INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගන්න අල්ලස් වලින් 40 % සංවිධයක මණ්ඩලයට ඕනි නැත්තම් තරග තහනම් කර විදෙස සංචර නතර කරනවා :cool:
    40% වැඩි නැද්ද :eek::eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එන්න පුලුවන් වෙයිද නැද්ද කියලා දැන්ම කියන්න බැරි වෙයි වගේ මචො. මං උත්සහ කරන්නං. මාර්තු 1 ලොකු වැඩක් සෙට් වෙලා කියෙනවා :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,093
    4,865
    113
    -In Darkness-
    උයාගේ සස්සන ෆොටෝ ටිකක් තියෙනවා :rofl::rofl:

    බැල්ලි උඹ ඕක අවුරුදු ගාණක ඉඳලා කියන එකක්නේ :cool::cool: මොකෝ කියන්නේ මේ පාර සෙට් වෙනවද? තෝ බෝල් දාද්දි එහෙම අම්පයර්ට ඉඳගෙන ඉන්න පුටුවක්, මේසයක් තේකක් කාරිය එහෙමත් පිච් එක ගාව රෙඩි කරලා තියන්න ඕනේ. මම එදා කෑවා රජ කට්ටක් හිටගෙන :growl::growl:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Sun Mar 1 (50 ovs) 22:00 GMT
    (prev day) | 11:00 local 03:30 IST

    22nd Match, Pool A - England v Sri Lanka

    :(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    3rDkcO2.jpg

    මම හදිස්සියට හැදුවේ :) කොහොමද
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    3rDkcO2.jpg

    මම හදිස්සියට හැදුවේ :) කොහොමද

    සුදු පාට ටිකනම් පොඩි එවුන් ටික කුනු ගාගනව නේ බන්:sorry:ඩිසයින් එක එල:)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බැල්ලි උඹ ඕක අවුරුදු ගාණක ඉඳලා කියන එකක්නේ :cool::cool: මොකෝ කියන්නේ මේ පාර සෙට් වෙනවද? තෝ බෝල් දාද්දි එහෙම අම්පයර්ට ඉඳගෙන ඉන්න පුටුවක්, මේසයක් තේකක් කාරිය එහෙමත් පිච් එක ගාව රෙඩි කරලා තියන්න ඕනේ. මම එදා කෑවා රජ කට්ටක් හිටගෙන :growl::growl:
    අනිවා සෙට් වෙමු :cool::cool:
    :rofl::rofl: වෙන මුකුත් එපාද
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එන්න පුලුවන් වෙයිද නැද්ද කියලා දැන්ම කියන්න බැරි වෙයි වගේ මචො. මං උත්සහ කරන්නං. මාර්තු 1 ලොකු වැඩක් සෙට් වෙලා කියෙනවා :(
    ado fb eken message ekak ewwa...
    match ekata set wela yamu aaaaaaaa
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    එන්න පුලුවන් වෙයිද නැද්ද කියලා දැන්ම කියන්න බැරි වෙයි වගේ මචො. මං උත්සහ කරන්නං. මාර්තු 1 ලොකු වැඩක් සෙට් වෙලා කියෙනවා :(

    :shocked: ado meh.. owata enna epa.. avuruddata ekaparak thiyana mekata varen
     
    Status
    Not open for further replies.