INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Athugalpura Warriors

    3rgr.jpg
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    වැඩි විස්තර ඉස්සරහට දාන්නන් මචන්. ඔක්කොම එලකිරියේ එවුන් වෙන්න ඕනේ...
    මොකද මේක තියන්නේ එලකිරියේ සෙට් එක එකතුවීම මූලික පරමාර්තය කරගෙන :)

    එල එල මචන්. මන් ඒ ගැන දැනගෙන හිටියේ නෑ. එහෙනම් ඉතින් අපි වගේ අයට නෝ චාන්ස්. :(:(:( අව්ලක් නෑ එලට වැඩේ කරන්න. :)
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එල එල මචන්. මන් ඒ ගැන දැනගෙන හිටියේ නෑ. එහෙනම් ඉතින් අපි වගේ අයට නෝ චාන්ස්. :(:(:( අව්ලක් නෑ එලට වැඩේ කරන්න. :)
    චාන්ස් තියෙනවා මචන්.එදාට එළකිරි එකේ කට්ටිය බෙදිලා ටීම්ස් හදාගන්නවා.උබත් වරෙන් එදාට.තව විස්තර මේකේ දානවා.අප්ඩේට් එකේ ඉදපන්.:yes::cool:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එල එල මචන්. මන් ඒ ගැන දැනගෙන හිටියේ නෑ. එහෙනම් ඉතින් අපි වගේ අයට නෝ චාන්ස්. :(:(:( අව්ලක් නෑ එලට වැඩේ කරන්න. :)
    ඇයි මචන් එහෙම කියන්නේ ආතල් එකේ මැච් එකක් ගහලා ෆන් එකක් ගන්න එන්න :yes:
    ගියා පාරත් අලුත් එලකිරියන්ස් ලා ගොඩක් ආවා ඒක අවුලක් නෑ. හැම කෙනාටම ටීම් එකක් සෙට් කරන්න පුලුවන් :)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සුළු දෙයක්නේ මම අනිත් පිලේ කස්ටියට අල්ලස් දෙනවා මෙදා පාර :cool:

    :rofl::rofl::rofl::rolleyes: මෙවර අල්ලස් දෙනවනම් ඉස්සරලා සංවිධයක මණ්ඩලයට දෙන්න ඕනි 40% ඕනි :baffled::rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ගල් ඉබ්බන්ට දෙන කාරුණික අවවාදයයි
    අල්ලපු වත්තට යවා බෝලේ නැති කෙරුවොත් ඔබ දැවී ගිය ක්‍රීඩකයකු බවට සලකනු ලබන බව අවදාරණය කිරීමට කැමැත්තෙමි :rolleyes:

    penguin-slap-65151.gif
     
    Status
    Not open for further replies.