EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol:
    ඔව් කතන්දර අහන්න එපයි මනුස්සයගෙන් ගන්න ගියාම.....මට ඕවට උත්තර දෙන්න හිතෙනවට වඩා පයින් එකක් ගහන්න හිතෙනවා නැත්නම් කටට වැක්සින් එකක් ගහන්න හිතෙයි...:lol::lol:

    ඊට මිට වඩා හොදයි තාත්තාගෙන් ඉල්ලන ඒක...ඉල්ලන පමාව විතරනේ....:cool::cool::cool:

    :eek: purusha hindanaya....yako meyata bandala denn ernne black belt ekek...naththan miniha guti kaala marenawa :lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දෙයක් බෙදාගන්න හිතුනා බැඳපු කුකුලන් සහ කිකිළියන් සමග මේකේ ඉන්න ..


    සුබ දවසක් හැමෝටම ....... හිතේ තිබ්බ දෙයක් බෙදාගන්න හිතුනා උබලත් එක්ක. තව තියෙනවා .... හැමදේම මෙතන කියන්න බැනේ.......:rofl::rofl:


    නියමයි..මලක් වගේ ඉන්න ලැබෙන්න ඕන දෙන්නටම.....:cool::cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked::shocked: මේ දවස් වල මෙහෙත් කැසිල්ලක් තියෙනවා...අම්මපා කියන්නේ...සැන්ටිපොර්ට් මහත්තුරු ගම පුරා ඇවිදිනවා.....

    තාම හොයාගත්තේ නැහැ....:oo:

    Rathnapureth thiyelu.. Minitath hadila kiyanne:lol::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Sathutu? Oyata Mara dewalne penne..mama poduwe kasada bandapu ganu aya gana hithala kiwwe..
    ඉතින් ඔයාට පොදු විදියට කියන්න තිබුනනේ.....:eek:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතින් ඔයාට පොදු විදියට කියන්න තිබුනනේ.....:eek:

    Mata Podu widihata kiaynna mama lankawe jeewathun wena bahutharayak duk windina kanthawan niyojanaya karanne nahane..ekai poduwe bahutharayak kasada bandapu ganunta eka adesha kale.. Therunada?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Waradilawath chamali ta oyage purushaya wage aya hoyanna yanna epa...ahinsakayek billlata yana eka wenne...hammo chamaliyage katha dakkama ewa kiyona ape badath kora wenawa ::baffled::lol:

    Ohoma chandi part Dana aya thamai ahinsakama..husband kiyana deta oluwa paath karanne oya wage kello thamai..karrot palla:yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතින් ඔයාට පොදු විදියට කියන්න තිබුනනේ.....:eek:

    Ashmita over dose dena eka gana danumak naa :love: unbalage unta hariyana dose eka gana eyaa danne naa :rofl: pala pala 2x widapan gihin.maru kiyawanne nathuwa :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ohoma chandi part Dana aya thamai ahinsakama..husband kiyana deta oluwa paath karanne oya wage kello thamai..karrot palla:yes:

    Api ohoma hithala meki ohoma nowunoth ? :shocked: magulata pahu wenida awamagulakata thamaa yanna wenne :rofl: chamaliya lesi nathoooo :eek: gowaa palla :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ashmita over dose dena eka gana danumak naa :love: unbalage unta hariyana dose eka gana eyaa danne naa :rofl: pala pala 2x widapan gihin.maru kiyawanne nathuwa :P
    කටු එපා වෙලා මස් කන්න ට්‍රයිකරනවා. රිදෙයි......:rofl:
    උඹේ එකට නම් ඩෝස් එකෙන් බාගයක් ඇති වෙයි.:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කටු එපා වෙලා මස් කන්න ට්‍රයිකරනවා. රිදෙයි......:rofl:
    උඹේ එකට නම් ඩෝස් එකෙන් බාගයක් ඇති වෙයි.:baffled:

    Ow bagayak deela.ithuru tika next dose ekata thiyaa gannawa...thota ithin Oke barrel ekak dunnath madine :lol: maru kiyawai :P
     
    Status
    Not open for further replies.