![]()
හිතන් ඉන්නේ එහෙම නේහ්......
![]()
![]()
ඩෙලා........? හිට්ලර් කතරගම කියලා ඩෙලා දන්නේ කොහොමද.....?(අතීතය කියවා නොමැති බව කාරුණිකව සලකන්න........)

අතීත පෝස්ට් කියෙව්වහම ඕනා එකෙක් දන්නවා කතරගම යන බව.... හැබැයි මූ කතරගමම තමා කියලා කිව්වේ FB එකේ විතරනේ...... ඒ කියන්නේ ඩෙලා @ හිට්ලර්ස් FB....... ??
![]()




දවස ගානේ වියදම් පොතක ලියපන් මචන්.... මාසේ අන්තිමට ඒ ටික එකතු කරලා බලලා..... ඊළග මාසේ ඒවායින් අනවශ්‍ය ඒවා කපා ඈරපන්.....
![]()
මා ප්‍රිය සහෝදර සහෝදරියනි......... නුඹලා සැමටම සුභ උදෑසනක් මේ මා විසින් පතාගෙන පතාගෙන පතාගෙන යමි.........





Parana post kiyawan enna ayye![]()

කට පු* කරගන්නේ නැතුව සුභ උදෑසනක් කියනවකො නගෝ.......![]()









මේ මටත් මලිත්තා ට තියෙන ලේඩේම තියෙනවා...අරක හොදද කිබුළා අයියේ? ඒක සැරයක් ඔහොම අටමගලක් බීලා මට නැගිටගන්න බැරිව හිටියා...අම්මෝ...![]()

පිරිමි අයටත්........?![]()


අතීත පෝස්ට් කියෙව්වහම ඕනා එකෙක් දන්නවා කතරගම යන බව.... හැබැයි මූ කතරගමම තමා කියලා කිව්වේ FB එකේ විතරනේ...... ඒ කියන්නේ ඩෙලා @ හිට්ලර්ස් FB....... ??
![]()

parsna post kiyawanna ayye.. fb deactivatated
උන්ගේ ඒ හුයන්න කියෙව්වහම මුල මැද අග අච්චාරුවක් වගේ...... අල්ලලා දැම්මේ ඒකයි මමත්......
![]()
නිකරුනේ වියදම් නම් පුලුවන් තරම් කපා හැරලා තියෙන්නේ.....![]()


කමෝන් බඩෝ.. උයාට පුලුවන්....
![]()





මට තිබ්බා උපරිමේටම...
මට නම් හොඳ වුනා... මං ඉස්සර පන්ති යන්නේ ඩයිජින් කාඩ් එකයි බෙල්සිඩ් සිරප් එකයි බෑග් එකේ දාගෙන...![]()

මෙහ මල්ලි sinhala බෙහෙත් බොද්දි අමාරුද? මන් ඇහුවේ සමාන්‍ය ජිවිතේ ගෙනියන්න බැහැද?
Gab gelak thiyenawa nam awulak na wida ganna...![]()
