Windscreen එක කුඩු....

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    images

    මචංලා ෆුල් අවුල් සිද්දියක් උනා...:oo: මගේ යාලුවෙක්ගෙ වාහනේ rexton එකක්, ඉස්සරහ වාහනේ රෝදෙට හිර වෙච්ච ගලක් ඇවිත් වැදුන windscreen එකේ... :growl: එතන පොඩි crack එකක් තියෙනවා.... දිගටම crack එක spread වෙන ඒක නවත්තන්න ක්‍රමයක් තියෙනවද?? :frown:

    වාහන ගැන දන්න ගොඩක් ය ඉන්නවනේ එළකිරියේ පුලුවන්නම් help එකක් දෙන්න දන්න කෙනෙක්.... :(
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    696
    352
    63

    mata ohoma wela insurance eken dagatha... insurance netham try this first
    http://www.ebay.com/itm/Car-Auto-Gl...tomotive_Services&hash=item27e663cff6&vxp=mtr

    if not

    http://www.ebay.com/itm/Windscreen-...icle_Parts_Accessories_ET&hash=item3c9a54108e

    mewa lankawe ganna athi panchikawatta paththe..
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට වැඩිය දැනුමක් නම් නැ ඹක ගැන ඒත් අහලා තියෙනවා ඹකට මොකක් හරි ගම් ඒකක් දාලා වැඩේ ශේප් කරගන්න පුලුවන් කියලා වින්ඩ්ස්ක්‍රින් හව්ස් ඒකකින් බැලුවනම් හරි
    සමරසිංහ ඒකේ නම් ඹය කේස් ඒක කරනවා මන් හිතන්නේ තොරණ හන්දියේ
    පොඩ්ඩක් හොයලා බලන්න
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Matath oya wage scene ekak una hebei punchi weli ketayak wage ekak awith wedune thahaduwe.. poddak abuna.. :(

    Menna me method eka thama use wenne fix karanna. But mehe tiyenawada danne na.. order karapan.

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    mama oya dewani product eka genath try kala. video wala pennanawa wahe hari giye na. passe windscreen eka replace kala.

    :oo:

    බම්ප් මචෝ​

    Thanx

    මට වැඩිය දැනුමක් නම් නැ ඹක ගැන ඒත් අහලා තියෙනවා ඹකට මොකක් හරි ගම් ඒකක් දාලා වැඩේ ශේප් කරගන්න පුලුවන් කියලා වින්ඩ්ස්ක්‍රින් හව්ස් ඒකකින් බැලුවනම් හරි
    සමරසිංහ ඒකේ නම් ඹය කේස් ඒක කරනවා මන් හිතන්නේ තොරණ හන්දියේ
    පොඩ්ඩක් හොයලා බලන්න

    Thanx :yes:

    Thanx

    A. සිරියා;17822516 said:

    Thanx

    බම්ප්

    Thanx

    Matath oya wage scene ekak una hebei punchi weli ketayak wage ekak awith wedune thahaduwe.. poddak abuna.. :(

    Epa venava ne ban..... :angry:

    Menna me method eka thama use wenne fix karanna. But mehe tiyenawada danne na.. order karapan.

    Thanx Bro

    glass cutter kenek lawa crack eka wate circle ekak lakunu karanna.habai gamburata nevi

    Ela ela Thanx Bro :yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    හරියන්නෑ බං. අවුවට රත් වෙද්දී ඕක දිගටම ක්‍රැක් එක යනවා වීදුරුවේ.අලුත් එකක් දාපං ඉන්ෂුවරන්ස් එකෙන් වත් අරන්