~ එළකිරි.කොම් හි සියලුම සාමාජිකයන් වෙත කෙරෙන නිවේදනයයි ~
INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2015
පැවති ජනාධිපතිවරණය හේතුවෙන් කල් ගිය
ශ්රී ලංකාවේ විශාලතම අන්තර්ජාල මිතුරු සමාජය වන එළකිරි.කොම් හි සාමාජික පිරිස දෙවන වතාවට සංවිධානය කරනු ලබන සය සාමාජික ක්රිකට් තරගාවලිය සියලු සාමාජිකයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පැවැත්වීමට සංවිධාන කටයුතු සියල්ල සිදුවෙමින් පවතින බව සතුටින් දැනුම් දෙමු !
තරගය අවසානයේ ජයග්රාහී පිළ නම් කිරීමෙන් අනතුරුව ඔබගේ සංගීත රසවින්දනය සදහා ELAKIRI DJ's සමග විනෝද වීමට අවස්ථාව..
♫♫ ♪♫♫

- පැවැත්වෙන දිනය - 2015 මාර්තු 15 වන ඉරුදින.
- ස්ථානය - රාජගිරිය බණ්ඩාරනයකපුර ක්රීඩාංගනය.
- වේලාව - පෙ.ව 9.00 සිට. රාත්රී 7.30

තරගය අවසානයේ ජයග්රාහී පිළ නම් කිරීමෙන් අනතුරුව ඔබගේ සංගීත රසවින්දනය සදහා ELAKIRI DJ's සමග විනෝද වීමට අවස්ථාව..
♫♫ ♪♫♫
Last edited:

apith enawa 