kauru hari pinwathek lyrics daantalako..![]()
ඔඕ ඔය පින්වතා අද උදව් කරයි කියලා හිතුව...මගේ නෙට් අවුලක්....

kauru hari pinwathek lyrics daantalako..![]()

යාළුවා;17820699 said:දැං මේ රේඩියෝ එක අහපු අපි ව සමහර අයට මතක නෑ.
දැං මතක මේ ඊයේ පෙරේදා ආපු ලොකු තැන් කියලා කියනවා නේ....![]()
කමක් නෑ ... මෛත්රී දින්නා නේ

දැං මේ රේඩියෝ එක අහපු අපි ව සමහර අයට මතක නෑ.
දැං මතක මේ ඊයේ පෙරේදා ආපු ලොකු තැන් කියලා කියනවා නේ....![]()
කමක් නෑ ... යුද්දෙ දින්නා නේ

ත්රෙඩ් එක කොමෙන්ට් එකක් නොදා ඉන්න තරං එපා වෙලා තිබුනට...
අපි අහං ඉන්නේ හොදේ... රේඩියෝ එක පට්ටය.
හොරෙන් අහනවා කියලා අහ ගන්න ඕන නැති නිසේ මෙසේ අකුරු අමුනන ලදී
රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ...
පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...
රජ මැදුරක...//
ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...
රජ මැදුරක...//
ගායනය : විශාරද මාලනී බුලත්සිංහල
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : එච්. එම්. ජයවර්ධන
ත්රෙඩ් එක කොමෙන්ට් එකක් නොදා ඉන්න තරං එපා වෙලා තිබුනට...
අපි අහං ඉන්නේ හොදේ... රේඩියෝ එක පට්ටය.
හොරෙන් අහනවා කියලා අහ ගන්න ඕන නැති නිසේ මෙසේ අකුරු අමුනන ලදී
යාළුවා;17820711 said:gay un ganne na.mata owa balan inna baa. straight pamanai.![]()

රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ...
පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...
රජ මැදුරක...//
ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...
රජ මැදුරක...//
ගායනය : විශාරද මාලනී බුලත්සිංහල
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : එච්. එම්. ජයවර්ධන
mageth data iwarai., 4n 1n awe..ඔඕ ඔය පින්වතා අද උදව් කරයි කියලා හිතුව...මගේ නෙට් අවුලක්....![]()