ඒ අතරෙ එතනින් පොලොවෙ පස් කාගෙන කුකුල් පැටියෙක් මතු උනාලු...
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Jan 27, 2015 #3,701 ඒ අතරෙ එතනින් පොලොවෙ පස් කාගෙන කුකුල් පැටියෙක් මතු උනාලු...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 27, 2015 #3,702 ඒ කුකුල් පැටියා ක්ෂණිකව ලොකුවෙලා තව බිත්තරයක් දැම්මලු......
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Jan 27, 2015 #3,703 ඒ බිත්තරෙන් තවත් කුකුල් පැටියෙක් ආවලු..
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 27, 2015 #3,704 ඒ කුකුල් පැටියා කොකෙක් උනාලු......නිකම්ම කොකෙක් නෙවෙයි පාලම් කොකෙක්......
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Jan 27, 2015 #3,706 ඒ පාලම් කොකාට ලස්සන රැවුලක් තිබ්බලු
|||-podda-||| Well-known member Jun 27, 2009 2,386 270 83 35 TOP SECRET Jan 27, 2015 #3,707 rawul thiyana kokku kanna ba kiyala hituna nakiya etanin yanna giyaalu, yaddi etenta harry potter awalu...
rawul thiyana kokku kanna ba kiyala hituna nakiya etanin yanna giyaalu, yaddi etenta harry potter awalu...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 27, 2015 #3,708 නාකියා ඌට ලංවෙලා බලනකොට දැක්කේ ඒ කොකෙක් නෙවෙයි සුදු පූසෙක් කියලා......
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Jan 27, 2015 #3,709 නාකියට පූසොන්ව පේන්න බැරිලු රැම්බෝ පිහිය දැක්කම පූසට සුලු දිය පහවුනාලු
|||-podda-||| Well-known member Jun 27, 2009 2,386 270 83 35 TOP SECRET Jan 27, 2015 #3,710 pusa panakadagena diwwalu, nakiya etanin giyalu, yaddi issarahata pissek awalu
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 28, 2015 #3,711 පිස්සා නාකියට බිත්තරේකින් ගැහුවලු......
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Jan 28, 2015 #3,712 බිත්තරේ නාකියගෙ ඔලුවෙ වැදිල පුපුරපු ගමන් කුකුල් පැටියෙක් එලියට ආවලු."තොට මම " කියලා නාකිය රැම්බෝ පිහිය අරන් පිස්සා පැත්තට දුවන්න ගත්තලු
බිත්තරේ නාකියගෙ ඔලුවෙ වැදිල පුපුරපු ගමන් කුකුල් පැටියෙක් එලියට ආවලු."තොට මම " කියලා නාකිය රැම්බෝ පිහිය අරන් පිස්සා පැත්තට දුවන්න ගත්තලු
DaFuq Well-known member Nov 3, 2013 2,365 271 83 GPS is not Available! Jan 28, 2015 #3,713 දුවනකොට ආයි අර නාකියව ළිදේ වැටුණලු.
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Jan 28, 2015 #3,714 DaFuq said: දුවනකොට ආයි අර නාකියව ළිදේ වැටුණලු. Click to expand... DaFuq
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Jan 28, 2015 #3,715 ලිදේ පීන පීන උන්න නාකියට ලිං ගැට්ට උඩ පූස් නැට්ටක් එහෙ මෙහෙ වෙනව පෙනුනලු
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Jan 28, 2015 #3,716 sudu pusa said: ලිදේ පීන පීන උන්න නාකියට ලිං ගැට්ට උඩ පූස් නැට්ටක් එහෙ මෙහෙ වෙනව පෙනුනලු Click to expand... අදනම් පූසව නැට්ටෙන් අල්ලල පොලවෙ ගහනව කියලා නාකියා හිතුවලු එතකොටම මතක් වුනාලු මම තාම ලිද ඇතුලෙනෙ කියල
sudu pusa said: ලිදේ පීන පීන උන්න නාකියට ලිං ගැට්ට උඩ පූස් නැට්ටක් එහෙ මෙහෙ වෙනව පෙනුනලු Click to expand... අදනම් පූසව නැට්ටෙන් අල්ලල පොලවෙ ගහනව කියලා නාකියා හිතුවලු එතකොටම මතක් වුනාලු මම තාම ලිද ඇතුලෙනෙ කියල
|||-podda-||| Well-known member Jun 27, 2009 2,386 270 83 35 TOP SECRET Jan 28, 2015 #3,717 eetapasse watura pewila nakiya marunalu....
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 29, 2015 #3,718 මැරුනා කියල කිව්වට මැරුනෙම නෑ.......තවම ඌට පන තියනවා.......
DaFuq Well-known member Nov 3, 2013 2,365 271 83 GPS is not Available! Jan 29, 2015 #3,719 Rex921 said: මැරුනා කියල කිව්වට මැරුනෙම නෑ.......තවම ඌට පන තියනවා....... Click to expand... හැබැයි ඌව ගොඩ ගන්නවට වඩා හොඳයි පන පිටින් වළලන එක කියල තව මිනිහෙක් කොහෙන්දෝ ඇවිත් ළිඳ පස් වලින් වහල දැම්මලු. ආයෙ කවදාවත්ම ගොඩ එන්න බැරි විදිහට කොන්ක්රීට් කරාලු. මිනිහ එහෙන්ම මැරිල ගියාළු.
Rex921 said: මැරුනා කියල කිව්වට මැරුනෙම නෑ.......තවම ඌට පන තියනවා....... Click to expand... හැබැයි ඌව ගොඩ ගන්නවට වඩා හොඳයි පන පිටින් වළලන එක කියල තව මිනිහෙක් කොහෙන්දෝ ඇවිත් ළිඳ පස් වලින් වහල දැම්මලු. ආයෙ කවදාවත්ම ගොඩ එන්න බැරි විදිහට කොන්ක්රීට් කරාලු. මිනිහ එහෙන්ම මැරිල ගියාළු.
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 29, 2015 #3,720 ඒ මිනිහා හිතුවලු නාකියගේ කරදරේ සම්පූර්ණයෙන්ම ඉවරයි කියලා......ටික දවසකට පස්සේ බුවා ටවුන් එක පැත්තේ යනකොට දැක්කලු නාකියා food city එකෙන් බිත්තර 20කුත් අරන් එලියට එනවා...... බුවා කෝකටත් කියලා අර ලිඳ ගාව ගිහින් බලනකොටලු දැක්කේ නාකියා පැත්තකින් උමගක් හාරගෙන එලියට ඇවිත් කියලා...... (නාකියව මැරෙන්න දෙන්න බෑ යකුනේ......)
ඒ මිනිහා හිතුවලු නාකියගේ කරදරේ සම්පූර්ණයෙන්ම ඉවරයි කියලා......ටික දවසකට පස්සේ බුවා ටවුන් එක පැත්තේ යනකොට දැක්කලු නාකියා food city එකෙන් බිත්තර 20කුත් අරන් එලියට එනවා...... බුවා කෝකටත් කියලා අර ලිඳ ගාව ගිහින් බලනකොටලු දැක්කේ නාකියා පැත්තකින් උමගක් හාරගෙන එලියට ඇවිත් කියලා...... (නාකියව මැරෙන්න දෙන්න බෑ යකුනේ......)