ඒ_ආච්චිගේ_ජීවිතේ_හැටි

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    puluwannam oya gahe badala innawa....gahanawa photo video gahapan :)
    ita passe complain karapan :)
    nama nokiya karath kamak na :) phone box ekaking ganin :)
    අඩෝ උඹට විතරයි බං සිරා අයිඩියා එක පහළ උනේ.. අන්න එහෙම සාක්ෂි එක්ක පැමිණිලි කරන්න පුලුවන් නම් ආයෙ ලොවෙත් නෑ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව බල බලා ඉන්න එපා බන් කියපන් කතාකරලා.. ඒ ගෑනිගෙ කටට බයේ ඉන්න එපා. තව පරක්කුවෙන්න එපා මචන්. දාපන් පැමිනිල්ලක්. ප්ලීස් මචන් පැමිනිලි කරපන්.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    අඩෝ උඹට විතරයි බං සිරා අයිඩියා එක පහළ උනේ.. අන්න එහෙම සාක්ෂි එක්ක පැමිණිලි කරන්න පුලුවන් නම් ආයෙ ලොවෙත් නෑ..

    isselama sakshi ekathu kara ganna...oyaage arakshawata, photo video sound clips wage dewal...eeta passe complain karanna...

    upset nam wisthara mata daapan, mama complain karannam:(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ටහිකෙන්න ගහපන් 119 කෝල් එකක් , නිර්නාමිකව පැමිණිලි කරපන් :angry::angry:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කතාවට නම් පට්ටම දුක හිතුනා බන් මන් හිතුවේ ඒ කෙල්ල වත් අම්මා බලාගනී කියලා ගමේ උන් ඔක්කොමලා එකතු වෙලා තීරනයක් ගනින් බන්:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    isselama sakshi ekathu kara ganna...oyaage arakshawata, photo video sound clips wage dewal...eeta passe complain karanna...

    upset nam wisthara mata daapan, mama complain karannam:(
    ඔව් බං අම්මට බනින වීඩියෝ ක්ලිප්ස් ටිකක්.. එහෙම ගත්තා නම් සීයට දාහක් වැඩේ ශුවර්.. අර ගෑනිව හිරේ දාතැහැකි..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බං අම්මට බනින වීඩියෝ ක්ලිප්ස් ටිකක්.. එහෙම ගත්තා නම් සීයට දාහක් වැඩේ ශුවර්.. අර ගෑනිව හිරේ දාතැහැකි..

    අනීවා මචන් සාක්කියක් එක්කම පැමිනිලි කරන්න ට්‍රයි එකක් දාපන් කොහොමහරි.
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    බලු හැට්ට දෙමාපියෙක්ගේ අගයක් දන්නේ නැති ඒවුන් . මොනවරදක් කලාටද බන් ඒ අම්මාට ඒහෙම සලකන්නේ තාත්තත් නැතිව කුළි වැඩකරලා උස්මහත් කරපු නිසාද නෙදකින් මැරේණකන් යදින්න ඹනේ ඹකුන්ට
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කල්ප ගණන් නිරයේ වැටෙන පව් ඒ දුව කාගන්නවා වගේම ඒ අම්මත් ලොකු පවක් කරලා තියෙනවා තමන්ගේ දරුවගෙන්ම මේ තරම් දුක් විදින්න...
    ඒ අම්මව බේරගන්න පුළුවන් නම් ලොකු පිනක් මචන්.. ගමේ මිනිස්සු එකතු වෙලා මොනවා හරි කරනවා නම් වඩා හොඳයි.

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කල්ප ගණන් නිරයේ වැටෙන පව් ඒ දුව කාගන්නවා වගේම ඒ අම්මත් ලොකු පවක් කරලා තියෙනවා තමන්ගේ දරුවගෙන්ම මේ තරම් දුක් විදින්න...
    ඒ අම්මව බේරගන්න පුළුවන් නම් ලොකු පිනක් මචන්.. ගමේ මිනිස්සු එකතු වෙලා මොනවා හරි කරනවා නම් වඩා හොඳයි.

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    මේකයි බන්... රිපෝට් කරන්න පුළුවන්.. එත් උබලට මොකෝ මේ මගේ අම්මනේ කියලා අපේ ගෙදර බැනගෙන ආවොත්. එකයි.. තව දවසක් දෙකක් බලනවා කියුවේ....

    පිස්සුද බං රටේ ගෑණීයෙක්ට බය වෙන්න? උඹ වැරදි දෙයක් නෙමෙයි නෙ කරන්නේ. ඒ හු** බැන්නා කියලා මොකෝ බං. තේරුමක් ඇති ගෑණියෙක්ද. එහෙමත් නෑනේ. අපේ පැත්තේ ඔහොම දෙයක් වුනොත් කට්ටිය එකතු වෙලා කෙලින්ම පොලිසියට අල්ලලා දෙනවා ගෑණිව. කෙලින්ම ඇන්ට්‍රියක් දාපන්. බය වෙන්න එපා. අදම දාපන්.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පිස්සු කෙලින්නේ නැතුව නිර්නාමිකව 119 ගහලා කියන්න .
    මේ වගේ තිරිසන් අපරාධයක් වෙනකොට කාටද බලාගෙන ඉන්න පුළුවන් ....
    මේක බයානක ප්‍රශ්නයක් ගැනියෙක් වටේ යන්න ගත්තාට පස්සේ අම්මා අප්පා කවුද කියලා පෙන්නේ නැ කුඩු ගහන්න එකෙක් වගේ තමයි ...

    හේන කොටා ගන්න වටේ යන උන් හදන්න බැ උන් හදන්න ගිහින් ඔය අම්මා වැඩි දවසක් යන්නේ නැතුව දහ දුක් විදලා මැරිලා යයි ...

    පිනකන් බන් කෝල් කරලා විස්තරේ පොලිසියට කියන්න ... මේ වගේ හෙන ගහන වැඩ දිහා බලාගෙන ඉන්න එපා .. මනුෂයෙක් විදිහට ඉදිරිපත් වෙලා නිර්නාමිකව මේ ගැන 119 ගහලා කියන්න වලියක් යන ටයිම් එකටම කිව්වා නම් තමයි වඩාත් හොද ..

    ඇතුලට එන පොලිස් වලත්ත පැටව් ටිකට රෙද්ද උස්සලා ශේප් වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා අනිවාර්යෙන්ම වලියක් යන ටයිම් එකකට කෝල් එකක් දීලා 119 දැනුම් දෙන්න... ඔය වැඩේට පස්ස ගහන්න එපා කොල්ලෝ ..
     
    :yes::yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    උඹට බැරිනම් මට details දීපන් මම report කරන්නම්..

    අනිව මචන්.

    උබට ලොකු පිනක්.

    119 hari lama ha kaantha karyanshayata hari call karala kiyanna..bayainan oyage wisthara nokiya inna..

    ඒක හොඳයි.. අපිට කියපංකො විස්තරේ.. මොකද උනේ කිව්වෙ මොනාද සාධාරණයක් ඉටු උනාද කියලා..

    ඔව් කොල්ලො විතරක් ගියොත් සීන් එක අවුල් යනවා.. මූම කියල තියෙනව පේනවනේ.. කොල්ලො විහිලුවට කියලා පොලීසියෙන් දුවව අරන් යනවා කියලා.. ඒ මනුස්සයා ගම වටේම දුවලා දුවව බේරගන්න.. ඉතිං කවදාවත් ඔය අම්මා කියන්නෙ නැහැ දුව මෙහෙම සලකනවා, කරදර කරනවා කියලා.. අන්තිමේ මූගෙන් ප්‍රශ්න කරන්න ගන්නවා ඇයි බොරු පැමිණිලි දාන්නෙ කියලා.. ඊට පස්සෙ අර ගෑනි මූව තද කලොත් මූ හිරේ.. ඔහොම සීන් වෙනවා බං අද සමාජයේ ඕන තරම්..

    :)

    9.gif

    ඕක තමා අද සමාජයේ හැටි..

    puluwannam oya gahe badala innawa....gahanawa photo video gahapan :)
    ita passe complain karapan :)
    nama nokiya karath kamak na :) phone box ekaking ganin :)

    මීඩියා එකට දිඉපන් ෆොටෝ ටිකකුත් ගහල එෆ් බි එකටත් දාපන්, අන්තිමේදී ඒ ගනිව නැති කරලා දැයි මීඩියා එකෙන්ම බලපන්කො, නීතියත් ක්‍රියාත්මක වේවි අකුරටම:growl:, ඒ ආච්චිට උදවු කරන්න කට්ටියත් එයි එතකොට, කොහෙද උබ ඉන්නේ ?

    කරන දෙයක් ඉක්මනට කරපන්... :(

    තව බල බලා ඉන්න එපා බන් කියපන් කතාකරලා.. ඒ ගෑනිගෙ කටට බයේ ඉන්න එපා. තව පරක්කුවෙන්න එපා මචන්. දාපන් පැමිනිල්ලක්. ප්ලීස් මචන් පැමිනිලි කරපන්.

    අඩෝ උඹට විතරයි බං සිරා අයිඩියා එක පහළ උනේ.. අන්න එහෙම සාක්ෂි එක්ක පැමිණිලි කරන්න පුලුවන් නම් ආයෙ ලොවෙත් නෑ..

    isselama sakshi ekathu kara ganna...oyaage arakshawata, photo video sound clips wage dewal...eeta passe complain karanna...

    upset nam wisthara mata daapan, mama complain karannam:(

    ikmanata monaharikarapan bn

    ටහිකෙන්න ගහපන් 119 කෝල් එකක් , නිර්නාමිකව පැමිණිලි කරපන් :angry::angry:

    කතාවට නම් පට්ටම දුක හිතුනා බන් මන් හිතුවේ ඒ කෙල්ල වත් අම්මා බලාගනී කියලා ගමේ උන් ඔක්කොමලා එකතු වෙලා තීරනයක් ගනින් බන්:(

    ඔව් බං අම්මට බනින වීඩියෝ ක්ලිප්ස් ටිකක්.. එහෙම ගත්තා නම් සීයට දාහක් වැඩේ ශුවර්.. අර ගෑනිව හිරේ දාතැහැකි..

