම ජාතිය අමතන්න තේරුමක් නෑ බං......
මමනම් කෝට් කලේ උඹ කිව්ව කෙනා ගැන.......![]()
නෑ පුටා උඹ වැරදී......
නිකමට ඊයේ ඔය වාහන අඩු කරා කිව්වහම
වෙච්ච එකෙක් මතක් කරලා බලපන්...... 
මේ කියන එකාට එහෙම ජාතිය අමතන්න තේරුමක් නෑ බං......
![]()

නෑ පුටා උඹ වැරදී......
නිකමට ඊයේ ඔය වාහන අඩු කරා කිව්වහම
වෙච්ච එකෙක් මතක් කරලා බලපන්......
![]()

හොඳ බ්‍රෑන්ඩ් නිව් වෙන එක...... නරක ඉන්දියන් වෙච්චි එක.......
මේ ටිකේ කොටි වලිගෙ අල්ලාගෙන වගේ කිව්වේ බිසී......
ලංකාවේ දුප්පත් මිනිහෙක්ට කවදා හොද කාර් එකක් පාවිච්චි කරන්න ලැබේද බං...
මේකද යහ පාලනේ......
රවියගේ FB එකේ අමතලා ආවේ මම.... 
ලංකාවේ දුප්පත් මිනිහෙක්ට කවදා හොද කාර් එකක් පාවිච්චි කරන්න ලැබේද බං...
මේකද යහ පාලනේ......
රවියගේ FB එකේ අමතලා ආවේ මම....
![]()

කෝ....?නෑ මම කිව්වේ ඌ කිඹුලාගෙන් අහගෙන හරි අමතයි......
ඩිස්කවරියක් තියෙන එකානේ.......![]()
අනේ උගේ කිඹුලගෙන් ඈහිලි.....
ඔබ ජයග්‍රහණය කරා නිවැරිදි පිළිතුර...... 
කෝ....?
අනේ උගේ කිඹුලගෙන් ඈහිලි.....
![]()
ඔබ ජයග්‍රහණය කරා නිවැරිදි පිළිතුර......
![]()

https://www.facebook.com/Ravi.Karunanayaka ඕකේ පෝස්ට් එකක විරෝධය පල කරා......
https://www.facebook.com/RaviOneNation මේකට මැසේජ් එකක් දැම්මේ විරෝධය ප්‍රකාශ කරලා....

අපේ එහෙම එකෙකුත් ඉන්නවා නෙවෙන්නම්........ කිනා අපරාදේ වගේ බං ඉක්මන් වුනේ........
ඌට තාම වාහනේ හුරුත් මදිලු......
මෙහ්හ් මෙන්න මේ සුසුකි සෙලෙරියෝ එක කොහොමද......? ඔටෝ එනවලු පෙනුමත් එල වගේ..... ඊයේ පාර්ලිමන්ට් පාරේදී දැක්කා එකක් ගියා රතු පාට කාර් එක කළු ලෝ ප්‍රොෆයිල් ඇලෝයි දාලා.... පට්ට බං..... උසත් පොඩ්ඩක් අඩු වෙලා වගේ එකෙන්...... මරු.....

25k wadi neda...![]()
හපෝ කොහේ හොයන්නද.....![]()
මටත් හොයා ගන්න බෑ..... බජට් සීන් එකක තමා කමෙන්ට් කරේ..... රිප්ලයි එකක් හරි ලයික් එකක් හරි වැටුනා නම් හොයාගන්න තිබ්බා.... 
මටත් හොයා ගන්න බෑ..... බජට් සීන් එකක තමා කමෙන්ට් කරේ..... රිප්ලයි එකක් හරි ලයික් එකක් හරි වැටුනා නම් හොයාගන්න තිබ්බා....
![]()

ලංකාවේ දුප්පත් මිනිහෙක්ට කවදා හොද කාර් එකක් පාවිච්චි කරන්න ලැබේද බං...
මේකද යහ පාලනේ......
රවියගේ FB එකේ අමතලා ආවේ මම....
![]()
උඹ ඌටත් අමතලා ආවද. පට්ට සීන් එකharindugamlath;17817182[COLOR="Red" said:]පූස හරියටම පැහැදිලි කරයි[/COLOR]. ඕකෙන් පෙන්නන්නේ අපි කොහෙන් හරි සර්වර් එකකින් රික්වෙස්ට් කලාම මෙන්න මේ ටික එවපන් කියලා.. ඒ ටික අපිට ලැබෙන්න යන කාලය වගේ දෙයක්. අපි මොකක්හරි රික්වෙස්ට් එකක් කලාම එකට ප්‍රතිචාරයක් ලැබෙන්න යන කාලය කියන්න පුලුවන්..![]()

The ping is the reaction time of your connection–how fast you get a response after you've sent out a request. A fast ping means a more responsive connection, especially in applications where timing is everything (like video games). Ping is measured in milliseconds (ms).
ඒකට ගුගල් දෙයියන්නන්සේගේ ප්රන්ස්ලේට් එක.....
මෙම පිං වේගයෙන් ඔබ ඉල්ලීමක් යවා කළ පසු ඔබ ප්‍රතිචාර ලබා ගැනීම ඔබගේ ආකාරය සම්බන්ධයෙන් ප්‍රතිචාරය කාලයයි. ඉක්මන් පිං විශේෂයෙන් කාලය (විඩීයෝ ක්‍රීඩා වැනි), හැම යෙදීම් තුළ වඩා ප්‍රතිචාර සම්බන්ධයක් ඇති බවයි. පින්ග් මිලි තත්පර (MS) මනිනු ඇත.