INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔහොම ලොරි ටෝක්ස් දීල තම‍යි උඹල ගි‍ය සැරෙත් 8කට all out උනේ......:rofl:
    ගිය පාර ලොරි ටෝක්ස් දුන්නට අන්තිමට ටීම් එකට හය දෙනෙක්ව හොයා ගන්නවත් බැරි උනානේ :baffled:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අන්න කොලබ කට්ටිය අඩනවා ඔබතුමා මෙවර තරගාවලිය ජයග්‍රහණය කරන්න මොකෝ කරන්න හිතාගෙන ඉන්නේ :baffled::baffled::love::P
    සුළු දෙයක්නේ මම අනිත් පිලේ කස්ටියට අල්ලස් දෙනවා මෙදා පාර :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rolleyes::rolleyes::rolleyes: එක ටමා කුකුලොන්ට අන්තිමයා වෙන්න තිබ්බා චාන්ස් එක :rolleyes::rolleyes::rofl::rofl:
    ඔව් බන්...... අපේ ප්ලෑන් ඔක්කොම වතුරේ......:angry:
    ගිය පාර ලොරි ටෝක්ස් දුන්නට අන්තිමට ටීම් එකට හය දෙනෙක්ව හොයා ගන්නවත් බැරි උනානේ :baffled:
    :P

    මේ සැරේ අපේ ටීම් එකේ දෙන්නෙක් අඩු‍යි බන්......:sorry:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ සැරේ අපේ ටීම් එකේ දෙන්නෙක් අඩු‍යි බන්......:sorry:
    සාධාරණ ගානක් ගෙවනවනන් මම පිල් මාරු කරන්නන් :P
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    උඹව ගන්නවට අපිට කී‍යක් හරි දීපන්......:P
    මම අහන්නේ මූණටම මනුස්සයෙක්ට ඔහොම දෙයක් කියනවද :angry:
    මානසිකව වැටුනා :(
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    කොහොමද අයදුම් කරන්නේ? මන් මේ පලවෙනි පාරට අයදුම් කරන්න හදන්නේ. මන් සහභාගී වන කන්ඩායමේ අනිත් අයත් එලකිරි සාමාජිකයන් විය යුතුද? නැත්තම් මගේ එලකිරි සාමාජිකත්වය පමනක් තියෙන එක අව්ලක් නැද්ද? විස්තර දැනගන්න කැමතියි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කොහොමද අයදුම් කරන්නේ? මන් මේ පලවෙනි පාරට අයදුම් කරන්න හදන්නේ. මන් සහභාගී වන කන්ඩායමේ අනිත් අයත් එලකිරි සාමාජිකයන් විය යුතුද? නැත්තම් මගේ එලකිරි සාමාජිකත්වය පමනක් තියෙන එක අව්ලක් නැද්ද? විස්තර දැනගන්න කැමතියි
    වැඩි විස්තර ඉස්සරහට දාන්නන් මචන්. ඔක්කොම එලකිරියේ එවුන් වෙන්න ඕනේ...
    මොකද මේක තියන්නේ එලකිරියේ සෙට් එක එකතුවීම මූලික පරමාර්තය කරගෙන :)
     
    Status
    Not open for further replies.