ඔහොම ලොරි ටෝක්ස් දීල තමයි උඹල ගිය සැරෙත් 8කට all out උනේ......![]()


එක ටමා කුකුලොන්ට අන්තිමයා වෙන්න තිබ්බා චාන්ස් එක 



ඔහොම ලොරි ටෝක්ස් දීල තමයි උඹල ගිය සැරෙත් 8කට all out උනේ......![]()


එක ටමා කුකුලොන්ට අන්තිමයා වෙන්න තිබ්බා චාන්ස් එක 



ගිය පාර ලොරි ටෝක්ස් දුන්නට අන්තිමට ටීම් එකට හය දෙනෙක්ව හොයා ගන්නවත් බැරි උනානේඔහොම ලොරි ටෝක්ස් දීල තමයි උඹල ගිය සැරෙත් 8කට all out උනේ......![]()

සුළු දෙයක්නේ මම අනිත් පිලේ කස්ටියට අල්ලස් දෙනවා මෙදා පාරඅන්න කොලබ කට්ටිය අඩනවා ඔබතුමා මෙවර තරගාවලිය ජයග්රහණය කරන්න මොකෝ කරන්න හිතාගෙන ඉන්නේ![]()

ඔව් බන්...... අපේ ප්ලෑන් ඔක්කොම වතුරේ......එක ටමා කුකුලොන්ට අන්තිමයා වෙන්න තිබ්බා චාන්ස් එක
![]()

ගිය පාර ලොරි ටෝක්ස් දුන්නට අන්තිමට ටීම් එකට හය දෙනෙක්ව හොයා ගන්නවත් බැරි උනානේ![]()


කීයක් දෙනවද මචන්......සුළු දෙයක්නේ මම අනිත් පිලේ කස්ටියට අල්ලස් දෙනවා මෙදා පාර![]()

සාධාරණ ගානක් ගෙවනවනන් මම පිල් මාරු කරන්නන්මේ සැරේ අපේ ටීම් එකේ දෙන්නෙක් අඩුයි බන්......![]()

උඹව ගන්නවට අපිට කීයක් හරි දීපන්......සාධාරණ ගානක් ගෙවනවනන් මම පිල් මාරු කරන්නන්![]()

මම අහන්නේ මූණටම මනුස්සයෙක්ට ඔහොම දෙයක් කියනවදඋඹව ගන්නවට අපිට කීයක් හරි දීපන්......![]()


එව්වට වෙනම අරමුදලක් තියෙනවාභෝථළයඛ්![]()


වැඩි විස්තර ඉස්සරහට දාන්නන් මචන්. ඔක්කොම එලකිරියේ එවුන් වෙන්න ඕනේ...කොහොමද අයදුම් කරන්නේ? මන් මේ පලවෙනි පාරට අයදුම් කරන්න හදන්නේ. මන් සහභාගී වන කන්ඩායමේ අනිත් අයත් එලකිරි සාමාජිකයන් විය යුතුද? නැත්තම් මගේ එලකිරි සාමාජිකත්වය පමනක් තියෙන එක අව්ලක් නැද්ද? විස්තර දැනගන්න කැමතියි
