2015 Jan 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
එකට තමයි කිබුලා ඉන්නේ .. අපි කිබුලා අයියාට පෙන්වලා බෙහෙත් ගමු ...

ආල සිතක් බැදුනායි රන් රුවට නුබේ ... ජාති ජාති වසනා නුඹ මට ( දත් නැතත් මම හොද එකා නගේ):)
හා.....
 

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    :dull::dull: ඇත්ත..අනේ මට නෙට් නැහැ:(:(

    Ninja maduru dagarayak pattu karaganna ehenm.. :sorry:
    peya 12k delwe.. :rofl:


    images
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ මේ වැඩසටහන නවත්තන් නැතුව දිගටම මේ අව්රුද්දෙත් කරගෙන යන්නකො..අනේ....

    අනේ මේ වැඩසටහන නවත්තන් නැතුව දිගටම මේ අව්රුද්දෙත් කරගෙන යන්නකො..අනේ....
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කලින් ඒවායේ රෙකෝඩ් කරපුවා නැද්ද බං ගන්න?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    අනේ මේ වැඩසටහන නවත්තන් නැතුව දිගටම මේ අව්රුද්දෙත් කරගෙන යන්නකො..අනේ....pleeeeeeeeeeeez
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දැනට ලංකාවේ තියෙන හොදම රේඩියෝ චැනල් එක කුමක්ද හරවත් වැඩසටහන් විකාශය වෙන ??
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අපිට නම් වෙලාවක් කලාවක් නෑ මචං. හොදම වැඩේ කියන්නේ අපේ ක්ලාස් එක තිබුනේ පුස්තකාලෙට උඩ තට්ටුවේ. :rofl: කියන සංදු ටික පුස්තකාලෙටත් ඇහෙනවා. අන්තිමට අපිට වෙන පංතියක් දුන්නා :lol:

    ade apith 7,8 kaale hitye library eka uda tattuwe nehh.. :baffled::oo: hebei wena panthyak dunne nae bn.. :(:(
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    කිබුල් අයියෙ මමත් ආවා.... එලකිරි රෙඩියොවට ජය වෙවා....