    අනීවා මචන් සාක්කියක් එක්කම පැමිනිලි කරන්න ට්‍රයි එකක් දාපන් කොහොමහරි.

    බලු හැට්ට දෙමාපියෙක්ගේ අගයක් දන්නේ නැති ඒවුන් . මොනවරදක් කලාටද බන් ඒ අම්මාට ඒහෙම සලකන්නේ තාත්තත් නැතිව කුළි වැඩකරලා උස්මහත් කරපු නිසාද නෙදකින් මැරේණකන් යදින්න ඹනේ ඹකුන්ට

    mata penne uba mokuth karana ekak ne ban, uba baye inne ubata kela wei kiyala.

    කල්ප ගණන් නිරයේ වැටෙන පව් ඒ දුව කාගන්නවා වගේම ඒ අම්මත් ලොකු පවක් කරලා තියෙනවා තමන්ගේ දරුවගෙන්ම මේ තරම් දුක් විදින්න...
    ඒ අම්මව බේරගන්න පුළුවන් නම් ලොකු පිනක් මචන්.. ගමේ මිනිස්සු එකතු වෙලා මොනවා හරි කරනවා නම් වඩා හොඳයි.

    කල්ප ගණන් නිරයේ වැටෙන පව් ඒ දුව කාගන්නවා වගේම ඒ අම්මත් ලොකු පවක් කරලා තියෙනවා තමන්ගේ දරුවගෙන්ම මේ තරම් දුක් විදින්න...
    ඒ අම්මව බේරගන්න පුළුවන් නම් ලොකු පිනක් මචන්.. ගමේ මිනිස්සු එකතු වෙලා මොනවා හරි කරනවා නම් වඩා හොඳයි.

    නිර්නාමිකව පැමිණිලි කරපන්

    පිස්සුද බං රටේ ගෑණීයෙක්ට බය වෙන්න? උඹ වැරදි දෙයක් නෙමෙයි නෙ කරන්නේ. ඒ හු** බැන්නා කියලා මොකෝ බං. තේරුමක් ඇති ගෑණියෙක්ද. එහෙමත් නෑනේ. අපේ පැත්තේ ඔහොම දෙයක් වුනොත් කට්ටිය එකතු වෙලා කෙලින්ම පොලිසියට අල්ලලා දෙනවා ගෑණිව. කෙලින්ම ඇන්ට්‍රියක් දාපන්. බය වෙන්න එපා. අදම දාපන්.

    පිස්සු කෙලින්නේ නැතුව නිර්නාමිකව 119 ගහලා කියන්න .
    මේ වගේ තිරිසන් අපරාධයක් වෙනකොට කාටද බලාගෙන ඉන්න පුළුවන් ....
    මේක බයානක ප්‍රශ්නයක් ගැනියෙක් වටේ යන්න ගත්තාට පස්සේ අම්මා අප්පා කවුද කියලා පෙන්නේ නැ කුඩු ගහන්න එකෙක් වගේ තමයි ...

    හේන කොටා ගන්න වටේ යන උන් හදන්න බැ උන් හදන්න ගිහින් ඔය අම්මා වැඩි දවසක් යන්නේ නැතුව දහ දුක් විදලා මැරිලා යයි ...

    පිනකන් බන් කෝල් කරලා විස්තරේ පොලිසියට කියන්න ... මේ වගේ හෙන ගහන වැඩ දිහා බලාගෙන ඉන්න එපා .. මනුෂයෙක් විදිහට ඉදිරිපත් වෙලා නිර්නාමිකව මේ ගැන 119 ගහලා කියන්න වලියක් යන ටයිම් එකටම කිව්වා නම් තමයි වඩාත් හොද ..

    ඇතුලට එන පොලිස් වලත්ත පැටව් ටිකට රෙද්ද උස්සලා ශේප් වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා අනිවාර්යෙන්ම වලියක් යන ටයිම් එකකට කෝල් එකක් දීලා 119 දැනුම් දෙන්න... ඔය වැඩේට පස්ස ගහන්න එපා කොල්ලෝ ..

    මම දැන් එහෙ ගියා... ඒ ආච්චි නිදි. කුස්සියේ මුල්ලක.... මම අම්මටත් කියුවා මම කෝල් කරලා කියනවා කියලා... එය කියුවා කියන්න. කාටවත් දැනගන්න තියන්න එපා.. අද දවස බලල හෙට උදෙන්ම දෙන්න කියුවා.... සාක්කි ඇතුව ඔප්පු කරන්න ඕනේ නිසා... උදේට අ ආච්චිව මරණ කන්න හදනවලු...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දැන් එයා සද්ද නෑ... හෙට උදේ මරණ කන්න හැදුව වෙලේම කෝල් කරනවා... ඊට පස්සේ ඒ ගෑනිව ටහිකිලා යන්නේ නැතා...
     
    Status
    Not open for further replies.