ඔව් කතන්දර අහන්න එපයි මනුස්සයගෙන් ගන්න ගියාම.....මට ඕවට උත්තර දෙන්න හිතෙනවට වඩා පයින් එකක් ගහන්න හිතෙනවා නැත්නම් කටට වැක්සින් එකක් ගහන්න හිතෙයි...
ඊට මිට වඩා හොදයි තාත්තාගෙන් ඉල්ලන ඒක...ඉල්ලන පමාව විතරනේ....![]()
purusha hindanaya....yako meyata bandala denn ernne black belt ekek...naththan miniha guti kaala marenawa 






unbalage unta hariyana dose eka gana eyaa danne naa