Iwara Nowena Kathawak

|||-podda-|||

Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    ඒ මිනිහා හිතුවලු නාකි‍යගේ කරදරේ සම්පූර්ණ‍යෙන්ම ඉවර‍යි කි‍යලා......ටික දවසකට පස්සේ බුවා ටවුන් එක පැත්තේ ‍යනකොට දැක්කලු නාකි‍යා food city එකෙන් බිත්තර 20කුත් අරන් එලි‍යට එනවා......:eek:
    බුවා කෝකටත් කි‍යලා අර ලිඳ ගාව ගිහින් බලනකොටලු දැක්කේ නාකි‍යා පැත්තකින් උමගක් හාරගෙන එලි‍යට ඇවිත් කි‍යලා......:rofl:

    (නාකි‍යව මැරෙන්න දෙන්න බෑ ‍යකුනේ......:angry::P)

    mono HU**
    ...

    onna ithin nakiya eggs tikat aran foodcityen eddima patta kaallak dakala e pattata giyaalu, kaalla nakiyata number eka dunnalu, naakiyata patta athallu... :P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හැබැයි ඌව ගොඩ ගන්නවට වඩා හොඳයි පන පිටින් වළලන එක කියල තව මිනිහෙක් කොහෙන්දෝ ඇවිත් ළිඳ පස් වලින් වහල දැම්මලු. ආයෙ කවදාවත්ම ගොඩ එන්න බැරි විදිහට කොන්ක්‍රීට් කරාලු. මිනිහ එහෙන්ම මැරිල ගියාළු. :rolleyes:
    තෝව මම තියන් නැහැ දෙපාරක්ම නාකිය මරන්න හැදුව :angry::angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නාකිය ගෙදර ගිහින් කොලේ දිග ඇරල බැලුවලු... නාකිය උඩ ගියාලු බලද්දි සුමිත් අයියලගෙ ගෙදර නම්බර් එකලු ඒ සුමිත් අයියගෙ වයිෆ් ලු :sorry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    නාකිය ගෙදර ගිහින් කොලේ දිග ඇරල බැලුවලු... නාකිය උඩ ගියාලු බලද්දි සුමිත් අයියලගෙ ගෙදර නම්බර් එකලු ඒ සුමිත් අයියගෙ වයිෆ් ලු :sorry:
    නාකිය දැන් කල්පනා කර කර එලියට ඇවිත් ඇවිදගෙන යනකොට එක පාරටම බොක වලකට වැටුනලු :rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නාකිය යට ගිහින් උඩ එද්දි බොක වලේ ඌට එහා පැත්තෙ කුකුලෙක් තටු ගහනවලු..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුකුලව දැක්ක ගමන් නාකියට උන් හිටි තැන් අමතකවෙලා "ඔහෙ හිටු තට්ට කුකුලා" කියාගෙන ඌව පස්සෙන් පන්නන්න පටන් ගත්තලු.........
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුකුලත් හොට දාගෙන දුවන ට්‍රයි කලාලු..හිටිගමන්ම කුකුලා අතුරුදහන් වුනලු නාකිය ගැස්සිල ඔලුවත් හොල්ලලා ආපහු බැලුවලු තඩි කිඹුල් මොටෙක් කුකුලව ගිලල නාකිය දිහා බලනවලු :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි‍යා ගාව රම්බෝ පිහි‍ය තිබුන හින්දා ඕන ගේමක් කි‍යලා හිතාගෙන කිඹුලා ගාවට ගි‍යාලු...... එතකොටලු ඌ දැක්කේ කිඹුලා ගාව දත් ගලවන අඬුවකුත් ති‍යනවා කි‍යලා......:eek:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මල මගුලයි නාකියගේ ඇගේ බොක දියවෙන්න දාඩිය දැම්මලු ... වලේ ගැට්ට දිහා බලද්දී මෙන්න තඩියට ගොතපු හොද ලස්සන මහත කොණ්ඩයක් එල්ලෙනවලු...:eek:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නාකිය ඇස් පිහලා ආයිත් හොදට බැලුවලු... බලද්දි ඇස් වටේ බොක නිසා මයිල් වගේ පෙනුනට ඒක ගොතපු පත කොන්ඩයක්ලු උඩ ඉදන් ලස්සන කටහඩකින් කියනවලු "කුඩම්මේ අද අඩගහන්නත් කලින් මම කෙස් වැටිය දැම්ම උඩට එන්න කියල"
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කටහඬ ලාමක ටිං ටිං නෑලු
    නාකිය බලනකොට පොන්නයෙක්ලු
    පොරට එක පාරටම "හුටා පරිජාලං" කියවුනාලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ videos බලලා වැඩක් නෑ කි‍යලා නාකි‍යා කුස්සි‍යට ගි‍යාලු බිත්තර ටිකක් බදින්න......:sorry: