Iwara Nowena Kathawak

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දොර වහන් කුකුල් කොටුව ඇතුල බලද්දි පට්ට කෑල්ලක් ඉන්නවලු ඇඳුම් නැතිව :eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි‍යට කෙල්ලෝ සෙට් වෙන්නේ නැති හින්දා වැඩි‍ය ගණන් ගත්තේ නැතිලු......ටික වෙලාවකින් බැලුවට පස්සෙලු නාකි‍යට තේරුනේ ඒ හුලං පුරවපු බෝනික්කෙක් කි‍යලා.......:rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නාකිය පැනපු ගමන් බෝනික්කට රැම්බො පිහියෙන් ඇනගෙන ඇනගෙන ගියාලු.. එක පාරට කුකුල් කූඩුවෙ දොර ඇරගෙන පත යෝදයෙක් ආවලු :sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නාකිය කුකුල් පැටියව අල්ලන් රැම්බෝ පිහියෙන් හොට කපලා දැම්මලු.. බලද්දි ඌ කුකුල් පැටියෙක් නෙමේලු තාරා පැටියෙක්ලු
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ලේ වලින් එක පාරට තාර භූතයෙක් මතු වුනාලු... නාකියා හොඳටම බයවුනාලු... "නාකියෝ මම තමයි මොට්ටයා" කියල භූතය කෑ ගැහුවලු
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒ බූතයා මාරම ලස්සනයිලු. පුදුම දැනුමක් තියෙන, ලස්සන අදහස් වලින් පිරිච්ච,මාරම හොඳ බූතයෙක්ලු.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එහෙම හිතන් ඉන්නවලු ඌ.. ඒත් නාකියට ඌව පෙනුනෙ කලු කැත කොට මෝඩ භූතයෙක් විදියටලු... දෙන්නම් තොට කියල නාකිය පොඩිකාලෙ ඉගෙනගත්ත මන්තරයක් මතුරන්න පටන් ගත්තලු
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නාකියට එහෙම පෙනුනෙ බූතයා නාකියගෙ මොලේ කුරුවල් වෙන්න මන්තරයක් මතුරපු නිසාලු. නාකියා මතුරන මන්තරෙන් බූතයට ගානක්වත් නැතිලු. ඒ අර බූතයගෙ කරුණා, මෛත්‍රී ගුණ බලයෙන් හා පෙර අත්භාවයේ කුසල් ශක්තිය නිසාලු.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එක පාරටම සුමිත් අයියා කුකුල් කූඩුවට කඩාගෙන ඇවිත් භූතයව බෝතලේකට දාල හිරකරලා... ආයි එන්නම බැරිවෙන්න හිරකරල ගිහින් මුහුදට විසි කලාලු