අන්න ලොකූ ෆොටෝ එකක් දාලා......
තරියා එක්ස්පෝස්ඩ්......
එන පොට හොඳ නෑ අන්න අරු තරියාගේ පත සයිස් ෆොටෝ එකකුත් දාලා........


අම්මේහ් .......
පැනි පෙරෙනව හරි සුවදයි
තරි පැටියා පැනි කනවා...
පැණි වෙනුවට කට ඇතුලට
පොල් පැලයක් රිංගනවා.....![]()


කලු කොට රැවුලා ව පුක්ෂණය කරමු!!!!!මට රට ඇරලා යන්න වෙයිද හොට්ටනි ?![]()

ඔව් ඔව්......
![]()

ඊයා....ඒක මහා අප්පිරියා ගතියක් දැනෙනවා...නිකන් බලු බෙට්ටක් දිග ඇරලා වගේ...ඔඕක්....ඔක්කාරෙට එනවා..චක් විතරක්koඑන පොට හොඳ නෑ අන්න අරු තරියාගේ පත සයිස් ෆොටෝ එකකුත් දාලා........
උම කොට රැවුල කිව්ව ගමන් ඌ සයිලන්ස්.....
අහෝ කේදයකි.....![]()

මාව එක්ස්පෝස්ඩ් ඕයි බයේ බෑ...අන්න දැන් සොන්නය මාරු කියෝනව
![]()

අපි පරක්කුයි බං.....
දැන් බලපං කසාදෙට ආණුඩුවට 1000ක් දෙන්න ඕන....
පළවෙනි දරුවට 20000/-ක් හම්බ වෙනවා.....
කසාදේ ශුද්ධ ලාභය 19000/-ක්.......
අපිට කොයින්ද පූවෝ රෝස් චිකන් කිව්ව ලු!!!!!!![]()




අම්මෝ කියන බොරු.....කැරට් පල්ලා කියා කියා බොරු කියනවාමම ආයේ විහින් ලිදේ පනී කියල උඹ හිතනව ද?
මම පතන්නේ ලබන ආත්මෙ දී ගෑණුයි, ෆෝනුයි නැති තැනක උපදින්න......
කැරට් පල්ලා.....!!!!![]()

කොහොමද කිබුළා අයියා තව ලස්සන උනොත්....ක්නික් ඒක කොහොම තියෙයිද?මෙයාටත් අර හොල්මනට වගේ ලස්සන වෙන්න හිතිලා කැරට් ගැන කියෝනව.......![]()


බොල තට්ටියෝ......
තාත්ත ගැන මොකෝ තත්ත්වේ........



කොහොමද කිබුළා අයියා තව ලස්සන උනොත්....ක්නික් ඒක කොහොම තියෙයිද?![]()
