ඕවාට හම්බවෙයි සහෝ ඔයාට,,,,කලබල වෙන්න එපා.....
![]()

මම ආසම සින්දුවක්.....
8 වසරේදී ගුටිත් කෑවා ඕක බෙර ගගහා කියලා.....
තාම මතකයි ඒක...![]()
මම ආසම සින්දුවක්.....
8 වසරේදී ගුටිත් කෑවා ඕක බෙර ගගහා කියලා.....
තාම මතකයි ඒක...![]()
අඩේ උඹත් මම වගේ සිංදු කියලා ගුටි කාපු පොරක්ද. සතුටුයි මචං සතුටුයි. මාත් පිනාගෙන්ම ගුටිකාලා තියනවා.

යාළුවා;17821310 said:බොන්න බැරි උනා ගොඩ කාලෙකින්.![]()
යාළුවා;17821310 said:බොන්න බැරි උනා ගොඩ කාලෙකින්.![]()

:
apith arts period eke sindu kyala guti kaapu aya tamai harya..![]()
කියන සංදු ටික පුස්තකාලෙටත් ඇහෙනවා. අන්තිමට අපිට වෙන පංතියක් දුන්නා 