ELAKIRI MIN MADURA

damith0220

Member
Jun 3, 2014
560
6
0
kottawa
ma filter aka hodada...???:lol::sorry:
 
Attachments

  • 416tKycKSuL._SY300_.jpg
    416tKycKSuL._SY300_.jpg
    9.2 KB · Views: 60

වල්පාල

Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    මගේ මාලු ටැංකියේ ඉස්සරහ දෙපැත්තේන් වීදුරු කැලි 2ක් අලවලා තියේනවා.. මට මේක අයින් කරන්න ඔනා.. හෙනම කැතයි.. පොඩි ඇඩ්වයිස් 1ක් දෙනවාද?? සිලිකන් ගම් දියවෙන කෙමිකල් 1ක් හරි ගලවන විදියක් හරි.. මෙ තියන්නෙ ටැංකියේ phtos
    tinypic.com
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    වල්පාල;17835944 said:
    මගේ මාලු ටැංකියේ ඉස්සරහ දෙපැත්තේන් වීදුරු කැලි 2ක් අලවලා තියේනවා.. මට මේක අයින් කරන්න ඔනා.. හෙනම කැතයි.. පොඩි ඇඩ්වයිස් 1ක් දෙනවාද?? සිලිකන් ගම් දියවෙන කෙමිකල් 1ක් හරි ගලවන විදියක් හරි.. මෙ තියන්නෙ ටැංකියේ phtos
    2w4n48h.jpg
    [/IMG]
    8vuueb.jpg
     
    Last edited:

    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    වල්පාල;17835950 said:
    වල්පාල;17835944 said:
    මගේ මාලු ටැංකියේ ඉස්සරහ දෙපැත්තේන් වීදුරු කැලි 2ක් අලවලා තියේනවා.. මට මේක අයින් කරන්න ඔනා.. හෙනම කැතයි.. පොඩි ඇඩ්වයිස් 1ක් දෙනවාද?? සිලිකන් ගම් දියවෙන කෙමිකල් 1ක් හරි ගලවන විදියක් හරි.. මෙ තියන්නෙ ටැංකියේ phtos
    2w4n48h.jpg
    [/IMG]
    8vuueb.jpg

    lik akak nisada alola tiyanna:dull::dull:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    වල්පාල;17835944 said:
    මගේ මාලු ටැංකියේ ඉස්සරහ දෙපැත්තේන් වීදුරු කැලි 2ක් අලවලා තියේනවා.. මට මේක අයින් කරන්න ඔනා.. හෙනම කැතයි.. පොඩි ඇඩ්වයිස් 1ක් දෙනවාද?? සිලිකන් ගම් දියවෙන කෙමිකල් 1ක් හරි ගලවන විදියක් හරි.. මෙ තියන්නෙ ටැංකියේ phtos
    tinypic.com

    weeduru 2ka atharata hayiya nuulak hari heeni kambiyak hari dhaala depaththata adinna sillicon eka kapila yana widhiyata, mama oya widiyata galola thiyanawa,..
     
    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    machanla maga laga black cat fish pair akak innawa 15 inch waga mara widiyata dagalanawana tank aka filter akat galawannama makata mukut karanna dayak nadda...
     
    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    Kuhli Loach

    Machanla Kuhli loach la ganna tiyena thanak umbala dannawada ? aurudu gaanakin kohewath dakke naa ganna
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    machanla maga laga black cat fish pair akak innawa 15 inch waga mara widiyata dagalanawana tank aka filter akat galawannama makata mukut karanna dayak nadda...

    කරන්න තියෙන එකමදේ ඉක්මනට පොන්ඩ් එකකට දාන එක. නැත්තන් ටැංකියත් කඩයි.
    රෙඩ් ටේල් කැට් ෆිෂ් ලත් මේවගේ දගලනවද? :confused: