2015 Jan 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

thanujaka

Well-known member
  • එල එල

    11.gif


    උබ නැතුව නීතියේ අඩුව තදින් දැනුන මචං

    හොද වෙලාවට යකෝ මම ගණිකාවක් නොවුනේ...
    එහෙනං බොපිලට මොකේ අඩුව දැනෙයිද දන්නේ නෑ...:rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :( ඉස්සර ID එකක් තිබුනෙ නැද්ද මචං :rolleyes:
    2012 ල 2013 තමා එළකිරි රේඩියෝ ස්වර්ණමය කාලය.
    සතියෙ දවස් 7යි රේඩියෝ ශෝ 7යි.
    Bollywood hits with dilrasan
    Gosip batta Show
    සස්ලිට් ශෝ...
    සසල හද විල් තෙර..
    යාන්ස් බාර්...
    සැරිසර විත් කැන්ඩියන්..
    Its my Style show..
    Delmars request show..
    Too little show.
    bla bla bla
    4.gif

    ගොඩක් තිබිලානේ බන්. දන්නෙත් නෑ. අපි අලුත්නේ :P
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මහාසෙන් තාන්ඩවය නැත්නම් මහසෙන් යාදින්න දෙන්න බැරිද කිඹුල් මාමි
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    kupadiyek ne ban uba...:baffled:
    apinam ahinsaka fun gatthe:cool:

    ඒ සංගීත සර් ලංකාවෙ හෙන සංගීතඥ පොරක්. නම කියන්න බෑ මාව ඇක්ස්පොස් වෙනව :P
    අපි කොල්ලො පස් දෙනයි කෙල්ලො දෙන්නයි සංගීත කරන්න හිටියෙ. කෙල්ලො සංගීත කාමරේ දාල අපි සර්ගේ කාමරේට රිංගනවා. රිංගල නරඹනවා :rofl: