ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ මම මගෙ බයික් එක දෙනවා බන්. කීයකට විතර දෙන්න පුලුවන් වෙයි ද දන්නෙ නැහැ නේද බන්..දැන් ඇති වගේ බන් :oo::oo:

    අනේමංදා ඕයි.. ඕක දැන් සෑහෙන කාලයක් පැදල නිසා අඩුවට තමා දෙන්න වෙන්නේ..:dull:

    ඊයෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි හැපිලා බන්.. මං අපේ උන්දැ එක්කන් ආවොත් එන්නෙ ඒ පාරෙන්මයි. උන් දෙන්නම නැතිවෙලා. ඊට දවස් තුනකට කලින් කොල්ලො දෙන්නෙක් මැරුනා ඒත් ඒ පාරෙමයි බන්.. එපා වෙනවා ඇහෙද්දී...:sorry:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around

    ඔව් ඔව් ඉතින් අඩුවට තමයි දෙන්නෙ..මට නිකන් ලාවට වගේ ගානක් කියපන්..අපෝ ඔව් බන් ඕවා ඇහෙද්දි නන් ඕනෑ නැහැ :(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව් ඉතින් අඩුවට තමයි දෙන්නෙ..මට නිකන් ලාවට වගේ ගානක් කියපන්..අපෝ ඔව් බන් ඕවා ඇහෙද්දි නන් ඕනෑ නැහැ :(:(

    උඹ දැන් ලක්ෂෙට ලංවෙන්න දුවල නේද බන්..
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    උඹ දැන් ලක්ෂෙට ලංවෙන්න දුවල නේද බන්..

    මිටරේ නන් තියෙන්නේ 30000 කියලා..දෙවනි මීටරේ නෙ..පලවෙනි එකෙන් 90ක් දිව්වා..එන්ජින් රෙපයාර් කරල දැන් 15 විතර දුවලා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මිටරේ නන් තියෙන්නේ 30000 කියලා..දෙවනි මීටරේ නෙ..පලවෙනි එකෙන් 90ක් දිව්වා..එන්ජින් රෙපයාර් කරල දැන් 15 විතර දුවලා

    ලක්ෂෙට කිට්ටු ගානකට තමා බන් මට නම් හිතෙන්නේ.. ජන්තුවගෙනුත් අහල බලපන්.:)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    මිටරේ නන් තියෙන්නේ 30000 කියලා..දෙවනි මීටරේ නෙ..පලවෙනි එකෙන් 90ක් දිව්වා..එන්ජින් රෙපයාර් කරල දැන් 15 විතර දුවලා

    ඉක්මන් එකේ යන ගාන බලලා ඕක 30000 දීව්වේ කියලා දීලා දාපන් බන්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :frown: මේ මොන උට්ටක්ද....??

    ඔබට අවශ්‍ය සියලුම කොම්පුටර් ගැජ මැටික්ස් සදහා...කොක්කබාවෝ TECH SMART!!!!!!!!!

    ඔබගේ ප්‍රවාහන අවශ්‍යතාවන් සදහා කොක්කබාවෝ TRAVELS ......

    xpy1j6.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔබට අවශ්‍ය සියලුම කොම්පුටර් ගැජ මැටික්ස් සදහා...කොක්කබාවෝ TECH SMART!!!!!!!!!

    ඔබගේ ප්‍රවාහන අවශ්‍යතාවන් සදහා කොක්කබාවෝ TRAVELS ......

    xpy1j6.jpg

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඈ උබට නැන්දි කතා කරන්නේ එහෙමද බන්???????:shocked::shocked::shocked::shocked::shocked:
    :lol::lol: ලිද ලගින් ලොකූ සද්දයක් ආව ගිහින් බලල එන්නම් :lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔබට අවශ්‍ය සියලුම කොම්පුටර් ගැජ මැටික්ස් සදහා...කොක්කබාවෝ TECH SMART!!!!!!!!!ඔබගේ ප්‍රවාහන අවශ්‍යතාවන් සදහා කොක්කබාවෝ TRAVELS ......

    :lol::lol:ජබුක්:lol::lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked::shocked::shocked::shocked::shocked:අම්මෝ උබල ඌව ලිදට දැම්මද????:sorry::sorry::sorry::sorry::eek::eek::eek::eek::eek: ළිදේ වතුර ටික හිදිලා ඇති යකෝ:(:(:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked::shocked::shocked::shocked:අම්මෝ උබල ඌව ලිදට දැම්මද????:sorry::sorry::sorry::sorry::eek::eek::eek::eek::eek: ළිදේ වතුර ටික හිදිලා ඇති යකෝ:(:(:(:(

    ලිඳේ මාලු මැරිලා උඩ පාවෙනවා...:sorry::sorry:
     
    Status
    Not open for further replies.